Totally Fucked මචන්ලා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ළමයි නැත්නම් දැන්ම ඩිවෝස් වෙයන්. ඔහොම ගෑණු එක්ක පවුල් කනවට වැඩිය හොදයි බාගෙට සුද්ද කරපු පොල් පරාලයක් ඇලේට බිත්තියට හේත්තු කරලා ජොකා අඳින්නේ නැතුව උඩට පහළට රූටනවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,423
    8,895
    113
    ඔය ගෘප් නම් වහක් තමයි. එක ගෘප් එකක් තියෙනවා ගෑණු ඔය වගේ කතන්දර දැම්මම ඩිවොර්ස් වෙයන් මරපන්, කොටපන් කියලා තමයි රිප්ලයි එන්නෙ. ගෘප් එක කරන ගෑණුත් සුද්දන්ව බැඳගෙන ඉන්නෙ. පස්සෙ දන්නෙ එකියෙක්ව මම දන්නවා කැම්පස් කාලෙ කොල්ලොන්ට කියලා හොඳට ඇරගත්තු බඩ්ඩක්. දැන් පවුල් කෑම ගැන උපදෙස් දෙනවා. :lol: :lol:

    ඔය වගේ නෙගටිව් ඒවා වැඩිපුර කියවන්න කියවන්න තම්නුත් දන්නෙ නැතුවම නෙගටිව් වෙනවා.

    අනික ගෑණු හිතන් ඉන්නවා නැන්දම්මලා කියන්නෙ උන්ගේ හැතිරියෝ කියලා. අනික් අතට අම්මලා හිතන් ඉන්නවා පුතුන්ගේ ඇඟේ එල්ලිච්ච සක්කරවට්ටම් කියලා ගෑනු. නැත්නම් තමුන්ගේ පරම්පරාව බෝ කරගන්න සල්ලි දීලා ගත්තු හුත්තක් කියලා හිතන දෙමව්පියොත් ඉන්නවා.

    සමහර දෙමව්පියෝ පුතාගෙ ඉස්සරහා හොඳට හැසිරිලා නැති තැන ගෑණිට වෙනස්කම් කරන අවස්තාත් තියෙනවා.

    හොඳම දේ ඔය දෙගොල්ලෝ වෙන් කරලා තියෙන එක.
    ado lankawe kello henama pada neda ban :(
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ගෑනිව ෆේස්බුක් වලින් ගලවල එලකිරි එකවුන්ට් එකක් හදල දියන්. ප්‍රශ්න ඉවරයි.

    Jokes aside ඔය කේස් එක සෑහෙන කොමන් බං.
     
    Rastapopoulos

    Well-known member
  • කාලයක් යද්දි ගෑනි කොච්චර බැන්නත් කැත කතා කියුවත් දැනෙන්නේ වත් නැති ගානට එනවා. අන්න එහෙම තමයි පිරිමි අපිට කොහොමත් ඉන්න වෙන්නේ.මේක දීලා තව ගෑනියක් ගත්තත් ඔච්චරයි.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පිස්සු ගෑනු මිනිස්සු සෙට් එකක් ගදාගත්තු ග්‍රූප් එකක් වගේ මාත් හිටිය බොන උන් ඉන්න group එක්ක. ඒ ඒ ග්‍රූප් වල ඒ ඒ මයින්ඩ් සෙට් තියෙන්නෙ, ෆේස්බුක් වහල දාපන්. :yes: අර EVC කීව වගේ බැරිම උනොත් හොඳට anal කරපන් :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
    දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
    අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
    ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම
    මේකට නම් මම ගෑණිත් එක්ක එකඟයි.
    මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන
    කවුන්සලින්ග් කරලා බලන්න තියෙන්නෙ. නැති වැරදි හොයනවා නම් ඔය විදිහට හැසිරෙනවා නම් අවුලක්.

    මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි
    මමත් ගෑණිට බැනලා තියෙනවා උන්ගෙ ගෙදර එවුන් කතා කළාම බලෙන් මට පෝන් එක දෙන්න එපා කියලා. ඒ තරහකට නෙවෙයි. මට හරිම අපහසුතාවයක් දැනෙනන්වා කියාගන්නෙ මොනවද හිතාගන්න බැරුව. ඒක නිසා මාව ඇහුවම දැන් එයා මොකක් හරි කියනවා. මට කතාකරන්න ඕනෙ නම් මමම පෝන් එක ඉල්ලන් කතා කරනවා එයා දෙන්න හදන්නෙ නෑ.

    ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි
    ඔව්වා බඳින්න කලින් කතාකරගන්න ඕන දේවල්.
    මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා
    I can understand.

    බලපන් ගෑණිගෙ අම්මගෙයි තාත්තගෙයි හැසිරීම. ඔය විදිහට තමයි ගොඩක් වෙලේට ගෑණිත් ඇක්ට් කරන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පිස්සු ගෑනු මිනිස්සු සෙට් එකක් ගදාගත්තු ග්‍රූප් එකක් වගේ මාත් හිටිය බොන උන් ඉන්න group එක්ක. ඒ ඒ ග්‍රූප් වල ඒ ඒ මයින්ඩ් සෙට් තියෙන්නෙ, ෆේස්බුක් වහල දාපන්. :yes: අර EVC කීව වගේ බැරිම උනොත් හොඳට anal කරපන් :lol:
    what about Elakiri?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
    දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
    අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
    ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම

    ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත
    මේ වෙනකන් කිසිම ප්‍රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ

    හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු
    අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු
    ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු
    මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා

    බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්‍රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ

    මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්

    ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්‍රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන

    අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි

    පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)

    වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු
    ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්

    නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ

    මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී

    මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා

    හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...
    ඉවසන් හිටපන්
     
    • Like
    Reactions: allrights

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,699
    1
    10,995
    113
    පිස්සු ගෑනු මිනිස්සු සෙට් එකක් ගදාගත්තු ග්‍රූප් එකක් වගේ මාත් හිටිය බොන උන් ඉන්න group එක්ක. ඒ ඒ ග්‍රූප් වල ඒ ඒ මයින්ඩ් සෙට් තියෙන්නෙ, ෆේස්බුක් වහල දාපන්. :yes: අර EVC කීව වගේ බැරිම උනොත් හොඳට anal කරපන් :lol:
    :yes: :yes:
    තැබෑරුම kiyala ekaka innawa mara bimak bonne. apitath asa hithenawa ewa dakiddi

    apita theren nathi unata oya group walin mind eka sahenna wenas krnawa. mekitath wela thiyenne ekane. welath nathi deyak oluwata dagena hithnda puluwan uparima hithanawa e ganu. ganu 90% k ohoma thama. track magul
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    Few Life Rules To Get Peace Of Mind,

    # Darauwanta Demapiyo Atharindawath, Demapiyanta Daruwan Atharindawath Meka America/England Neve
    # Kunu Karawala Ganda Gahana Hu***ta Yatawela, Thirana Ganda Epa,
    # Benthara Gagin Eha Ganu Galepenne Epatte Ewunta. Danatamath Benthara Gagin Eha Ganiyaknam Badala Inne, Don't Care Line Eke Innada Gani Oluwa Kana Eka/Control Karaganda Puluwan Wei.
    # Thaman Hadapu Demapiyanta Mase Padiya Dunne Nane. Ehenan Ganita Mokatada Denne?
    # Always Try To, Take Care Of Your Parents.

    Rest Is Up To You
     
    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මචන් අනිවා උඹ වෙනම ඉඳපන්. උඹේ wife හොඳ කෙනෙක් උනත් නැතත් එක එහෙම තමයි හරියන්නේ. ළමයි නම් හදන්න එපා හොඳට හිතන්නේ නැතුව. වහකන්න හිතෙයි. divorce කරල දාපන් .ඉන්නම බැරිනම් මනුස්ස අතම එන්නේ . එකේ මේ බල්ලෝ වගේ හේතුවක් නැතුව ස්ට්‍රෙස්ස් වෙවී ඉන්න බෑ . කතා කරලා බලපෑම් මුලින්ම. උම්බ් මාතර පැත්තේද?
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
    දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
    අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
    ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම

    ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත
    මේ වෙනකන් කිසිම ප්‍රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ

    හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු
    අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු
    ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු
    මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා

    බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්‍රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ

    මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්

    ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්‍රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන

    අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි

    පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)

    වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු
    ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්

    නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ

    මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී

    මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා

    හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...
    Wife ge education level Eka mokak da , nikan ma uba ge family ekata banina mokak hari reason ekak thiyenne epai
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,524
    5,992
    113
    Common prashnayak bro..i knw the stress.. umba ganiwa ekkan yaman ganige gedara.. ethana ganige amma thatha issaraha meyage hasireem serama ada dapan. ..meka hena wadayak kiyala..

    Eeta passe gedara dala waren ..awith poddak ath wela reset karala balanna
     
    • Like
    Reactions: icewiz