බෑනේ.. ඉතිහාසේ හරිනෑ.ඔච්චර හෑලි ගහන්න දෙයක් නෑනෙ ලින්ඩෝ.
සනිල් මාත්තයට දීල දාන්න කිව්ව නං ඉඩත් ඉතුරුයි, වෙලාවත් ඉතුරුයි🫢
දැන් උබ කියන්නෙත් ඒකමනේ එහෙනං.
වෙන දෙන්න කෙනෙක් නෑ පොනිල්ට දෙන්නලු
------ Post added on Jun 9, 2024 at 6:36 PM
@Solo Rider ලින්ඩව ගල් ඔය යවන්න එපා. රුසියාවට දෙමු.දෙන්න කෙනෙක් නැතිව මාලිමාවට දෙන එකටද උඹ මේ හෑල්ලක් ලිව්වේ. උඹලා ඒ කාලේ හිටංට චන්දේ දුන්නෙත් එහෙමයි![]()
හවස පූජාවට ගියෙ එකෙක්මගෙ ජීවනයම ඔබ වේ..
ඔබ මගෙ රැකවරණය වේ..
ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි..
සැබෑවයි සමිඳේ සැබෑවයි..
රැකගන්න මා සමිඳේ මුදවා සෑම නපුරෙන්..
අප බලවත් කරනා සමිදාණන් තුළ සියල්ල කළ හැකි වේ..
සියල්ල කළ හැකි වේ..
දෙවි පියාට ප්‍රශංසා වේවා..ආමේන්..![]()
රටෙන් ගියා නම් කට පුක වහන් හිටපන්. මෙහෙ ස්තීර පදින්චි කාරයෝ උන්ට ඕනේ නායකය කව්ද තීරනය කරයි. බැරිවෙලාවත් චන්දෙට vaccation කියලා ලංකාවට නෑවිත් හිටපන්. ඒ හොඳටම ඇතිකලු කොට ජන්ද දායකයෝ වර එලියට!!
මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.
නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.
හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.
ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.
හිටං හුටං..... තූ විතරක් පඹයා!!
වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.
ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.
රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.
රටක නායකයෙක් තෝරනකොට මීට වඩා සැලකිලිමත් වුනොත් රටට හොඳයි.
වගකීමක් දරන පිලිවෙල මිනිහෙක් අලුත් පක්ශෙකින් ආවොත් මිනිස්සු සලකලා බලයි.
දෙන්නන් වාලේ මොකෙක්වත් නැති නිසා ජෙප්පොන්ට දීලා උනුත් ඇනුවට පස්සේ උඔලට කවුරුත් නැති නිසා බයිසිකලේට, ලයිට් කනුවට, ලැට් එකට වගේ තමයි ඊළඟ පාර චන්දේ දෙන්න වෙන්නේ.
![]()
මම ගියේ නෑ. මම කින්නියා ඉන්නේරටෙන් ගියා නම් කට පුක වහන් හිටපන්. මෙහෙ ස්තීර පදින්චි කාරයෝ උන්ට ඕනේ නායකය කව්ද තීරනය කරයි. බැරිවෙලාවත් චන්දෙට vaccation කියලා ලංකාවට නෑවිත් හිටපන්. ඒ හොඳටම ඇති
උබ අර නාරම්මල ලන්ච් එක දුන්නදමම ගියේ නෑ. මම කින්නියා ඉන්නේ
හොඳ පුතා ......මගෙ ජීවනයම ඔබ වේ..
ඔබ මගෙ රැකවරණය වේ..
ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි..
සැබෑවයි සමිඳේ සැබෑවයි..
රැකගන්න මා සමිඳේ මුදවා සෑම නපුරෙන්..
අප බලවත් කරනා සමිදාණන් තුළ සියල්ල කළ හැකි වේ..
සියල්ල කළ හැකි වේ..
