Elakiri t-shirt ekak gahamuda?

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ඕවා ඇඳන් පාරේ යන්නෙ කොහොමද. කිරියට විසිට් එකක් දාලා බැලුවොත් අපේ රෙදි ඉල්ලෙනෙ බන්
    Guti sambuwa hambena wedak. Google eke elakiri kiyala search karama athi redi ille :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,379
    1
    59,767
    113
    Mother Earth
    අඩේ මේ 2015 දි ෂර්ට් එකක්ලු. හැබැයි පොඩි ගතියකුත් තියෙනවා elakiri.com කිව්වම නේ. කට්ටිය ඔටෝග්‍රාප් ගන්න පස්සෙන් එයිද කියල තමයි බය.
    untitled.JPG
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    අඩේ මේ 2015 දි ෂර්ට් එකක්ලු. හැබැයි පොඩි ගතියකුත් තියෙනවා elakiri.com කිව්වම නේ. කට්ටිය ඔටෝග්‍රාප් ගන්න පස්සෙන් එයිද කියල තමයි බය.
    untitled.JPG

    :lol: 2015 nemei oka 2009 hari 2010 mula wage gahuwe
    Its being 15 years :(:(
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    කිරියේ membersලා නොවන අයට "New Artist or Actor" category එක hide කරන්න ඕන
    එතකොට t-shirt එකක් පාරේ ඇදෙගන ගියාට අවුලක් නෑනේ

    දැන් කොහොමත් අලුත් account හදන්න බැරි නිසා අපි හොද ළමයි වගේ පේන්නේ:rolleyes:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    ඔඩර් එක දෙන්වානම් මට දෙන්නො. මම සබ්ලිමෙශන් ප්‍රින්ට් කරන්නෙ.
    කොස්ට් එකට ගහගන්න පුලුවන් කුකුලනේ

    #inch ක්ලබ් වල ඉන්න අයට පොඩි බැජ් එකකුත් ආව නම් හරි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    මට මතකයි ඉස්සරත් කට්ටියක් එකක් ගැහුව වගේ..
    අපි මේක නොමිලෙ පාවිච්චි කරන එකේ සයිට් එකට පොඩි මාකටින් පාරක් වෙන එකත් හොදයිනේ..
    මොකද කියන්නෙ කට්ටිය එකතු වෙලා හොඳ ඩිසයින් එකක් තෝරගෙන t shirt එකක් ගහමුද?
    වැඩේ කරන්න බාරගන්න කෙනෙකුත් මේකෙන්ම හොයාගනිමු..

    කොහොමද කොළඹදි එහෙම මෙම්බර් කෙනෙක් ඕක ඇඳන් යනකොට මීට් උණාම තියන ගැම්ම?
    Surface web එකේ තියෙන එකම සිංහල Dark Web Site (Theme Only:rolleyes:) එක කන්නද හදන්නේ උබ ඕපපාතිකයෝ ගෙනල්ලා? :lol:
     
    • Like
    Reactions: NRTG and lkkolla