මට මචං ටසිරි වෙන්ඩම නින්ද යනව
කොච්චර යනවද කියනවනං 11ට නිදා ගත්තම උදේ 7 ට නැගිටින්නෙත් අම්බ ගේමක් දීලා
එහෙම කරලත් 2පැන්න ගමං දවල් නිදිමතයි ආයෙ
වැඩ ගොඩ ගැහිලා හීන පස්සට යන එක විතරයි වෙන්නෙ මේ නිදිමත නිසා
මගේ බාග තට්ට පදු කරාව යාලුවෝ නං 1ට නිදාගෙන 6ට නැගිටල.මල් වගේ වැඩ
උං කොහොම ඉන්නවද මංදා එහෙම
මේ නිදිමත අඩු කරගෙන උදේ 3ට නැගිටලා රෑ 9යට නින්ද යන්න ඇඟ හිත මොලේ හදාගෙන ටහිකෙන විදියට ප්රඩක්ටිව් වෙන්නෙ කෝමද මිතුරේ
උබලා දන් අහයි අතේ ගහනවද කියලා. සතියට දෙකයි සිකුරාදා ඉරිදා විතරයි (පට්ට අමාරුවෙන් ඒ දවස් දෙක නැතුව අනිත් දවස් වල හිත පාලනෙ කරන් ඉන්නෙ නොගහ ඉන්න
)
කොච්චර යනවද කියනවනං 11ට නිදා ගත්තම උදේ 7 ට නැගිටින්නෙත් අම්බ ගේමක් දීලා
එහෙම කරලත් 2පැන්න ගමං දවල් නිදිමතයි ආයෙවැඩ ගොඩ ගැහිලා හීන පස්සට යන එක විතරයි වෙන්නෙ මේ නිදිමත නිසා
මගේ බාග තට්ට පදු කරාව යාලුවෝ නං 1ට නිදාගෙන 6ට නැගිටල.මල් වගේ වැඩ
උං කොහොම ඉන්නවද මංදා එහෙමමේ නිදිමත අඩු කරගෙන උදේ 3ට නැගිටලා රෑ 9යට නින්ද යන්න ඇඟ හිත මොලේ හදාගෙන ටහිකෙන විදියට ප්රඩක්ටිව් වෙන්නෙ කෝමද මිතුරේ
උබලා දන් අහයි අතේ ගහනවද කියලා. සතියට දෙකයි සිකුරාදා ඉරිදා විතරයි (පට්ට අමාරුවෙන් ඒ දවස් දෙක නැතුව අනිත් දවස් වල හිත පාලනෙ කරන් ඉන්නෙ නොගහ ඉන්න

)