Coding, programming veda walata ganna honda monitor ekak reccomand karanna puluwanda? 50,000 aduwen.
MSI , Asus monitors hoda nadda?Dell, Lenovo , HP branded Monitors patta.. used ekak gattath patta gahanna puluwan.
Frameless models tiyenawa lassana
අපේ කාලේ CRT එකෙන් වැඩ කලේඔය වැඩේට ඔච්චර ගණන් ඒවා ඕනේද
අපේ කලු සුදු ටීවී එක වගේඅපේ කාලේ CRT එකෙන් වැඩ කලේ
තට්ටු කරන්නත් උනා පාට හදාගන්න 🫠
https://ikman.lk/en/ad/dell-p2222h-frameless-fhd-ips-hdmi-22-inch-used-monitor-for-sale-colombo-6MSI , Asus monitors hoda nadda?
math meka gatta. danata nm kisi aulak naMSI Pro MP251 monitor
දැන් මාස 3ට විතර කලින් ගත්තේ... මගේ වැඩ වලටනම් අවුලක් නෑ..
~39000 rupees
me dell monitor hodaidahttps://ikman.lk/en/ad/dell-p2222h-frameless-fhd-ips-hdmi-22-inch-used-monitor-for-sale-colombo-6
https://ikman.lk/en/ad/frameless-ips-24-hdmi-full-hd-1080p-hp-e243-for-sale-colombo
https://ikman.lk/en/ad/dell-22-inch-frameless-led-ips-monitorp2222hmfy-2022-for-sale-colombo-26
https://ikman.lk/en/ad/hp-e24-g4-frameless-ips-hdmi-2022-monitor-for-sale-colombo-3
Manufaturer year balala year 2020 kittu ekak ganna.. 10-15 years unath mewa use karanna puluwan.. Asus,MSI kaalayak yaddi edges walin case enna patan gananwa
Dell, HP. Lenovo wedi hariyak models wala HDMI, VGA, DP input 3ma enawa. and USB HUB enawa.
වැස්සට පිනිබැවොත් කලර්ස් එන්න ටික වෙලාවක් යනව රත්වෙනකන්අපේ කාලේ CRT එකෙන් වැඩ කලේ
තට්ටු කරන්නත් උනා පාට හදාගන්න 🫠