Totally Fucked මචන්ලා

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Few Life Rules To Get Peace Of Mind,

    # Darauwanta Demapiyo Atharindawath, Demapiyanda Daruwan Atharindawath Meka America/England Neve
    # Kunu Karawala Ganda Hahana Hu***ta Yatawela, Thirana Ganda Epa,
    # Benthara Gagin Eha Ganu Galepenne Epatte Ewunta. Danatamath Benthara Gagin Eha Ganiyaknam Badala Inne, Don't Care Line Eke Innada Gani Oluwa Kana Eka/Control Karaganda Puluwan Wei.
    # Thaman Hadapu Demapiyanta Mase Padiya Dunne Nane. Ehenan Ganita Mokatada Denne?
    # Always Try To, Take Care Of Your Parents.

    Rest Is Up To You
    Agreed :love: :love: :love:
     
    • Love
    Reactions: SIC

    lilman

    Well-known member
  • May 10, 2009
    40,851
    54,308
    113
    Colombo
    ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
    දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
    අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
    ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම

    ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත
    මේ වෙනකන් කිසිම ප්‍රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ

    හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු
    අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු
    ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු
    මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා

    බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්‍රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ

    මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්

    ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්‍රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන

    අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි

    පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)

    වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු
    ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්

    නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ

    මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී

    මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා

    හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...

    :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,126
    4,979
    113
    -In Darkness-
    ඕක තාවකාලිකව නවත්තන්න නම් දෙපැත්තෙන්ම ගෙවල් එක්ක සම්බන්ධතා තියාගන්න බෑ කියලා කියන්න. ඒ කිව්වේ උඹත් නෑ, ඒකිටත් උන්ගේ අම්මා තාත්තා එක්ක කන්ටෑක්ට් වෙන්න බෑ. ඔය තියරියේ කාලයක් ඉඳපන්. ඒකි ඒක අහන් නැතිව ඒකිගේ අම්මලා එක්ක කතා කරනවා නම් උඹ බැනපන් උඹට බැන්න විදියටම. ඒක තේරුනාම තමයි ඕකි හැදෙන්නේ. ඒක තේරෙන්න මොළයක් නැත්තම් සදාකල් ඔහොම තමයි. දුකම කාරණාව මචං, ප්‍රොපෝසල් නෙමෙයි නම්, ඔය හැසිරීම් ගොඩක් වෙලාවට යාලුවෙලා ඉන්න කාලේ පේනවා. ඒවා දැක දැකම බැඳගත්තා නම් සොරි ඩොට් කොම් තමයි කොල්ලෝ.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ළමයි නැත්නම් දැන්ම ඩිවෝස් වෙයන්. ඔහොම ගෑණු එක්ක පවුල් කනවට වැඩිය හොදයි බාගෙට සුද්ද කරපු පොල් පරාලයක් ඇලේට බිත්තියට හේත්තු කරලා ජොකා අඳින්නේ නැතුව උඩට පහළට රූටනවා.
    උබ BDSM වලට ආසයි වගේ
    බේස් බෝල් බැට් එකෙන් ඇට දෙකට ගහන්න කියනවද ගෑනිට? හයි හීල්ස් දාලා පයිය පාග ගන්න ආසද?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය ටොක්සික් ගෲප් වලට ජොයින් උනා කියන්නෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ මෙන්ටලි fuck up වෙලා යනව, ඊට පස්සෙ උන්ට වෙන්නෙම ඒ වගේ දේවල්, ගෑනි ඔය හුත්තෙ ගෲප් වල ඉන්නකල් උබට ඔය ප්‍රශ්නෙ නෙවෙයි වෙන ප්‍රශ්නත් ඇති වෙලා ඒව තව worse වෙන එක විතරයි වෙන්නෙ...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,039
    8,297
    113
    Chilaw
    dan ithin loweth yanna epa. giyath wenne ochcharai.
    mona de unath hithe seken iddi ara minissu monawa karath penne weradiyata bn, ekko wenama idapan.

    kohoma kalath docter kenek ekka katha karapan hariyata. oya group tikanam henama karumayak.
     
    • Like
    Reactions: Ysa Karu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,252
    49,608
    113
    සේදවත්ත
    wife ta hodata anal sex karapan
    simple
    එකගයි මම හිතන්නේ BDSM එක්කින් උබේ පුරුශ ශකිතිය පෙන්නන්න වෙලාව , සමහර දේවල් වියංගයයෙන් කියන්න ඕනේ .

    සුභ පතනවා
     
    • Wow
    Reactions: EVC

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    බැඳලා වෙනම ඉන්න එක හොඳයි
    කොච්චර උනත් නැන්දම්මා ලේලි පෑහෙන්නේ නෑ
    රෙන්ට් එකටම දිගටම ඉදපන්, නැත්නම් වෙනම තැනක් ගේ හදපන්

    මහා ගෙදරට ගියාම ඕවා ඩබල් වෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    • Like
    Reactions: Tharaka_x

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,845
    13,065
    113
    හුකන්න ගෑනු ඉද්දි කසාද බැන්දට හොද වැඩේ. :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320
    113
    හුකන්න ගෑනු ඉද්දි කසාද බැන්දට හොද වැඩේ. :lol:
    FB-IMG-1717850559507.jpg
     
    • Love
    Reactions: SimMaster

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,516
    1
    51,171
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම සීන් එක තියනව FB එකේ relationship status update කරාම ඔය වගේ වහුකුනු ඉබේ suggest වෙනවා.

    දැන් නම් උබ පරක්කූ වැඩි බන් ඇඩ්වයිස් දෙන්න තරම් මම ඔය සම්බන්දව පරිනත නෑ 😥
     
    • Like
    Reactions: acryan