කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මගෙ ජීවනයම ඔබ වේ..
    ඔබ මගෙ රැකවරණය වේ..
    ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි..
    සැබෑවයි සමිඳේ සැබෑවයි..

    රැකගන්න මා සමිඳේ මුදවා සෑම නපුරෙන්..
    අප බලවත් කරනා සමිදාණන් තුළ සියල්ල කළ හැකි වේ..
    සියල්ල කළ හැකි වේ..

    දෙවි පියාට ප්‍රශංසා වේවා..ආමේන්.. 🥰
     
    • Love
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔච්චර හෑලි ගහන්න දෙයක් නෑනෙ ලින්ඩෝ.

    සනිල් මාත්තයට දීල දාන්න කිව්ව නං ඉඩත් ඉතුරුයි, වෙලාවත් ඉතුරුයි 🙈🫢

    දැන් උබ කියන්නෙත් ඒකමනේ එහෙනං.
    වෙන දෙන්න කෙනෙක් නෑ පොනිල්ට දෙන්නලු 😹😹
    ------ Post added on Jun 9, 2024 at 6:36 PM
    බෑනේ.. ඉතිහාසේ හරිනෑ.
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    දෙන්න කෙනෙක් නැතිව මාලිමාවට දෙන එකටද උඹ මේ හෑල්ලක් ලිව්වේ. උඹලා ඒ කාලේ හිටංට චන්දේ දුන්නෙත් එහෙමයි🤣
    @Solo Rider ලින්ඩව ගල් ඔය යවන්න එපා. රුසියාවට දෙමු.
     
    • Haha
    • Love
    Reactions: Solo Rider and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    මගෙ ජීවනයම ඔබ වේ..
    ඔබ මගෙ රැකවරණය වේ..
    ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි..
    සැබෑවයි සමිඳේ සැබෑවයි..

    රැකගන්න මා සමිඳේ මුදවා සෑම නපුරෙන්..
    අප බලවත් කරනා සමිදාණන් තුළ සියල්ල කළ හැකි වේ..
    සියල්ල කළ හැකි වේ..

    දෙවි පියාට ප්‍රශංසා වේවා..ආමේන්.. 🥰
    හවස පූජාවට ගියෙ එකෙක් 😏
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

    මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.

    නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.

    හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.

    ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.

    හිටං හුටං..... තූ විතරක් පඹයා!!

    වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.

    ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.

    රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.

    රටක නායකයෙක් තෝරනකොට මීට වඩා සැලකිලිමත් වුනොත් රටට හොඳයි.
    වගකීමක් දරන පිලිවෙල මිනිහෙක් අලුත් පක්ශෙකින් ආවොත් මිනිස්සු සලකලා බලයි.

    දෙන්නන් වාලේ මොකෙක්වත් නැති නිසා ජෙප්පොන්ට දීලා උනුත් ඇනුවට පස්සේ උඔලට කවුරුත් නැති නිසා බයිසිකලේට, ලයිට් කනුවට, ලැට් එකට වගේ තමයි ඊළඟ පාර චන්දේ දෙන්න වෙන්නේ.🤣
    🤔
    රටෙන් ගියා නම් කට පුක වහන් හිටපන්. මෙහෙ ස්තීර පදින්චි කාරයෝ උන්ට ඕනේ නායකය කව්ද තීරනය කරයි. බැරිවෙලාවත් චන්දෙට vaccation කියලා ලංකාවට නෑවිත් හිටපන්. ඒ හොඳටම ඇති
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටෙන් ගියා නම් කට පුක වහන් හිටපන්. මෙහෙ ස්තීර පදින්චි කාරයෝ උන්ට ඕනේ නායකය කව්ද තීරනය කරයි. බැරිවෙලාවත් චන්දෙට vaccation කියලා ලංකාවට නෑවිත් හිටපන්. ඒ හොඳටම ඇති
    මම ගියේ නෑ. මම කින්නියා ඉන්නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙන්න තට්ටයෙක් නෑ. නොදී හිටියොත් ඒක යනව හොර චන්දෙකට.
    කල්පනා කරනෝ...

    එක්කො බත්තරමුල්ලෙ සීලරතන හිමියන්ට ගහනව, නැත්තම් චන්දෙ ගනින එකාට ඩිල්ඩො එකක් ඇඳල යවනව... හ්ම්ම්...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    මගෙ ජීවනයම ඔබ වේ..
    ඔබ මගෙ රැකවරණය වේ..
    ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි..
    සැබෑවයි සමිඳේ සැබෑවයි..

    රැකගන්න මා සමිඳේ මුදවා සෑම නපුරෙන්..
    අප බලවත් කරනා සමිදාණන් තුළ සියල්ල කළ හැකි වේ..
    සියල්ල කළ හැකි වේ..

    දෙවි පියාට ප්‍රශංසා වේවා..ආමේන්.. 🥰
    හොඳ පුතා ...... :love2:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ අර නාරම්මල ලන්ච් එක දුන්නද
    නෑ. ප්‍රායෝගික නෑ. හඩුවට කරලා කුණු කතා අහගන්න ඕනේ නෑ කියල හිතුන. ඒ වෙනුවෙන් හොඳම යාලුවෙක්ට මෙහේ වියදමක් කරා 😊
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නෑ. ප්‍රායෝගික නෑ. හඩුවට කරලා කුණු කතා අහගන්න ඕනේ නෑ කියල හිතුන. ඒ වෙනුවෙන් හොඳම යාලුවෙක්ට මෙහේ වියදමක් කරා 😊
    කුම්මැහි ලින්ඩා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

    මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.

    නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.

    හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.

    ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.

