කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දීල බලන්න අපි කරල පෙන්නන්නං කිව්වොත් අනික් අය කොපිකරනවා කියල විතරයි.
    කතාව ඇත්තනෙ.

    • ජෙප්පෝ පිටරට ඉන්න කල්ලොන්ගෙන් ඩොලර් 100 ගානේ එකතු කරලා මොනවද කරනවා කිව්වා රනිල් ඒක කරන්න කල්ලෝන් ගෙන් සල්ලි ඉල්ලුව
    • ජෙප්පො ග්‍රැෆින් ග්රැෆයිට් කතාව කිව්වා විතරයි රනිල් කොපි කරා. දැන් මිනිරන් පතල විකුණන්න කට්ටිය හොයනවා.

    තව මේ වගේ උදාහරණ ඇති
    cat copy GIF
     
    • Like
    Reactions: NRTG

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

    මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.

    නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.

    හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.

    ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.

    හිටං හුටං..... තූ විතරක් පඹයා!!

    වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.

    ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.

    රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.

    රටක නායකයෙක් තෝරනකොට මීට වඩා සැලකිලිමත් වුනොත් රටට හොඳයි.
    වගකීමක් දරන පිලිවෙල මිනිහෙක් අලුත් පක්ශෙකින් ආවොත් මිනිස්සු සලකලා බලයි.

    දෙන්නන් වාලේ මොකෙක්වත් නැති නිසා ජෙප්පොන්ට දීලා උනුත් ඇනුවට පස්සේ උඔලට කවුරුත් නැති නිසා බයිසිකලේට, ලයිට් කනුවට, ලැට් එකට වගේ තමයි ඊළඟ පාර චන්දේ දෙන්න වෙන්නේ.🤣
    🤔
    ඊට කලින් චන්දෙ උඹ කාටද දෙන්නේ? ඩස්පයටද සර් ටද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    රටත් මේ කිරිය වගෙ තමයි.
    අලුතෙන් කවුරුවත් එන්නෙ නෑ.

    එන්න හිටපු එවුන් එක්කො මැරිල, නැත්නන් දාල ගිහිල්ල.

    මිනිස්සු හැමදාම කරෙ, රට හදන්න දියසේනල බිහි වෙනකන් බලන් හිටපු එක.
    මිනිස්සු දැක්කෙ නෑ, ඒකට නියම සුදුස්ස අපි අතරම ඉන්න බව.
    එ සුදුසුකම පෙන්නන්න අපි වැඩ කරල පෙන්නල තියනව.
    අපි කවදවත් චන්ද බලාගෙන වැඩ කෙරුවෙ නෑ. හැබැයි මිනිස්සු අපිට චන්දෙ දුන්නෙ නෑ. අපි උත්සාහෙ ඇතෑරියෙ නෑ.

    අද නෑසු කන් හෙට අසාවි
    හෙට නෑසු කන් අනිද්ද අසාවි
    අපි ඒක ෆලො කරා.

    දැන් මිනිස්සුන්ට ඒක තෙරිල තියනව.

    #මෙදා පාර මාලිමාව

    ඉතිහාසෙ වැඩිම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය මේ පාර
    එහෙම නැති උනොත් @NRTG ට ඉජුක්
    කියල කතා කරපල්ල
    @NRTG inju inju
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

    මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.

    නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.

    හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.

    ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.

    හිටං හුටං..... තූ විතරක් පඹයා!!

    වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.

    ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.

    රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.

    රටක නායකයෙක් තෝරනකොට මීට වඩා සැලකිලිමත් වුනොත් රටට හොඳයි.
    වගකීමක් දරන පිලිවෙල මිනිහෙක් අලුත් පක්ශෙකින් ආවොත් මිනිස්සු සලකලා බලයි.

