Riu 24 Hours Foods කතාව?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    ගිහින් තියෙන එකෙක් මේක ටිකක් පැහැදිලි කරපන්කෝ? රෙස්ටුවර්න්ට් එක පැය 24ම ඕපන්ද? මොකක්ද සීන් එක හරියට..🤔🤔🤔
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    Baya wenna epa. 24H open unath Badata Kanna puluwan limit ekak tiyenawa ..Kema epa wenawa limit eken passe. Apahau ewa burn wenakan inna wenawa, So Normal 3 meals in a buffet More than enough
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    Baya wenna epa. 24H open unath Badata Kanna puluwan limit ekak tiyenawa ..Kema epa wenawa limit eken passe. Apahau ewa burn wenakan inna wenawa, So Normal 3 meals in a buffet More than enough
    ඔව් නේද බන් මාකටින් ට්‍රික්ස් එකක් විදියට ඒක හොදයි.

    not 24hrs, they have different kind of restaurants open most of the time with bar
    24 hours cover krnwda restaurant tika?
    ------ Post added on Jun 10, 2024 at 8:48 PM
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    last week giya mama yanna kalin ohoma scene ekk danne nea sinhalu hodata kelinawa dagena

    last week giya mama yanna kalin ohoma scene ekk danne nea sinhalu hodata kelinawa dagena
    ------ Post added on Jun 10, 2024 at 8:55 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    last week giya mama yanna kalin ohoma scene ekk danne nea sinhalu hodata kelinawa dagena

    last week giya mama yanna kalin ohoma scene ekk danne nea sinhalu hodata kelinawa dagena
    ------ Post added on Jun 10, 2024 at 8:55 PM
    a qwe time ekk nedda?

    Main meals 3i ita amatharawa snackui thama thiyenne.
    Main bar ekai pool eke bar ekakui thiyanawa.
    Ona welawaka bonna puluwan.
    Snack serve krnnet main restaurant walda?
    ------ Post added on Jun 10, 2024 at 8:57 PM
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ඔව් නේද බන් මාකටින් ට්‍රික්ස් එකක් විදියට ඒක හොදයි.


    24 hours cover krnwda restaurant tika?
    ------ Post added on Jun 10, 2024 at 8:48 PM
    ne ban 18-20hrs cover wenawa
    2am to 7am monawath ne mage hithe
    3 main restaurant and snack restraint and 2 bars mainly
    after 11pm club functioning
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    na, rata tiyene burger, sausage bun, bites

    normal buffet times for breakfast lunch and dinner

    bonna puluwan 24/7, after 12 @ night club
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,380
    25,578
    113
    මාත් ගියා, උදේ 10 ඉඳන් රෑ 12 වෙනකම් බිව්වා එපිටෝෆ් වොඩ්කා තමයි බිව්වේ, ලන්ච් එක නම් ගත්තා, ඩිනර් එක බැරි වුණා, යද්දී වහලා. මට කලවම් අවුල්, උන් වොඩ්කා ඒකට රම් දාලා දුන්නා කීප වතාවක්. ටේස්ට් එක අවුල් නිසා ඒ ෂොට් හැලුවා. මොළේ තිබ්බා හින්දා බේරුනා, කබරයා එහෙම සෙට් වුණා නම් විනාසයි, කලවම් ගහලා. අපි හිටපු දවසේ ඇෆරිකන් නයිට් කියලා ලයිව් ෂෝ එකකුත් ගැහුවා. ලංකාවේ පට්ට ලස්සන නැට්ටිච්චියෝ ස්ටේජ් එකේ ඩාන්ස් කළා, සිගරට් අරන් යන්න. අනෙක් එව්වා නම් මතකය අඩුයි.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    paya 24ma thiyri.pandarath burger th anan manan thiyei.ganu ekka nam yanna epa

    IMG_20190526_144202.jpg
     

    Attachments

    • IMG_20190526_010929.jpg
      IMG_20190526_010929.jpg
      432.1 KB · Views: 177
    • IMG_20190526_121842.jpg
      IMG_20190526_121842.jpg
      355.6 KB · Views: 191
    • IMG_20190526_015724.jpg
      IMG_20190526_015724.jpg
      731.8 KB · Views: 181

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    ගිහින් තියෙන එකෙක් මේක ටිකක් පැහැදිලි කරපන්කෝ? රෙස්ටුවර්න්ට් එක පැය 24ම ඕපන්ද? මොකක්ද සීන් එක හරියට..🤔🤔🤔

    main buffet nam 3,4 hour tham open karala thiyenne, anith welawata microwave karagena kanne burgers wage snacks items thiyanawa different places wala
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පැය 24ම නන් දන්නෙ නැ බන්
    එක්කො මතක නැ

    12 වගෙ වෙනකම් එලියෙ බොන්න පුලුවන් ඕන තරම්
    2 වෙනකන් ක්ලබ් එකක් තියනව, එකෙ බොන්න පුලුවන් ඕන තරම්

    රෙස්ටුරන්ට් සැහෙන්න තියනව ඉන්දියන්, චීන, ඉටලි වගෙ
    ඒ කනකොටත්, වයින් වගෙ ගන්න පුලුවන්,
    මම කන ටිකටත් වයින් බොතලයක්ම ඉල්ලගෙන ගැහුව
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,131
    4,885
    113
    Thursday wage playn, club eka open daws wala.
    24 Kema/Bima tibba ta, rahak na bn. Quality madi.
    Breakfast eka nm good, anith ewa wedak na
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    මහ රෑ වෙනකන් ගහන්න පුළුවන් ඉතිං. මම රෑ 2ද කොහෙද burger එකක් කෑවා මතකයි හරකෙක් වගේ නටලා ඇවිත්. 🤣

    උන්ගෙ කෑම නම් මට අවුල්.

    අනිත් සේරම හොඳයි අඩුකුලේ පකයි බීලා පූල් එක වටේ රෙන එක තමා අවුල. 🤮

    ඒ උනාට offer එකක් සෙට් උනොත් ආයිත් යන්න ඕනි
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,928
    2,661
    113
    පට්ට බොරුවක් කරන්නෙ. ඇරලා තියෙන්නෙ පොඩි ජොයින්ට් එකක්. ඒකෙත් කෝප්ප පීරිසි ඉවර උනාම එන්න පැයක් විතර යනවා.