Family Problem

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මම විවාහකයි ..බිරිද සහ දරුවා සමග වෙනම නිවසක ජිවත් වෙන්නේ ..මුලින් මහ ගෙදර හිටියත් වෙච්ච ගොඩක් ප්‍රශ්න නිසා දැන් වෙනම ජිවත් වෙනවා ...බිරිද සිටින්නේ මගේ දෙමවුපියන් සමග හිත හොදින් නෙවෙයි .මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක් අවස්ථා වලදි තාත්තට බෙහෙත් ගන්න වෙනවා doctors ලට පෙන්නලා ..ඒක නිසා සමහර සති අන්ත වලදී මම මහ ගෙදරට යනවා . මේකට එතරම්ම කැමැත්තක් නැහැ බිරිදගේ ..බිරිද මේක සැහෙන්න විවේචනය කරනවා ..කොතරම් ඉවසගෙන සිටියත් මමත් ඒවාට ප්‍රතී උත්තර දීමත් සමග ගැටුමක් දක්වා දුර දිග යනවා ..මොකද මට බලන් ඉන්න බැහැ මගේ අම්ම තාත්තා ට දොස් කියනවා .මේක ඇත්තමට මට මානසික වදයක් වෙලා තියෙන්නේ ..බිරිද කිසිම විටක මේක තේරුම් ගන්නේ නැහැ ...
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,312
    16,010
    113
    මම විවාහකයි ..බිරිද සහ දරුවන් දෙදෙනා සමග වෙනම නිවසක ජිවත් වෙන්නේ ..මුලින් මහ ගෙදර හිටියත් වෙච්ච ගොඩක් ප්‍රශ්න නිසා දැන් වෙනම ජිවත් වෙනවා ...බිරිද සිටින්නේ මගේ දෙමවුපියන් සමග හිත හොදින් නෙවෙයි .මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක් අවස්ථා වලදි තාත්තට බෙහෙත් ගන්න වෙනවා doctors ලට පෙන්නලා ..ඒක නිසා සමහර සති අන්ත වලදී මම මහ ගෙදරට යනවා . මේකට එතරම්ම කැමැත්තක් නැහැ බිරිදගේ ..බිරිද මේක සැහෙන්න විවේචනය කරනවා ..කොතරම් ඉවසගෙන සිටියත් මමත් ඒවාට ප්‍රතී උත්තර දීමත් සමග ගැටුමක් දක්වා දුර දිග යනවා ..මොකද මට බලන් ඉන්න බැහැ මගේ අම්ම තාත්තා ට දොස් කියනවා .මේක ඇත්තමට මට මානසික වදයක් වෙලා තියෙන්නේ ..බිරිද කිසිම විටක මේක තේරුම් ගන්නේ නැහැ ...

    ගෑණිට වෙන ඔළුවෙ අමාරුවක් ඇති

    ඒක ඔය පිට කරන්නෙ වෙන කොහේ හරි තැනකින්

    මනෝ වෛද්‍යවරයක් ගාවට අරන් පල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,114
    113
    මම විවාහකයි ..බිරිද සහ දරුවන් දෙදෙනා සමග වෙනම නිවසක ජිවත් වෙන්නේ ..මුලින් මහ ගෙදර හිටියත් වෙච්ච ගොඩක් ප්‍රශ්න නිසා දැන් වෙනම ජිවත් වෙනවා ...බිරිද සිටින්නේ මගේ දෙමවුපියන් සමග හිත හොදින් නෙවෙයි .මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක් අවස්ථා වලදි තාත්තට බෙහෙත් ගන්න වෙනවා doctors ලට පෙන්නලා ..ඒක නිසා සමහර සති අන්ත වලදී මම මහ ගෙදරට යනවා . මේකට එතරම්ම කැමැත්තක් නැහැ බිරිදගේ ..බිරිද මේක සැහෙන්න විවේචනය කරනවා ..කොතරම් ඉවසගෙන සිටියත් මමත් ඒවාට ප්‍රතී උත්තර දීමත් සමග ගැටුමක් දක්වා දුර දිග යනවා ..මොකද මට බලන් ඉන්න බැහැ මගේ අම්ම තාත්තා ට දොස් කියනවා .මේක ඇත්තමට මට මානසික වදයක් වෙලා තියෙන්නේ ..බිරිද කිසිම විටක මේක තේරුම් ගන්නේ නැහැ ...