දෙවි පියාට ප්‍රශංසා වේවා..ආමේන්..![]()
නෑ. ප්‍රායෝගික නෑ. හඩුවට කරලා කුණු කතා අහගන්න ඕනේ නෑ කියල හිතුන. ඒ වෙනුවෙන් හොඳම යාලුවෙක්ට මෙහේ වියදමක් කරාඋබ අර නාරම්මල ලන්ච් එක දුන්නද
කුම්මැහි ලින්ඩානෑ. ප්‍රායෝගික නෑ. හඩුවට කරලා කුණු කතා අහගන්න ඕනේ නෑ කියල හිතුන. ඒ වෙනුවෙන් හොඳම යාලුවෙක්ට මෙහේ වියදමක් කරා![]()
කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!
මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.
නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.
හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.
ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.
හිටං හුටං..... තූ විතරක් පඹයා!!
වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.
ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.
රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.
රටක නායකයෙක් තෝරනකොට මීට වඩා සැලකිලිමත් වුනොත් රටට හොඳයි.
වගකීමක් දරන පිලිවෙල මිනිහෙක් අලුත් පක්ශෙකින් ආවොත් මිනිස්සු සලකලා බලයි.
දෙන්නන් වාලේ මොකෙක්වත් නැති නිසා ජෙප්පොන්ට දීලා උනුත් ඇනුවට පස්සේ උඔලට කවුරුත් නැති නිසා බයිසිකලේට, ලයිට් කනුවට, ලැට් එකට වගේ තමයි ඊළඟ පාර චන්දේ දෙන්න වෙන්නේ.
![]()
දෙන්න තට්ටයෙක් නෑ. නොදී හිටියොත් ඒක යනව හොර චන්දෙකට.
කල්පනා කරනෝ...
එක්කො බත්තරමුල්ලෙ සීලරතන හිමියන්ට ගහනව, නැත්තම් චන්දෙ ගනින එකාට ඩිල්ඩො එකක් ඇඳල යවනව... හ්ම්ම්...
කුම්මැහි ලින්ඩා
හරි හරි විහිලුවක් කරේ බන්කුම්මැහි නෙමෙයි බං. හොඳට හොයල බැලුව. කොළඹ ගෙවල් වහල දාල කැළේකට වෙලා ඉන්නව. මම හිතුවේ ළමයි සලකන්නේ නෑ කියල, එහෙම ප්‍රශ්නෙකුත් නෑ. කතාකරාම ලොකු පම්පෝරියකුත් කියනවා. මම බැලුවා කොළඹ හොඳ ජයට හිටිය මනුස්සයට ඔය මූකලානේ කන්න අරන් දුන්නොත් මටම කතාවක් කියයි. තව ත්‍රීවීලර් එකක් අරන් දෙන්නත් හිටියා, ඒක දුන්නොත් මම ඒ මිනිස්සුන්ව හිඟන්නොන්ට දාල කියල හිතයි.
ළමයෙක්ට කතාකරා ඌ බීසී කියලා ආයේ කතාකරෙත් නෑ. වැඩේ යන විදිය හොඳනැති හින්දා අතෑරලා දැම්මා.
පවක් තියෙනවනං ඔන්න ඔහේ ගෙවලා ඉවරකරගත්තාවේ.
කොතනද බං රනිල් ගැන හොදයි කියල තියෙන්නේ. හැබැයි උඹලට ඌ හින්ද දැන් තියෙන විදිය හොඳයි පාරවල් ගානේ ප්‍රට්‍රල් පෝලිම්වල ගෑස් පෝලිම් වල ඉන්නවට වඩා.රනිල් ඔච්චර සුපිරි නං ඇයි ඔහෙට වෙලා හැංගිලා දුක් විඳින්නේ එන්නකෝ ලංකාවට. ඇවිත් එතුමා හදන් යන රටේ ඉන්නකෝ. ඔයාලා නැතුව එතුමාට චන්ද දෙහෙකුත් අඩු වෙනවා අනික
හරි හරි විහිලුවක් කරේ බන්