Elakiri t-shirt ekak gahamuda?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට මතකයි ඉස්සරත් කට්ටියක් එකක් ගැහුව වගේ..
    අපි මේක නොමිලෙ පාවිච්චි කරන එකේ සයිට් එකට පොඩි මාකටින් පාරක් වෙන එකත් හොදයිනේ..
    මොකද කියන්නෙ කට්ටිය එකතු වෙලා හොඳ ඩිසයින් එකක් තෝරගෙන t shirt එකක් ගහමුද?
    වැඩේ කරන්න බාරගන්න කෙනෙකුත් මේකෙන්ම හොයාගනිමු..

    කොහොමද කොළඹදි එහෙම මෙම්බර් කෙනෙක් ඕක ඇඳන් යනකොට මීට් උණාම තියන ගැම්ම?
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මට මතකයි ඉස්සරත් කට්ටියක් එකක් ගැහුව වගේ..
    අපි මේක නොමිලෙ පාවිච්චි කරන එකේ සයිට් එකට පොඩි මාකටින් පාරක් වෙන එකත් හොදයිනේ..
    මොකද කියන්නෙ කට්ටිය එකතු වෙලා හොඳ ඩිසයින් එකක් තෝරගෙන t shirt එකක් ගහමුද?
    වැඩේ කරන්න බාරගන්න කෙනෙකුත් මේකෙන්ම හොයාගනිමු..
    @AnuradhaRa ගේ එක මංගානේ. ළඟදි හරකෙක් නිදහස් කලෙත් නැනේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    350/400ට වගෙ දෙනව නන් මටත් එකක් ඕන
    අපෝ මේ සල්ලිකාර හස්කියෙක් කියන ටොක්ස් ද මෙ

    මරු අයිඩියල් එක

    ඕක ඇඳන් අර දන්සලෙන් කාලා එහෙමම ගෝඩ් ගෙ ගෙදර ගිහිං දොර ඇරියෙ නැත්තන් හූ කියලා සෝලෝ ගෙන් ට්‍රැවල් කරන්ඩ පොට් එකක් අහලා ඒ පැත්තෙත් ගිහිං අඟල් නමයෙ අධිපතිට වැටෙන්ඩම බොන්ඩ දීලා මොලකාර නට්ලූස්ව ග්‍රහලෝකාගාරෙ හලාගෙන කටුවපිටිය පැත්තෙත් රවුමක්දාලා එමු
    ------ Post added on Jun 10, 2024 at 10:48 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,632
    113
    Mother Earth
    මට මතකයි ඉස්සරත් කට්ටියක් එකක් ගැහුව වගේ..
    අපි මේක නොමිලෙ පාවිච්චි කරන එකේ සයිට් එකට පොඩි මාකටින් පාරක් වෙන එකත් හොදයිනේ..
    මොකද කියන්නෙ කට්ටිය එකතු වෙලා හොඳ ඩිසයින් එකක් තෝරගෙන t shirt එකක් ගහමුද?
    වැඩේ කරන්න බාරගන්න කෙනෙකුත් මේකෙන්ම හොයාගනිමු..

    කොහොමද කොළඹදි එහෙම මෙම්බර් කෙනෙක් ඕක ඇඳන් යනකොට මීට් උණාම තියන ගැම්ම?
    අදහස හොඳයි අකුරුත් ගැළපෙනවා. අපි මෙහෙම කරමු. කට්ටියටම open announcement එකක් දෙමු හොඳ ලස්සනට එළකිරි ලෝගෝ එක design කරලා t-shirt mockup එකක් මේකෙ පෝස්ට් කරන්න කියල. හොඳම නිර්මාණ ටික තෝර ගමු. පොත් බෙදල දෙන යන කට්ටියට හරි ඇඳන් යන්න පුළුවන්නේ. :love2:

    Parana ekak man gawa thiyanawa
    අඩේ පොඩ්ඩක් ෆොටෝ එකක් ගහල දාන්න බැරිද ? :eek:
    ------ Post added on Jun 10, 2024 at 11:02 PM