    යකෝ ඉස්සර ඉඳන් වලි තිබිලා උඹ කියලා තියෙන්නෙ එක ලමයයි කියලා, දැන් මෙතන ලමයි දෙන්නයි. එක්කො උඹේ මොලෙය් පුකේද බන් වලි අස්සෙ තව ලමයෙක් හදන්න? නැත්තන් උඹ අපෙන් ආතල් එකක් ගන්නවද බන්? 🥴 🥴 👇👇

    ගොඩක් ප්‍රශ්න වෙලා නඩු දාගෙන දෙපැත්තකට වෙලා හිටියේ මමයි wife . අවුරුදු 3ක් වෙනම හිටියේ . මමත් ළමයා ගැන හිතලා ආයෙමත් එකතු උනා එක වහලක් යටට.. තාමත් නඩුව යනවා ..ඊලග නඩු දිනේදී අපි සමගි වෙන්න කැමැති කියලා නඩුව close කරන්න හිතන් ඉන්නේ ..දැන් අපි දෙන්න වෙනම ඉන්නේ ..ඒත් බන් wifege කිසිම වෙනසක් පේන්න නැහැ බන් මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් . දවසින් දවස වෙන්නේ කලකිරෙන දේවල්..මට තෙර්න්නේ නැහැ ඇයි එහෙම කියලා ..දරුවත් හොදටම dagayi ..එයාලට තෙර්න්නේ නැහැනේ බන් ..wife වැඩ ඇරිලා අපු ගමන් දරුවා කරදර කලොත් ඒ ළමයට බනිනවා ...වැඩේ කියන්නේ එය ළමයට සැර කලාට ප්‍රශ්නයක් නැහැ ..මම සැර කලොත් මගෙත් එක්ක මුණ එල්ල ගන්නවා ..ඒවා ඔක්කොම ඉවසුව කියමුකෝ..ලදී වෙච්ච දෙයක් නිසා ගොඩක් අවුලෙන් බන් ඉන්නේ ..මම නඩුව යද්දී ළමයි ගැන හිටලා මගේ ගෙදර මිනිස්සුත් ටරහ කරන හැම දේම අත ඇරලා ගෙදරින් එලියට බැහැල අවේ මෙයත් එක්ක සතුටුන් ඉන්න හිතාගෙන ...අදටත් තාත්ත මගේ එක්ක කතා කරන්නේ නැහැ ..දවසක් අම්ම එක්ක call එකක් ඇවිත් ගෙදරින් එළියේ ඉදන් කතා කලා කියල මගේ එක්ක වලියක් ගිය ..ලදී දවසක් අපේ අම්ම කතා කලා හදිස්සි වැඩකට එන්න පුලුවන්ද කියල...මම හවස ගෙදර ගියා කියලා මගේ එක්ක වලියක් ගියා ..ඒ ගෙදර ගියෙත් මාස ගානකට පස්සේ බන්..අනේ මන්ද බන්..මම ආයේ මෝඩ වැඩක් කලා කියල හිතෙන්නේ ..මෙයාගේ ගති පැවතුම් එහෙම්මමයි..මම ළමය ගැන හිතල මොනවා කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..එයා ඉන්නේ එයාගේ මතේම විතරයි ..මෙච්චර කැප කිරීම් කරලා තියෙද්දිත් පුළුවන් තරම් හැම දෙකටම උදවු කලත් මොකක් හරි උන ගමන් කියන්නේ මම කිසිම වගකීමක් ගන්නේ නැහැ සැහැල්ලුවෙන් ඉන්නේ කියල ..එපා වෙනවා බන් එහෙම උනාම..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,014
    7,047
    113
    Narcissistic Sociopath Manipulator
    මම සමලිංගික කෙනෙක්. දැනට වසර තුනකට පමණ පෙර පවුලේ බල කිරීම විවාහයක් කර ගැනීමට සිදු වූ අතර දැන් කුඩා බබෙකු ද සිටී. බිරිද සමග නිතරම ගැටුම් පවතින අතර දැන් ඇයව මට කිසිසේත් ම දැනෙන්නේ නැත. දරුවා නිසා ම ඉවසා දරා සිටින අතර මාගේම දරුවෙකු ට ආසා නිසා ත් මේ දේ සිදු විය. බිරිඳ සමග මාගේ කායික සබදතා ද දැන් නැත. මේ විවාහය මට දැන් මහත් හිසරදයකි. දැන් මා හට දික්කසාද නඩුවක් ගොනු කළ හැකි ද? මට ඉන් වන බලපෑම කොහොමද?දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවීමට සිදු වේ ද? බිරිඳ ටද වන්දි ගෙවීමට සිදු වේ ද?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,692
    1,873
    113
    You need mediation through an impartial person/ organization brah..