    හිටං හුටං..... තූ විතරක් පඹයා!!

    වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.

    ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.

    රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.

    රටක නායකයෙක් තෝරනකොට මීට වඩා සැලකිලිමත් වුනොත් රටට හොඳයි.
    වගකීමක් දරන පිලිවෙල මිනිහෙක් අලුත් පක්ශෙකින් ආවොත් මිනිස්සු සලකලා බලයි.

    දෙන්නන් වාලේ මොකෙක්වත් නැති නිසා ජෙප්පොන්ට දීලා උනුත් ඇනුවට පස්සේ උඔලට කවුරුත් නැති නිසා බයිසිකලේට, ලයිට් කනුවට, ලැට් එකට වගේ තමයි ඊළඟ පාර චන්දේ දෙන්න වෙන්නේ.🤣
    🤔

    100% hari ekak ne. But ehema kiyala kohewath innna harkekta deela aai araganna be. Lankaawa eda wela tours duwana ratak. Hariyata mey kaaley wage. Naththan 2016 wage. Lankaawa finland/korea/nz/indonesia wage karanna gihin araganna aawai nam jeppanta deepan mokada un kiyanne mokakda kiyalawath un danne ne.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    දෙන්න තට්ටයෙක් නෑ. නොදී හිටියොත් ඒක යනව හොර චන්දෙකට.
    කල්පනා කරනෝ...

    එක්කො බත්තරමුල්ලෙ සීලරතන හිමියන්ට ගහනව, නැත්තම් චන්දෙ ගනින එකාට ඩිල්ඩො එකක් ඇඳල යවනව... හ්ම්ම්...

    SAME HERE BRO ..... :yes:

    මමත් ඔය එක පරයෙකුටවත් දෙන්නේ නැහැ. ඔක්කොම අවස්ථාවාදී හැත්ත........... 😕
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් ඔච්චර සුපිරි නං ඇයි ඔහෙට වෙලා හැංගිලා දුක් විඳින්නේ එන්නකෝ ලංකාවට. ඇවිත් එතුමා හදන් යන රටේ ඉන්නකෝ. ඔයාලා නැතුව එතුමාට චන්ද දෙහෙකුත් අඩු වෙනවා අනික
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුම්මැහි ලින්ඩා
    කුම්මැහි නෙමෙයි බං. හොඳට හොයල බැලුව. කොළඹ ගෙවල් වහල දාල කැළේකට වෙලා ඉන්නව. මම හිතුවේ ළමයි සලකන්නේ නෑ කියල, එහෙම ප්‍රශ්නෙකුත් නෑ. කතාකරාම ලොකු පම්පෝරියකුත් කියනවා. මම බැලුවා කොළඹ හොඳ ජයට හිටිය මනුස්සයට ඔය මූකලානේ කන්න අරන් දුන්නොත් මටම කතාවක් කියයි. තව ත්‍රීවීලර් එකක් අරන් දෙන්නත් හිටියා, ඒක දුන්නොත් මම ඒ මිනිස්සුන්ව හිඟන්නොන්ට දාල කියල හිතයි.
    ළමයෙක්ට කතාකරා ඌ බීසී කියලා ආයේ කතාකරෙත් නෑ. වැඩේ යන විදිය හොඳනැති හින්දා අතෑරලා දැම්මා.
    පවක් තියෙනවනං ඔන්න ඔහේ ගෙවලා ඉවරකරගත්තාවේ.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    හරි හරි විහිලුවක් කරේ බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිල් ඔච්චර සුපිරි නං ඇයි ඔහෙට වෙලා හැංගිලා දුක් විඳින්නේ එන්නකෝ ලංකාවට. ඇවිත් එතුමා හදන් යන රටේ ඉන්නකෝ. ඔයාලා නැතුව එතුමාට චන්ද දෙහෙකුත් අඩු වෙනවා අනික
    කොතනද බං රනිල් ගැන හොදයි කියල තියෙන්නේ. හැබැයි උඹලට ඌ හින්ද දැන් තියෙන විදිය හොඳයි පාරවල් ගානේ ප්‍රට්‍රල් පෝලිම්වල ගෑස් පෝලිම් වල ඉන්නවට වඩා.

    දැනට ඉන්න හැම එකාගෙන්ම ආර්ථික ප්‍රතිපත්තිය ඇහුවම කියන්නේ මහින්දයා කිව්වා වගේ දීල බලන්න අපි කරල පෙන්නන්නං කිව්වොත් අනික් අය කොපිකරනවා කියල විතරයි.
     
    • Haha
    Reactions: Xi Jinping

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි හරි විහිලුවක් කරේ බන්
    නෑ බං මම ගොඩක් හෙව්ව දෙයක් කරන්න. වයසට යනකොට මිනිස්සු අවුල් යනවා. කතාකරාම කියනවා වහලේ ටකරං රත්වෙනවලු, එලියට බහින්න බැරිලු රිලව් ගෙට පනිනවලු, රෑට එලියකට යන්න බෑලු සර්පයෝ ඉන්නවලු, ලෙඩවෙලා බෙහෙත් ගන්නත් යන්න ඕනලු, වටේ උන් කොඩිවින කරනවලු. වැල්ලවත්තේ ලොකු ගෙයක් තියෙනව වහල දාල. කොළඹට වෙලා ඉන්න කිව්වම මෙහේ ඉඩම් බලාගන්න කවුරුත් නෑලු. මම හිතන්නේ ළමයිත් අතෑරල දාල තියෙන්නේ කියන දෙයක් අහන්නේ නැති නිසා. මටත් පිස්සු වගේ ඒ ටික අහගෙන ඉඳල.😐
     
    • Sad
    Reactions: windows_ubuntu