ආර්තික කමිටුව බය ඇයි... නලින්දගේ කටෙන් පන්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ආර්තික කමිටුව බය ඇයි... නලින්දගේ කටෙන් පනි​

    තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ වැඩපිළිවෙල මුද්‍රිතව එළිදක්වා නැතත් තම පක්ෂයේ අය කියන දේවල් ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සැලකිය හැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ඔහු බව පැවසුවේ සිරස රූපවාහිනිය පැවති ‘සටන’ වැඩසටහනට එක්වෙමිනි.​

    සමගි ජන බලවේග විසින් ආරාධනා කර ඇති ආර්ථික කමිටු විවාදය සඳහා මුලින් කිසිසේත්ම සහභාගි නොවන බවද පැවසූ ඔහු නායකයන් අතර විවාද පළමුව පැවැත්වුණු විය යුතු බවත් තරයේ කියා සිටියේය.​

    විවාදයට සමගි ජන බලවේගයෙන් සහභාගි වූ අජිත් පී පෙරේරා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහරමින් සිටින බවත් ඊට හේතුව ඔවුන්ට ආර්ථික වැඩපිලිවෙලක් හෝ එය ඉදිරිපත් කළ හැකි කණ්ඩායමක් නොමැති වීම බවයි.​

    එමෙන්ම එම කණ්ඩායමේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල පරස්පර ආර්ථික කාරණා ඉදිරිපත් කරන බවට ද ඔහු කියා සිටියේය.​

     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඒවගේම තමා කමිටුව කියන එක නෙමේ සජිත් කියනේ කියල පස්සෙ මග හරින්නත් පුලුවන්
    ඔක දෙපැත්තෙන් ඇදෙන බොරු බයිලාවක්.
    අපි දන්න කාලෙ ඉදන්ම බහුතර පක්ශ බලයට ආවේ විදායකය අහෝසි කරන්න..
     
    • Like
    Reactions: hirashgeff

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    දෙගොල්ලොම බයිලා

    බයිලා නැතුව වැටුන රට ගොඩනැගුවේ රනිල් .

    ඔබේ ජන්දය රනිල්ට දෙන්න . අභියෝගය බාර අරන් රට ක්‍රිමිකව යථාථත්වයට පත් කර රනිල්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙගොල්ලොම බයිලා

    බයිලා නැතුව වැටුන රට ගොඩනැගුවේ රනිල් .

    ඔබේ ජන්දය රනිල්ට දෙන්න . අභියෝගය බාර අරන් රට ක්‍රිමිකව යථාථත්වයට පත් කර රනිල්
    bro songs GIF
     
    • Haha
    Reactions: shenat

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    ආර්ථික කමිටුව විවාදෙට එන්න NPP බයයි නම් නායකයන්ගේ විවාදේට එන්න සජිත් බය ඇයි? 🤣🤣 කට බොරු කිව්වත් පුක බොරු කියන්නේ නෑ කියන්නේ ඒකයි බං.
     

    Similar threads