Clothing Brand Startup in LK

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මචන් Clothing Brand එකක් වෙබ්සයිට් එකක් හෙම හදල කරගෙන යන එක හොදයිද බන්? බිස්නස් තියෙනවද් දැන් ඔය එහෙම කරගෙන යන ඒවට?

    හැමෝම දැන් ලේසියට heatpress machine එකක් අරගෙන කොහෙන්හරි අඩුවට ප්‍රින්ට් කරල දෙන DTF ටිකක් අරහෙන ඒක t shirt එකේ ගහල mockup එකක් FB එකේ දාල කරන එකනෙ කරන්නෙ.

    පට්ට Saturated වෙලා තියෙන බිස්නස් එකක්. හැබැයි එකෙක්ගෙවත් හරියට එක තීම් එකකට යන එකක් පේන්න නෑ. තොගේට ගහහෙන යන සීන් එකක් තියෙන්නෙ.

    නිකමට හිතුන Menswear try කරල බලන්න, Polo Type, premium oversize,pants වගේ.

    ඒ උනාට අත තියන්න හිතෙන්නෙ නෑ, වියදම් කරාට ඒකවත් recover වෙයි ද කියල 😬😬

    මේක දන්න උන් ඉන්නවද ? Heatpress machine එකක් අරන් DTF කරන එක නම් දෙයක් නෑ, එතනින් එහාට ගිහින් කරොත් මේකෙ market behaviour එක ගැන idea එකක් තියෙනවද? අපිම Design / Artwork කරල යනවනම් සැලකිය යුතු cost එකක් ගන්න වෙන නිසා.

    Marketing / Promotion වලට මොන වගේ % එකක් තියන්න වෙයි ද බ්ජට් එකෙන්?

    පටන් ගන්න කලින් හොද මාර්කට් රිසච් එකක් කරන්න.
    මමත් මාස 6ක් එක එක එක්පෙරිමන්ට් කරා මැටිරියල් එක්ක.
    හොද මැටිරියල් එකක් සෙට් උනොත් හරි.
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    mtath plan ekk thiyena Clothing Brand ekk ptn gnna habai lanakwe nmei krnn inne.. Marketing thmai number 1
    පටන් ගන්න කලින් හොද මාර්කට් රිසච් එකක් කරන්න.
    මමත් මාස 6ක් එක එක එක්පෙරිමන්ට් කරා මැටිරියල් එක්ක.
    හොද මැටිරියල් එකක් සෙට් උනොත් හරි.
    oya brand ekk ptn gttda? mokda ththwe dn?