    If not you could end up divorced..

    I feel your story is not complete for privacy reasons..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,406
    11,131
    113
    හඳට කිට්ටුව
    මම විවාහකයි ..බිරිද සහ දරුවන් දෙදෙනා සමග වෙනම නිවසක ජිවත් වෙන්නේ ..මුලින් මහ ගෙදර හිටියත් වෙච්ච ගොඩක් ප්‍රශ්න නිසා දැන් වෙනම ජිවත් වෙනවා ...බිරිද සිටින්නේ මගේ දෙමවුපියන් සමග හිත හොදින් නෙවෙයි .මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක් අවස්ථා වලදි තාත්තට බෙහෙත් ගන්න වෙනවා doctors ලට පෙන්නලා ..ඒක නිසා සමහර සති අන්ත වලදී මම මහ ගෙදරට යනවා . මේකට එතරම්ම කැමැත්තක් නැහැ බිරිදගේ ..බිරිද මේක සැහෙන්න විවේචනය කරනවා ..කොතරම් ඉවසගෙන සිටියත් මමත් ඒවාට ප්‍රතී උත්තර දීමත් සමග ගැටුමක් දක්වා දුර දිග යනවා ..මොකද මට බලන් ඉන්න බැහැ මගේ අම්ම තාත්තා ට දොස් කියනවා .මේක ඇත්තමට මට මානසික වදයක් වෙලා තියෙන්නේ ..බිරිද කිසිම විටක මේක තේරුම් ගන්නේ නැහැ ...

    Atha diga arala kana palenna ekak gahala, innawa nam idapan, bari nam palayan kiwwa nam iwarane..

    onewata wada gaani maththema nahenna giyaamath prashna wadi.

    gedaraka gruha moolikayo dennek inna ba, ehema unama nadu godai..

    ubata gaaniwa onema nam, gaani kiyana de ahagena ponnaya wage idapan..

    මම සමලිංගික කෙනෙක්. දැනට වසර තුනකට පමණ පෙර පවුලේ බල කිරීම විවාහයක් කර ගැනීමට සිදු වූ අතර දැන් කුඩා බබෙකු ද සිටී. බිරිද සමග නිතරම ගැටුම් පවතින අතර දැන් ඇයව මට කිසිසේත් ම දැනෙන්නේ නැත. දරුවා නිසා ම ඉවසා දරා සිටින අතර මාගේම දරුවෙකු ට ආසා නිසා ත් මේ දේ සිදු විය. බිරිඳ සමග මාගේ කායික සබදතා ද දැන් නැත. මේ විවාහය මට දැන් මහත් හිසරදයකි. දැන් මා හට දික්කසාද නඩුවක් ගොනු කළ හැකි ද? මට ඉන් වන බලපෑම කොහොමද?දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවීමට සිදු වේ ද? බිරිඳ ටද වන්දි ගෙවීමට සිදු වේ ද?

    Why not become a cuck husband?
    ------ Post added on Jul 6, 2026 at 11:17 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    යකෝ ඉස්සර ඉඳන් වලි තිබිලා උඹ කියලා තියෙන්නෙ එක ලමයයි කියලා, දැන් මෙතන ලමයි දෙන්නයි. එක්කො උඹේ මොලෙය් පුකේද බන් වලි අස්සෙ තව ලමයෙක් හදන්න? නැත්තන් උඹ අපෙන් ආතල් එකක් ගන්නවද බන්? 🥴 🥴 👇👇
    වැරැද්ද හැදුව බන්..උඹලගෙන් අතල් ගන්න නෙමෙයි බන් මට දැන් ඇති වෙලා තියෙන්නේ

    You need mediation through an impartial person/ organization brah..

    If not you could end up divorced..

    I feel your story is not complete for privacy reasons..
    වැඩක් වෙඉ කියල හිතෙන්නේ නැහැ
    Atha diga arala kana palenna ekak gahala, innawa nam idapan, bari nam palayan kiwwa nam iwarane..

    onewata wada gaani maththema nahenna giyaamath prashna wadi.

    gedaraka gruha moolikayo dennek inna ba, ehema unama nadu godai..

    ubata gaaniwa onema nam, gaani kiyana de ahagena ponnaya wage idapan..

