අපෙ තාත්තට

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    පුදුම අමාරුවක් තියෙන්නෙ මිදුල අයිනෙ පැලයක් හිටෙව්වම.
    අම්මා ආයුර්වේද බෙහෙත් බොන නිසා මට කීවා නිතර උවමනාවෙන බෙහෙත් පැල ටිකක් හදන්න හදිසියට ගන්න කියලා. මාත් මිදුල අයිනෙ හිටෙව්වා අවහිරයක් නැතිවෙන්න. අද බලද්දි ඒවා ගලවලා පිලිකන්නෙ මුල්ලක හිටවලා අව්වවත් වැටෙන්නෙ නැති තැනක, දවස් දෙක තුනකින් මැරිලා යයි. අම්මත් ඉන්නවා ඕවට කටවහගෙන මොනවහරි කීවොත් රන්ඩුවට එන නිසා. අම්මා ආසාවෙන් පෝච්චිවල හිටවපු ඇන්තූරියම් පැලටිකත් ගලවලා විසිකෙරුවා මාස කීපයකට කලින් :(
    හරියට එයා උස්සගෙන ඉන්නවා වගේ පුදුම අමාරුවක් තියෙන්නෙ. ආත්මාර්ථකාමී මනුස්සයෙක්.
    උබලගෙ ගෙවල්වල වැඩිහිටියොත් මෙහෙමද.
     
    • Wow
    Reactions: c000l

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,211
    74,552

    Payya nagga ganne natuwa thaama Ammath ekka taama katha karaganna beda waruna ponnayo 🤭 🤭?
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    Payya nagga ganne natuwa thaama Ammath ekka taama katha karaganna beda waruna ponnayo 🤭 🤭?
    ඌට කෝල් එකක් දීලා අහගනින්. උබලගෙ වට්ස්ඇප් ග්රූප් එකෙත් ඌ හිටියනෙ. උබලා දෙන්නෙ එකතු වෙලා තමයි එලකිරියෙ මගෙ නම සවුත්තු කරේ

    අනුරාධ කියලා එකෙක් නම් තාත්තට මැරෙන්නම ගහලා අපායට වේටිං ලිස්ට් එකේ ඉන්නවා අන්න

    හෙලෝ අනුරාධ !
    ඉතින් මල් පෝච්චියකින්ම තාත්තට මැරෙන්න ගැහුවා නම් වැඩේ ඉවරයි නේ
    උබලා හිතන ජාතියෙ අමනුස්සයෙක් නෙවෙයි අනුරාධ කියන්නෙ
    ------ Post added on Jun 13, 2024 at 8:59 AM
     
    • Haha
    Reactions: tharakaf

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    උබලා හිතන ජාතියෙ අමනුස්සයෙක් නෙවෙයි අනුරාධ කියන්නෙ
    ------ Post added on Jun 13, 2024 at 8:59 AM
    ඔවු. ඌ පිනට කකා ගෙදර උන්ට සැර දාගෙන ඉන්න හබරල කොළයක් පාත් වෙන්න චූ කර ගන්න බැරි පොම්නයෙක්