පුදුම අමාරුවක් තියෙන්නෙ මිදුල අයිනෙ පැලයක් හිටෙව්වම.
අම්මා ආයුර්වේද බෙහෙත් බොන නිසා මට කීවා නිතර උවමනාවෙන බෙහෙත් පැල ටිකක් හදන්න හදිසියට ගන්න කියලා. මාත් මිදුල අයිනෙ හිටෙව්වා අවහිරයක් නැතිවෙන්න. අද බලද්දි ඒවා ගලවලා පිලිකන්නෙ මුල්ලක හිටවලා අව්වවත් වැටෙන්නෙ නැති තැනක, දවස් දෙක තුනකින් මැරිලා යයි. අම්මත් ඉන්නවා ඕවට කටවහගෙන මොනවහරි කීවොත් රන්ඩුවට එන නිසා. අම්මා ආසාවෙන් පෝච්චිවල හිටවපු ඇන්තූරියම් පැලටිකත් ගලවලා විසිකෙරුවා මාස කීපයකට කලින්
හරියට එයා උස්සගෙන ඉන්නවා වගේ පුදුම අමාරුවක් තියෙන්නෙ. ආත්මාර්ථකාමී මනුස්සයෙක්.
උබලගෙ ගෙවල්වල වැඩිහිටියොත් මෙහෙමද.