Elakiri t-shirt ekak gahamuda?

Rastapopoulos

Well-known member
  • Expose nowenna nam jokek thamai ideal option eka
    නෑ බං මන් කියන්නේ ගන්නේ කොහොමද? කළුතණයට නම් අවුලක් නෑ කොහොමත් පිස්ස නේ. දාගෙන පාර යන්න පුළුවන් මන් අහන්නේ ගන්නේ කොහොමද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,829
    12,800
    113
    නෑ බං මන් කියන්නේ ගන්නේ කොහොමද? කළුතණයට නම් අවුලක් නෑ කොහොමත් පිස්ස නේ. දාගෙන පාර යන්න පුළුවන් මන් අහන්නේ ගන්නේ කොහොමද?
    Ekata nam system ekak hadala denna puluwan. Phone number eka witharai ona.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    Elakiri kiyala ehen pitin gahanne nathiwa elakiri qoutes dala Tshirt gahamu

    ex:-
    • No kids, No worries
    • Just Migrate
    • තොපිට කොහින්ද මේවා
    අනුරාදට එකක් දෙමු 'කළු තනයා' කියලා
    එරොට 'ලාම්පුතෙල් පොන්නයා' කියලා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,829
    12,800
    113
    Elakiri kiyala ehen pitin gahanne nathiwa elakiri qoutes dala Tshirt gahamu

    ex:-
    • No kids, No worries
    • Just Migrate
    • තොපිට කොහින්ද මේවා
    මේකට යුනීක් එකක් ආවනම් හරි

    කුකුළනේ
    ලින්ක් එක කෝ
    පොඩි කතාවක් මතක් උනා මිට්ටො
    #මන්නෙ
    #එබුසෙ
    පොටෝ නැතුව බෑ
    අතට අරන් ඉන්නෙ
    තොපිට කොයින්ද මේව
    #අඟල්9
    #අඟල්6
    අඩු කුලේ වයිබ් එක
    අපි රඳල
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,039
    113
    Elakiri kiyala ehen pitin gahanne nathiwa elakiri qoutes dala Tshirt gahamu

    ex:-
    • No kids, No worries
    • Just Migrate
    • තොපිට කොහින්ද මේවා

    . පිටරට_සුවන්ද​

    . කාම_ප්‍රශ්නයක්​

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    1718078072569.png

    ff.JPG
    untitled.JPG


    2IuZ6nj.gif


    මේ තියෙන්නෙ ඉස්සර ගහපු ටී ශ‍ර්.ට්

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020
    113
    මේකට යුනීක් එකක් ආවනම් හරි

    කුකුළනේ
    ලින්ක් එක කෝ
    පොඩි කතාවක් මතක් උනා මිට්ටො
    #මන්නෙ
    #එබුසෙ
    පොටෝ නැතුව බෑ
    අතට අරන් ඉන්නෙ
    තොපිට කොයින්ද මේව
    #අඟල්9
    #අඟල්6
    අඩු කුලේ වයිබ් එක
    අපි රඳල

    අනාතයො
    පොඩි ස්ටෝරියක් මතක් උනා කුකුලෝහ්
    නෝවීජියං සැමන් ෆිලට්
    ගොට් ච්ස්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    ඕවා ඇඳන් පාරේ යන්නෙ කොහොමද. කිරියට විසිට් එකක් දාලා බැලුවොත් අපේ රෙදි ඉල්ලෙනෙ බන්
    palaweni para balana ekek ara asahana thread tika dakkama vinasai itin :lol:
     
    • Haha
    Reactions: ruchira55