Laptop Ekak

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    තව 30 ක් විතර දාල Lenovo Thinkbook 16 G8 Ultra 5 Lap එකට පලයං. ITGallery වගේ එවුන්ගෙන් 3 Years Warranty එක්ක ගනින්. දැන් ගන්න සල්ලි මදිනම් කාගෙන්හරි ලෝන් එකක් දාල ගනින්. නැත්තම් ඉතුරු ටිකත් Save කරගන්නකන් හිටපං


    https://www.itgallery.lk/product/thinkbook-16-g8-irl-core5-16g-512g-nos/

    ඔය අර Book, මේ Book ගන්න එපා බන්. තේරුමක් නෑ. කොලිටි මදි. ගන්න එක එකපාර හොද බඩුවක් ගනින්.

    එහෙම නැත්තම් තව 80ක් 100ක් දාල MacBook Air M3, M4 වගේ එකකට යන්න බලපන්. වඩා හොදයි.
     
    • Like
    Reactions: TechnWeb

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Apoo lenovo


    Ado mata asus kawadawtah ledak deela nane.e kale idanma vga arawa mewa okoma ganne asus
    ------ Post added on Sep 20, 2025 at 11:56 AM
    Asus Hodai, Vivo sereis eka awul, yanwanm Expert book yana onea