Nvidia overtakes Apple as No. 2 most valuable company..⚡

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම උබට කලින් පාරක් කිව්වේ. ML හිට් වෙන්න ලඟයි එයාගේ ලිමිට් වලට. ඊට පස්සේ කාලයක් යනකන් usecsses විතරයි. ඊට පස්සේ එන්නේ AI winter එකක්.
    දැනටත් එහෙම ලොකු වෙනස්කම් නෑනේ. Gpt3.5 ඉදලා 4 වලට ලොකු වෙනසක් පෙන්නුවට 4. ඉදලා 4o එකට එහෙම ලොකු වෙනසක් නෑ. ටික ටික ත්වරණය අඩු වේගෙන යන්නේ. දැන් කරන්න ලොකු ප්‍රමාණ වලින් data දාලා model හදන එක. ඕකේ සීමාව ඩොලර් බිලියන ගනන්. Success රේට් අඩු වෙනකොට investment අඩු වෙනවා research වලට. ඊට පස්සේ bubble එක 💥
    Hype eka adu wey. Advancement, innovation adu wey,
    Hma deyma ema ne bn. Internet, Smart phone, CPU, GPU pawa... polishing withrayy dn.
    Hmadama aluthu innovation ena eka possible na ne. But e hama ekkma bubble ekkda ema kiyala ?

    So mama nm hithanne na AI bubble ekk wey kiyala
    dantamath ChatGPT podakk down unath sahenna godakta danenawwa ne...

    Anika mage nm productivity 3x wage wadi una meka nisa. So dn nathuwa amrui.

    Bubble ekk kiyanne katwath wadk nathuwa clear meaning ekk nathuwa just hype una dekata
    Ex: NFT
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206

    බබල් එක තියෙන්නේ AI වලට නෙවෙයි human level intelligent create වලට. ඔක්කොම ට්‍රයි කරන්නේ ඕක හොයාගන්න. එකයි ඔය GPU ඉල්ලුම එක පාරට වැඩි වෙන්නේ. දැනට හදලා තියෙන ඒවගේ usecsses තමා ඔය human level intelligent create කරන bubble එක පිපුරණ ගමන් වෙන්නේ. Internet එක වගේ තමා.
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    බබල් එක තියෙන්නේ AI වලට නෙවෙයි human level intelligent create වලට. ඔක්කොම ට්‍රයි කරන්නේ ඕක හොයාගන්න. එකයි ඔය GPU ඉල්ලුම එක පාරට වැඩි වෙන්නේ. දැනට හදලා තියෙන ඒවගේ usecsses තමා ඔය human level intelligent create කරන bubble එක පිපුරණ ගමන් වෙන්නේ. Internet එක වගේ තමා.
    Ow eka nm wenna puluwan.

    Eth bamyy kiyanna ba ne. AGI ma neme bn but lagakatama yanakan ekk haduwath athi wey.

    machine learning api karana hama dekama wage thibbbat kawadwath apita danune na ne chatGPT danakn
    me thram advance dewal hadala kiyala minssu.. at least transformer model eka haduwa Google ekwath meke full wadk ganan dann hitye na. (Thamath na wage un nm ගාමිණි ekka wadkk karanna ba :nerd:)

    So eda idan me karan billion gann investment, Daksha hodama mola, danata hadpu AI (plus apita access denne nathi advance ewa), data centers with nuclear power, chip improvements and minssu AI ekath ekka wada walin ekathu wena aluth data/ patterns..

    Mama hitthnne na mewa apathe yay kiyala.. :yes:
     
    පුළුවන් ඒත් success rate එක ටික ටික අඩු වෙනවා. මුලින්ම 60% ආව නන් ඊළග එක 80,90,95,95.5,95.56 වගේ දැන් යන්නේ. ඒක නෝමල් ML model වල. එතකොට වෙන්නේ ඇත්තටම තව ස්ටෙප් එකකට වියද්ම කරන එක තේරුමක් නෑ කියලා සල්ලි යොදවන උන් හිතන්න පටන් ගන්නවා.
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    පුළුවන් ඒත් success rate එක ටික ටික අඩු වෙනවා. මුලින්ම 60% ආව නන් ඊළග එක 80,90,95,95.5,95.56 වගේ දැන් යන්නේ. ඒක නෝමල් ML model වල. එතකොට වෙන්නේ ඇත්තටම තව ස්ටෙප් එකකට වියද්ම කරන එක තේරුමක් නෑ කියලා සල්ලි යොදවන උන් හිතන්න පටන් ගන්නවා.
    Mama ema rate ekk gana dann hitye na. Mama blnm
    Ow wenna puluwan. Eth bubble ekk kiynna amrui nathi wenne na adu wey...

    Blamuko thama year ekk wage ne giye..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206
    113
    Mama ema rate ekk gana dann hitye na. Mama blnm
    Ow wenna puluwan. Eth bubble ekk kiynna amrui nathi wenne na adu wey...

    Blamuko thama year ekk wage ne giye..
    Ow
    https://x.com/leopoldasch
    https://x.com/ylecun

    මේ දෙන්න දාන ඒවයි. උන් ෆලෝ කරලා ඉන්න සෙට් එකයි බලන්න. උන්ගේ ඒවගේ ඔය වැඩේ දෙපැත්තටම බෙදිලා කතා කරගන්නවා තියරි එක්කම.

    Mama ema rate ekk gana dann hitye na. Mama blnm
    Ow wenna puluwan. Eth bubble ekk kiynna amrui nathi wenne na adu wey...

    Blamuko thama year ekk wage ne giye..
    මම ඉන්නේ AGi දැම්ම බෑ ඒත් අපේ මිනිස්සුන්ගේ ලේවල් එකෙන් එහාට ගිය usecsses ගොඩක් එයි කියන පොසිෂන් එකේ.
    ------ Post added on Jun 7, 2024 at 1:37 PM
     
    • Love
    Reactions: Aki992