    ------ Post added on Jul 6, 2026 at 11:17 AM
    wadak na ban..antimatat oya dema una ban iwasan idala barima tahana..oita kalinuth gahala tiyenawa..wenawas wena kenek nemei ban..mama deparak gahuwoth kiyawanne mama 10 parak gahapu ganata..ita passe adanawa..
    ------ Post added on Jul 6, 2026 at 11:22 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,226
    113
    35
    Spain
    මට තේරෙන්නේ නැහැ බන් මේවට උපදෙස් දෙන්න, උඹ අර තෙරපිස්ට් කෙනෙක් ගාවට පලයන්. ඔය ෆැමිලි ප්‍රශ්න කතා කරන උන් ඉන්නවා නේ.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    Methana inn badalawath nathi nathnm sada thanikada unge upades aran wadak na bn,
    Ubata unath mala pani gani hamawelema uge ammala thaththala balaganna giyanm. ube side eken wena adupadu ubata penneth na, uba methana kiyanneth nane.
    e nisa dekama balance eke karan playan! :baffled:
    umbage kathawa atta..mage side eken wena adu padu mata penne nati wenna puluwan...meka tani siddiyak nemei ban..loku storiyak..ekath amma elakiriye dala tiyenawa. tamange amma tattawa balanna giya kiyala mama wifeta kisima ledak dala naha..kotinma kiyanwa nam eyage ammata beheth ganna mama ekka yannawath ekka eyala mata mona waradda kalath...

    මට තේරෙන්නේ නැහැ බන් මේවට උපදෙස් දෙන්න, උඹ අර තෙරපිස්ට් කෙනෙක් ගාවට පලයන්. ඔය ෆැමිලි ප්‍රශ්න කතා කරන උන් ඉන්නවා නේ.

    REPUTED, QUALIFIED KENEKGEN MARRIAGE COUNSELING KARAGANIN.

    MEKE DEMMA KIYALA WEDAK NE
    kipa sarayak giya ban..anika wecha dewal hatiyata poddak terum ganna bari kamakiuth naha..hithe dukata post eka damme ban...man hitanne naha counseling giyath meka wisadaganna puluwan wei kiyala..puluwan taram allan innawa..eth manasika nidahasa tamai nati wenne
    ------ Post added on Jul 6, 2026 at 11:35 AM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,378
    6,252
    113
    ඕක බැනලා රණ්ඩු කරලා විසදගන්න පුළුවන් කේස් එකක් නෙමේ
    කවුරුවත් කියන පලියට ගෑනිට ගහලා ඔය ප්‍රස්නේ විසදගන්න බැහැ , උබ ගහන එකක් එහෙ මෙහෙ වෙලා වයිෆ් ට මොනවා හරි උනොත් උබයි දරුවයි දෙන්නම අමාරුවේ

    වයිෆ් වත් කැමති කරන් counselling පලයන්
    Dr. Indrani Thilakarathne ත් හොදයි, තව ඇති හොද අය
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,692
    1,873
    113
    OP, my Aunt and Uncle were married for 30 plus years..

    They are famous for fighting, putting long faces and not talking..

    But they never got divorced for basic reasons, including their Son, being migrants, housing etc.,

    Recently my cousin got married, while having a good job and education..

    If your Wife wants divorce, let her go that path but don't you do the same, cuz you did not marry hoping to get divorced..

    You'll be proud of your actions in the time to come brah..

    Parents are old and die earlier than you guys, remember that..
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    Dr. Indrani Thilakarathne
    balamu

    Tnx for comment
    Amma thatta hemadama inne na kiyala Wife ta therum karala denna thama thiyenne.
    unge amma thattata ohoma una nm oya nobala innneth nane
    mn una nm magen guti kanawa :confused:
    Ehema terum gannawa nam monawa karanna barida ban..ehema terum noganna ekane aula..eyage ammata behet aran yanna mama ekka
     
    • Sad
    Reactions: Nidarshana_k

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,692
    1,873
    113
    මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක් අවස්ථා වලදි තාත්තට බෙහෙත් ගන්න වෙනවා doctors ලට පෙන්නලා ..ඒක නිසා සමහර සති අන්ත වලදී මම මහ ගෙදරට යනවා . මේකට එතරම්ම කැමැත්තක් නැහැ බිරිදගේ

    Is this your exact problem(s)..?

    Is it also that your parents depend on you for funds and wife's parents are independent..?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක් අවස්ථා වලදි තාත්තට බෙහෙත් ගන්න වෙනවා doctors ලට පෙන්නලා ..ඒක නිසා සමහර සති අන්ත වලදී මම මහ ගෙදරට යනවා . මේකට එතරම්ම කැමැත්තක් නැහැ බිරිදගේ

    Is this your exact problem(s)..?

    Is it also that your parents depend on you for funds and wife's parents are independent..?
    ai ehema ahanne?