අමු තට්ට උදව්වක් අවැසී සිංහළුනේ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,846
    11,299
    113
    මට මචං ටසිරි වෙන්ඩම නින්ද යනව :(
    කොච්චර යනවද කියනවනං 11ට නිදා ගත්තම උදේ 7 ට නැගිටින්නෙත් අම්බ ගේමක් දීලා :( එහෙම කරලත් 2පැන්න ගමං දවල් නිදිමතයි ආයෙ

    වැඩ ගොඩ ගැහිලා හීන පස්සට යන එක විතරයි වෙන්නෙ මේ නිදිමත නිසා


    මගේ බාග තට්ට පදු කරාව යාලුවෝ නං 1ට නිදාගෙන 6ට නැගිටල.මල් වගේ වැඩ :yes: උං කොහොම ඉන්නවද මංදා එහෙම

    මේ නිදිමත අඩු කරගෙන උදේ 3ට නැගිටලා රෑ 9යට නින්ද යන්න ඇඟ හිත මොලේ හදාගෙන ටහිකෙන විදියට ප්‍රඩක්ටිව් වෙන්නෙ කෝමද මිතුරේ


    උබලා දන් අහයි අතේ ගහනවද කියලා. සතියට දෙකයි සිකුරාදා ඉරිදා විතරයි (පට්ට අමාරුවෙන් ඒ දවස් දෙක නැතුව අනිත් දවස් වල හිත පාලනෙ කරන් ඉන්නෙ නොගහ ඉන්න :(:no:)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    කෝපි එකක් එහෙම ගහපන්

    උදේම ඇහැරලා exercise ටිකක් කරලා නාපන්

    නිදිමත එන වෙලවට එලියට ගිහින් එන්න. ටවුන් එකට හරි

    තව ඉතින් ඔය තියෙන මල මූසල ගතිය නැති කරගන්න ඕනි කියන චේතනාව හිතේ තියන් වැඩ කරපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මම පාන්දර 2ට බුදියගෙන උදේ 6ට ඇහැරෙනවා. ඇහැරලා ජනෙල් දොරවල් ඇරලා පාරේ ලයිට් එක ඔෆ් කරලා ආයේ බුදියගන්නවා. ආයේ ඇහැරෙන්නේ 8.30 නැත්තන් 9.30ට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    මම පාන්දර 2ට බුදියගෙන උදේ 6ට ඇහැරෙනවා. ඇහැරලා ජනෙල් දොරවල් ඇරලා පාරේ ලයිට් එක ඔෆ් කරලා ආයේ බුදියගන්නවා. ආයේ ඇහැරෙන්නේ 8.30 නැත්තන් 9.30ට.
    මා පුතා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේද වැඩ :confused:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මට නිදිමත එන්නෙ පාන්දර 2ට වගෙ
    එ වෙලාවට ටවුමෙ කඩ වහලනෙ :no:
    කඩ වහල නිසානේ ඌ රෑට යන්න කියන්නේ. ඌ කඩ කඩන්න යන්නේ රෑට.

    මා පුතා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේද වැඩ :confused:

    මම සමාජ සේවයක් කරන්නේ.

    oooX13F.png

    ------ Post added on Jun 12, 2024 at 12:14 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,080
    10,658
    113
    මා පුතා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේද වැඩ :confused:
    උඹලටත් කතාවේ කෑල්ලක් කිවුවම ඉතුරු ටික තේරුම් ගන්න තරම් සාමාන්‍ය දැනුමක් නෑනේ

    @Heshan Daminda රෑ 12ට විතර අල්ලපු ගෙදරට ගිහින් නංගිත් එක්ක සීන් එක දාලා එනකොට රෑ 2 විතර වෙනවා ඊට පස්සේ තමයි පොර නිදාගන්නේ​


    මොකෝ උඹ කියන්නේ අල්ලපු ගෙදර මිනිස්සු ඔක්කොම ඇහැරිලා ඉන්න වෙලාවේ යන්න කියලද ? උඹටත් පිස්සුනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    මට නිදිමත එන්නෙ පාන්දර 2ට වගෙ
    එ වෙලාවට ටවුමෙ කඩ වහලනෙ :no:
    අපෝ අපි නන් ගල් ගහනවා පාරේ එහෙම යනවා නෙවෙයි ඒ වෙලාවට. ගියත් කමක් නෑ කටවහගෙන.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    nagitta gaman, coffe bonna epa, paya ekahamrkin witr psse bonna, epara dawal waruwa shape eke adaganna puluwan, eeta passe dwlta kala, wash ekak dagen awth tawa coffee ekak gahnna,
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට ඉස්කෝලේ ගිහින් නතර වුණා විතරයි, කෙලවුණා
    ඒ දවස්වල 9ට නිදාගෙන 5ට ඇහැරෙනවා

    දැන් 3.00am - 10.00am සමහර දවස් වලට දවස් 12ට:baffled:

    ගෙදර අය දවල්ට කන කොට මං උදේට කනවා
    එයාලා රෑට කන කොට මං හවස තේ එක බොනවා
    අම්මා උදේට නැගිටින කොට මං නිදාගන්නවා

    මේක කියවද්දි ටැපලෙනවා කියන්න නම් එපා; මාත් full confuse වෙලා ඉන්නේ
    දවස් දෙකක් එකට combine කරලා යන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840
    113
    නිදා ගන්න පැයකට කලින්වත් ඩිජිටල් තිර වලින් මිදෙන්න. 9ට විතර ලයිට් ඕෆ් කරලා ඇඳට වෙලා ඉඳපං ඔටෝ නින්ද යනවා. නිකංම 4ට විතර ඇහැරෙනවා. එලාම් ඕන නෑ. කරලා බලපං ආස හිතෙයි