සල්ලි සහ මිනිස්සු

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    මේ දවස්වල හැම පැත්තෙන්ම කෙලවිලා නිසා හොඳම යාළුවෙකුට whatsapp එකෙන් chat කරා දුක කියන්න.

    ඌ කිව්වෙ මොකක්ද දන්නවද?

    "සල්ලි නැත්නම් මැරියන්.. මේ ලෝකෙ තියෙන එකා කනවා නැති එකාට කෙලවෙනව, එහෙම තමයි ලෝකෙ දුවන්නෙ.."

    ඌ රනිල් අදහන එකෙක්..

    මම දැන් ඌ කියපු දේ කල්පනා කරනව..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    හරියට හරි උබේ ඔය යාළුවාව කවදාවත් මග ඇරගන්න එපා මොකද උ කියන එක ඇත්ත . එක තමයි සොබාදහම .

    ඔය සමාජවාදී ලබ්බවල් නිකන් බොරු කතා විතරයි හැම තිස්සෙම පවතින්නේ ධනවාධය ( හැකියාව ඇති එක අනිකාව පරයා යන එක ) විතරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,182
    74,448
    113
    මේ දවස්වල හැම පැත්තෙන්ම කෙලවිලා නිසා හොඳම යාළුවෙකුට whatsapp එකෙන් chat කරා දුක කියන්න.

    ඌ කිව්වෙ මොකක්ද දන්නවද?

    "සල්ලි නැත්නම් මැරියන්.. මේ ලෝකෙ තියෙන එකා කනවා නැති එකාට කෙලවෙනව, එහෙම තමයි ලෝකෙ දුවන්නෙ.."

    ඌ රනිල් අදහන එකෙක්..

    මම දැන් ඌ කියපු දේ කල්පනා කරනව..

    Jeppegen katha karala illaganin ban. Unuth karanne ahala pahala unge illan kaala rata diyunu karana widi gana talk karana ekane 🤭 🤭
     
    • Like
    Reactions: NRTG and moveon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ දවස්වල හැම පැත්තෙන්ම කෙලවිලා නිසා හොඳම යාළුවෙකුට whatsapp එකෙන් chat කරා දුක කියන්න.

    ඌ කිව්වෙ මොකක්ද දන්නවද?

    "සල්ලි නැත්නම් මැරියන්.. මේ ලෝකෙ තියෙන එකා කනවා නැති එකාට කෙලවෙනව, එහෙම තමයි ලෝකෙ දුවන්නෙ.."

    ඌ රනිල් අදහන එකෙක්..

    මම දැන් ඌ කියපු දේ කල්පනා කරනව..

    ඉතින් ඌ හරි
    πය තිබුන පලියට පැටව් ගහලා බලපං දැන් ඉන්න මිනිස්සු තොගේ
    රටේ ආදායමක් හොයන වැඩිහිටි උන් ඉන්නේ 20%
    අනිත් හැම උත්තම යැපෙන උන්
    සමෘද්ධි සහනාධාර ආර්ථිකය හරියන්නේ නෑ
    රටට ලෝකෙට ප්‍රයෝජනයක් නැති ජාන මැරිලා යවන්න ඕන
    ආදායමක් නෑ කියන්නේ උබ සමාජෙට වැඩක් ඇති දෙයක් කරලා නෑ
    ලිදේ පැනපං නැත්නම් ජුන්ඩා කපලා දාපං 😄
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    උ කියන එක ඇත්ත . එක තමයි සොබාදහම .
    ඔය සමාජවාදී ලබ්බවල් නිකන් බොරු කතා විතරයි හැම තිස්සෙම පවතින්නේ ධනවාධය ( හැකියාව ඇති එක අනිකාව පරයා යන එක ) විතරයි
    :yes:
     
    • Like
    Reactions: NRTG and moveon

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    කටුක උනත් කතාව සම්පුර්ණ ඇත්ත එකක් හැරුනුකොට. මැරෙන එක නෙවෙයි පිළියම ඒ තරඟයට මුහුණ දීලා කොහොම හරි ජයගන්න දහිරිය ගන්න එක :yes: .
    වැලපිමෙන් වැඩක් නැහැ ප්‍රශ්නෙට මුහුණ දෙන එක තමයි වැදගත්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    සල්ලි ඔන බන් සල්ලි හොයන්නන්නත් ගොඩක් ව්‍යාපාරවලට
     
    • Like
    Reactions: NRTG and moveon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    මම උබේ යාළුවව දන්නෙ නෑ ඒත් ඌ රනිල්ව අදහනව කිව්වම මට හිතාගන්න පුළුවන් මොන වගේ ඩයල් එකක්ද කියලා. යූඇන්පී කාරයොන්ගෙන් නැලවිලි ගී බලාපොරොත්තු වෙන්න එපා. හෙන ගහන්න වගේ ඇත්ත කියන්නෙ. සල්ලි නැති අය තමයි ගොඩක් වෙලාවට මැරෙන්නෙ. සල්ලි තියෙන මිනිස්සු මරණයෙන් බේරෙන අවස්ථා තියෙනවා. බලපන් නාකි මයිනල බොලැන් සල්ලි හොරාකාල ඇටෙත් මාරු කරන් ජීවත් වෙන ලස්සන.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,480
    8,663
    113
    කටුක උනත් කතාව සම්පුර්ණ ඇත්ත එකක් හැරුනුකොට. මැරෙන එක නෙවෙයි පිළියම ඒ තරඟයට මුහුණ දීලා කොහොම හරි ජයගන්න දහිරිය ගන්න එක :yes: .
    වැලපිමෙන් වැඩක් නැහැ ප්‍රශ්නෙට මුහුණ දෙන එක තමයි වැදගත්
    :yes:
     
    • Love
    Reactions: NRTG

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    මැරියන් කියනවා නෙමෙයි. හැබැයි සල්ලි නැත්තන් අම්මා තාත්තා උනත් ගනන් ගන්නෙ නෑ. ඕක තමා ඇත්ත. එකෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ
     
    • Sad
    • Like
    Reactions: moveon and NRTG