චන්දෙ තිබ්බේ නැත්නම් ......

චන්දයක් තිබ්බේ නැත්නම් හරි කල් දැම්මොත් උබල මොකද කරන්නේ ?

  • චන්දෙ ඉල්ලලා පාරට බැහැල අරගල කරනවා

    Votes: 40 38.5%
  • තියන දවසක චන්දෙ තියන්ක්න් බලන් ඉන්නව

    Votes: 64 61.5%

  • Total voters
    104
  • Poll closed .

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    තව අවුරුදු 10ක් විතර ගිහින් චන්දයක් තිබ්බට කමක් නෑ.දැන් තියන එක බොරු වැඩක් රනිල් නියමෙට ගේම ගහගන යනවා.මිනිස්සුන්ට ඒක තේරිලා තියෙන්නේ.ආයි අරගල නෑ😀.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,927
    113
    එකමත් එක රටක
    තව අවුරුදු 10ක් විතර ගිහින් චන්දයක් තිබ්බට කමක් නෑ.දැන් තියන එක බොරු වැඩක් රනිල් නියමෙට ගේම ගහගන යනවා.මිනිස්සුන්ට ඒක තේරිලා තියෙන්නේ.ආයි අරගල නෑ😀.
    අවුරුදු 85ක එකෙක්ට ජනදිපතිකම් කරන්න පුලුවන් ද ?? කොහොමත් එච්චර කල් මූ ඉදි ද ??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,812
    113
    සේදවත්ත
    හා හා ආයේ අරගල නම් වානා ඒවා හදේ .
    ජන්දේ ඉතින් කෝමත් මේ තියන්න ඕනේ නිසා තියන්නේ හරිනම් රනිල්ට තව 2 දෙන්න ඕනේ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    රනිල් මහින්දයව ගානට බැලන්ස් කරන් තියන් ඉන්නෙ කොහොමද? මහින්දයා දැන් රෑට නිදාගන්නෙත් රනිල් ඉන්න පැත්තට වැදලා වගේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තියන දවසක චන්දෙ තියනකන් බලන් ඉන්නව..අරගල කරල චන්දෙ තියාගන්න අපි දේශපාලනය කරන්නේ නෑනේ..
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,927
    113
    එකමත් එක රටක
    හෝව් හෝව්.. උබ මේ කියන්නේ චන්දෙ තිබ්බොත් රනිල් ආයේ ගෙදර කියලද :lol:
    චන්දෙ තිබ්බොත් ගෙදර යන්න වෙන නිසා නේ චන්දය කල් දාන්න ට්‍රයි එකක් දෙන්නේ.

    මම මේ බැලුවේ චන්දයක් තිබ්බේ නැත්නම් මිනිස්සු පාරට බහල රනිල් ව ගෝටා වගේ ගෙදරින් එලියට ඇදල දායි වගේ කතා ඇහෙන නිසා කට්ටිය ගේ ප්‍රතිචාර මොනවද කියලා .
    ඇත්තටම දේශපාලන පක්ෂ වල උන්ට තියන ඕනෑකම ලංකාවේ උන්ට තියනවද චන්දයකට..

    ලංකාවේ උන් ආයිත් එලියට බැස්සොත් බහින්නේ කලින් වගේ එදා දවස වත් ගෙවාගන්න බැරි තැනට රට ආවොත් තමයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Ranil wa gota wage nam lesiyen elawanna wenne na kattiya kohoma kiwwath, uba ara anthima sentence eke kiwwa wage mama hithanne na ranil general population e wage level ekakata enakal meka mismanage karai kyala within 1-2 years.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,109
    113
    Erozan's Mom's room
    චන්දෙ තිබ්බොත් ගෙදර යන්න වෙන නිසා නේ චන්දය කල් දාන්න ට්‍රයි එකක් දෙන්නේ.

    මම මේ බැලුවේ චන්දයක් තිබ්බේ නැත්නම් මිනිස්සු පාරට බහල රනිල් ව ගෝටා වගේ ගෙදරින් එලියට ඇදල දායි වගේ කතා ඇහෙන නිසා කට්ටිය ගේ ප්‍රතිචාර මොනවද කියලා .
    ඇත්තටම දේශපාලන පක්ෂ වල උන්ට තියන ඕනෑකම ලංකාවේ උන්ට තියනවද චන්දයකට..

    ලංකාවේ උන් ආයිත් එලියට බැස්සොත් බහින්නේ කලින් වගේ එදා දවස වත් ගෙවාගන්න බැරි තැනට රට ආවොත් තමයි.

    පාරට බැහැලා ගේම ඉල්ලන ලෙවල් එකට යන එකක් නෑ. හැබැයි වැඩිකල් රනිල්ට අල්ලන් ඉන්න හම්බෙන්නේ නෑ
     
    • Like
    Reactions: shenat and dilann

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    @yapa100 මායි, පච පොන්නයයි රනිල්ගෙ නිවෙස ලගට ගිහින්, රනිල්ව ලෙෆ්ට් කරනවා..

    නුල මදක් තෙතමනය සහිතයි..

    පාරේ කිරිබත් උයන් කාල රබන් ගහලා නටනවා
    මදු, දෙනවා දෙකක් දැන්..
    ------ Post added on Jun 13, 2024 at 8:10 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    මාත් ඉන්නේ රනිල් අයියා කැමති දවසක ඕක තියා ගන්න කියන ලෙවල් එකේ
    මොකද මන් දෙපාරක් ත්‍රිවිල් එකක් ඇතුලේ මදුරුවො තල තලයි එක සැරයක් ලයිට් කණුවක වාඩි වෙලයි ප්‍රෙටල් පෝලිම් වල රැය පහන් කලා
    දැන් ලොකු ලොකු මැජික් ඕනේ නෑ
    දූපතෙන් චුත වෙන්න ලැබුනොක් ඒ වෙනකල් මේ ගාණටවත් ඇද ගන්න තිබුණොත් ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    පාරට බැහැලා ගේම ඉල්ලන ලෙවල් එකට යන එකක් නෑ. හැබැයි වැඩිකල් රනිල්ට අල්ලන් ඉන්න හම්බෙන්නේ නෑ
    සිත නිවන කතා//
     
    • Haha
    Reactions: Xi Jinping

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    අවුරුදු 85ක එකෙක්ට ජනදිපතිකම් කරන්න පුලුවන් ද ?? කොහොමත් එච්චර කල් මූ ඉදි ද ??
    75 hutto ranil ta.ලෝකයේ බලවත්ම රට ඇමරිකාව පාලනය කරන ජෝ බයිඩන්ට 81යි.ඒක නිසා ගොන් කතා කියන්න එපා.තව අවුරුදු 15ක් වත් රනිල් මහත්තයා ජීවත් වෙනවා.