Buy gold and pawn🪙💰

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    CSE ekata amatharawa gold walth invest karanna hithuwa

    Thread eka open kare kalin reply ekak dakala member kenek damma. Gold buy karala pawn karala income ekak hadaganne Kohomada kiyala danna members la kiyala denna puluwan da?

    ✴Tutorials
    ✴Tips
    ✴Important Points to Consider
    ✴Methods to Select Pure Gold
    ✴How to find a Good Seller to Buy Gold
    ✴How to find a Good Place to Pawn Gold etc.

    ✴Coins da ganna onee, jewelleries da ganna onee, daily market price eka balana widiha wage dewal discuss karamu

    Bump! :D
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA

    mcn CSE walata hoda tutorial tikaka denna puluwanda?
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    මේ තියෙන්නේ අද රත්රන් වල මිල. කලින් දවසට වඩා අද අඩුයි කියලා තමයි කිව්වේ news වල.

    මම හිතුවේ මුලින්ම කැරට් 24 gram 1k වගේ අරන් invest කරන්න පටන් ගන්න? දන්න අයගේ අදහස් මොනවා ද මෙක ගැන?

    හරියාකාරව pawn කරගන්න ඕන විදිහ කියලා දෙන්න පුලුවන් නම් වටිනවා
    441958592_482796557524423_2007503295205202921_n.png

    හැදුම් කුලි කවර් වෙන්නේ නෑ නේද.
    Jewelleries gannawanam neda? Matath eka doubt
    ------ Post added on Jun 10, 2024 at 6:51 PM

    cse eke dan educations session thiyanawa ewata set wenna. loku knowlage ekak ganna puluwan
    Website ekeda? Nathnam seminars da physically conduct karana?
    ------ Post added on Jun 10, 2024 at 6:52 PM
     
    • Love
    Reactions: wissnshaftler

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,192
    26,651
    113
    Kandy
    මේ තියෙන්නේ අද රත්රන් වල මිල. කලින් දවසට වඩා අද අඩුයි කියලා තමයි කිව්වේ news වල.

    මම හිතුවේ මුලින්ම කැරට් 24 gram 1k වගේ අරන් invest කරන්න පටන් ගන්න? දන්න අයගේ අදහස් මොනවා ද මෙක ගැන?

    හරියාකාරව pawn කරගන්න ඕන විදිහ කියලා දෙන්න පුලුවන් නම් වටිනවා
    View attachment 231232

    Jewelleries gannawanam neda? Matath eka doubt
    ------ Post added on Jun 10, 2024 at 6:51 PM
    ඔව් මචන් මම කීවේ රත්තරන් බඩු අරන් ආපහු විකුනනවනම් කඩ කාරයෝ හෙන සොච්චමට අපෙන් ගන්න හදන්නේ.උන්ගෙන් ගන්නකොට ගිනි ගනන් අපේ බඩු විකුනන්න හදනකොට සොච්චමක් දෙන්න හදන්නේ.අනිත් එක බැංකු වල ගෝල්ඩ් බිස්කට් වගේ ඒවා උකස් කරන්න බෑ අහලා තියෙන විදිහට වැරදිනම් නිවරදි කරන්න
     
    • Like
    Reactions: sahan50

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,728
    11,046
    113
    මේ තියෙන්නේ අද රත්රන් වල මිල. කලින් දවසට වඩා අද අඩුයි කියලා තමයි කිව්වේ news වල.

    මම හිතුවේ මුලින්ම කැරට් 24 gram 1k වගේ අරන් invest කරන්න පටන් ගන්න? දන්න අයගේ අදහස් මොනවා ද මෙක ගැන?

    හරියාකාරව pawn කරගන්න ඕන විදිහ කියලා දෙන්න පුලුවන් නම් වටිනවා
    View attachment 231232
    එක ග්රෑම් එකක් කොහොමෙයි ගන්නේ ? බඩු නේ විකුනන්නේ ? බුලියන් ද මොකක්ද කියන පියෝ ගෝල්ඩ් කෙස් එක ලංකාවේ නැහැ නේද? එනිවේ මන් දන්නා ව්දියට උගස් ගන්න එක තමා මරු . කුඩ්ඩෝන්ගෙන් ගන්න එපාඈ . පොලීසි යන කෙස්. එක්කෝ ඔයවගේ අරගෙන වැඩි උනාම විකුනලා අඩු උනාම ආයේ ගනින්. ඔතනින් එහාට දෙයක් රත්තරන් ගැන නොදනී
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    එක ග්රෑම් එකක් කොහොමෙයි ගන්නේ ? බඩු නේ විකුනන්නේ ? බුලියන් ද මොකක්ද කියන පියෝ ගෝල්ඩ් කෙස් එක ලංකාවේ නැහැ නේද? එනිවේ මන් දන්නා ව්දියට උගස් ගන්න එක තමා මරු . කුඩ්ඩෝන්ගෙන් ගන්න එපාඈ . පොලීසි යන කෙස්. එක්කෝ ඔයවගේ අරගෙන වැඩි උනාම විකුනලා අඩු උනාම ආයේ ගනින්. ඔතනින් එහාට දෙයක් රත්තරන් ගැන නොදනී
    Appatsiri. Maara case eka. Budget eka balala kiwwe mama ehnm karanna baluwe athi. Pawn than walin ganne kohomada?

    Documents nathi widi walin nm gannee na. Anthimata kyala thiyana widihen thama salli hoyanna wenne
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    ඔව් මචන් මම කීවේ රත්තරන් බඩු අරන් ආපහු විකුනනවනම් කඩ කාරයෝ හෙන සොච්චමට අපෙන් ගන්න හදන්නේ.උන්ගෙන් ගන්නකොට ගිනි ගනන් අපේ බඩු විකුනන්න හදනකොට සොච්චමක් දෙන්න හදන්නේ.අනිත් එක බැංකු වල ගෝල්ඩ් බිස්කට් වගේ ඒවා උකස් කරන්න බෑ අහලා තියෙන විදිහට වැරදිනම් නිවරදි කරන්න
    Thanks. Mekath study karanna wenawa a to z CSE WAGE

    Thanks mchn
    ------ Post added on Jun 10, 2024 at 7:00 PM
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Koi kaleda enne?
    Eka balanne kohomada?
    Nikan gihin ganna epa kiwwa daily buy karanwa wageda?
    google eke Gold price chart search karapan.
    pahalata ena kaledi ganna.
    Daily buy karanna tharam salli ubata na ne.
    Gold biscuits tiyenawa jwellary shops wala ganna puluwan.
    Nathnam dubai gihin ena kenekta kiyala genna ganna. (meke legal paththa hariyatama danne na. habayi kattiya genawa)

    Nathnam daily bitcoin buy karanna. Digital Gold :)
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    google eke Gold price chart search karapan.
    pahalata ena kaledi ganna.
    Daily buy karanna tharam salli ubata na ne.
    Gold biscuits tiyenawa jwellary shops wala ganna puluwan.
    Nathnam dubai gihin ena kenekta kiyala genna ganna. (meke legal paththa hariyatama danne na. habayi kattiya genawa)

    Nathnam daily bitcoin buy karanna. Digital Gold :)
    Okay mchn

    Bitcoin nuth balannam ganna. Binance through puluwan ne
     
    • Like
    Reactions: ChoppeAyya