    දෙන්නන් වාලේ මොකෙක්වත් නැති නිසා ජෙප්පොන්ට දීලා උනුත් ඇනුවට පස්සේ උඔලට කවුරුත් නැති නිසා බයිසිකලේට, ලයිට් කනුවට, ලැට් එකට වගේ තමයි ඊළඟ පාර චන්දේ දෙන්න වෙන්නේ.🤣
    🤔
    කාටැයි එතකොට දෙන්න කියන්නේ? කුණු ධම්මිටද? නයි ඩිලීට් ටද?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    ඡන්ද කොලේ කුණුහරප ලියලා එන්න ඕන මේ පාර
    SAME HERE BRO ..... :yes:

    මමත් ඔය එක පරයෙකුටවත් දෙන්නේ නැහැ. ඔක්කොම අවස්ථාවාදී හැත්ත........... 😕
     
    • Love
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    @allrights මෙන්න මූ උඹ බඩවෙලාද අහනවා🤔
    uba anik un ekka yana yana thread wala wali daagena mawa tag karanna epaa bn... dan muuth ekka wena thread eka ubage mokak hari thibba nam eka mawath tag karan katha karala iwara kara gatta ne.. ehenan aai tawath thanaka aai mula idan patan ganne mawath tag karan....
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @allrights මෙන්න මූ උඹ බඩවෙලාද අහනවා🤔
    ඔව් මචන් පොඩ්ඩක් පිරිමියෙක් වගේ හැසිරියන්. රෙද්දේ රෙවිගන එද්දී ඔල්රිය්ට් කියාගෙන දුවන්න එපා 🥴 😂

    uba anik un ekka yana yana thread wala wali daagena mawa tag karanna epaa bn... dan muuth ekka wena thread eka ubage mokak hari thibba nam eka mawath tag karan katha karala iwara kara gatta ne.. ehenan aai tawath thanaka aai mula idan patan ganne mawath tag karan....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ජෙප්පෝ ඔහොම්මයි බං. ඌට පොඩ්ඩක් තේරුං කරල දියං.

    ඔව් මචන් පොඩ්ඩක් පිරිමියෙක් වගේ හැසිරියන්. රෙද්දේ රෙවිගන එද්දී ඔල්රිය්ට් කියාගෙන දුවන්න එපා 🥴 😂
    උඹ ලොවන්න ගිය ත්‍රෙඩ් එක හින්දා ටැග් කරේ. ඌට උඹව බේරගන්න බෑලු. කැත වැඩේ ජනේලෙන් දෙන්න ගිහිල්ල වුනේ
    🤣
    ------ Post added on Jun 9, 2024 at 9:47 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹ ලොවන්න ගිය ත්‍රෙඩ් එක හින්දා ටැග් කරේ. ඌට උඹව බේරගන්න බෑලු. කැත වැඩේ ජනේලෙන් දෙන්න ගිහිල්ල වුනේ
    🤣
    ------ Post added on Jun 9, 2024 at 9:47 PM
    උබ පොඩ්ඩක් කිරියේ රෙස්පෙක්ටබල් චරිතයක්නේ බන්. මෙහෙම බලු වෙන එක උබටම තමා එච්චර හොද නැත්තේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ පොඩ්ඩක් කිරියේ රෙස්පෙක්ටබල් චරිතයක්නේ බන්. මෙහෙම බලු වෙන එක උබටම තමා එච්චර හොද නැත්තේ
    රස්පෙක්ටබල් ෆුක් පාරක් දෙන්න එන්න කිව්වම උඹ ජෙප්පෝ වගේ බයේ දුවනවනේ. උඹට ජංගිය පහත්කරන් ඉන්න විතරයි තියෙන්නේ. 🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රස්පෙක්ටබල් ෆුක් පාරක් දෙන්න එන්න කිව්වම උඹ ජෙප්පෝ වගේ බයේ දුවනවනේ. උඹට ජංගිය පහත්කරන් ඉන්න විතරයි තියෙන්නේ. 🤣
    මු හැදෙන එකෙක් නෙවෙයි. කොච්චර කිව්වත් උගේ ජාතකේ අව්ල පෙන්නනවා මෙතන :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මු හැදෙන එකෙක් නෙවෙයි. කොච්චර කිව්වත් උගේ ජාතකේ අව්ල පෙන්නනවා මෙතන :no:
    මොන ජාතකද බල්ලෝ මිනිස්සුන්ට ප්‍රසිද්දියේ බොරු කියන වේශිගේ පුතාලත් එක්ක? උඹට බොරු කියලා අපහාස කරන්න පුලුවන්, ඇත්ත එලිකරාම දරාගන්න බෑ.
    බත්මුට්ටි ජෙප්පෝ ඔහොම්මමයි.