චන්දෙ තිබ්බේ නැත්නම් ......

චන්දයක් තිබ්බේ නැත්නම් හරි කල් දැම්මොත් උබල මොකද කරන්නේ ?

  • චන්දෙ ඉල්ලලා පාරට බැහැල අරගල කරනවා

    Votes: 40 38.5%
  • තියන දවසක චන්දෙ තියන්ක්න් බලන් ඉන්නව

    Votes: 64 61.5%

  • Total voters
    104
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වෙනදට ජෙප්පොන්ට වැටෙන ප්‍රතිශතය මේ නූලේ අරගල කරන්නෙ නෑ කියන එකට වැටිලා. ජෙප්පොන්ට චන්දෙ දෙන සියල්ලෝම රනිල්ට විරුද්දව අරගල කරන්න බයෙන් ඉන්න බව මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,722
    113
    එකමත් එක රටක
    75 hutto ranil ta.ලෝකයේ බලවත්ම රට ඇමරිකාව පාලනය කරන ජෝ බයිඩන්ට 81යි.ඒක නිසා ගොන් කතා කියන්න එපා.තව අවුරුදු 15ක් වත් රනිල් මහත්තයා ජීවත් වෙනවා.
    බයිඩන් ට අමුතුවෙන් පාලනය කරන්න මගුලක් නෑ උන්ගේ රටේ. සිස්ටම් තියනව කොහොමත්.
    මෙහෙ එහෙම නෙවෙයි.
    දැන් උබ කිව්වේ අවුරුදු 10ක් කතාවක්. ඒ වෙද්දී මූට 85යි නේ බන..
     
    • Dislike
    Reactions: J Starlin

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ඡන්දේ කල් යයි බන්. ගොඩක් දුරට 2027වෙද්දි තියයි.
    දැනටමත් හිලක් හොයාගෙන ඉවරයි. කලින් කරපු මොකක් හරි ව්‍යවස්ථා සංශෝදනයකට (මම නිවුස් එකේ දැක්ක විදියට ජනපති දූර කාලය) ජනමත විචාරණයක් තිබ්බෙ නැති නිසා රනිල්ගේ පත්වීම දීර්ග කරන්න පාර්ලිමේන්තුවේ 2/3 හොදටම ප්‍රමාණවත් කියලා තර්කයක් ගෙන්න හදනවා. ඒ තර්කය දිනන්න තියන ඉඩ හොදටමවැඩියි. ඒවගෙම පහුගිය ටීකේ කිසි ගේමක් නැතුව පනත් සම්මත වුනා වගේමේකත් ගේමක් නතුව සම්මත වෙයි. කවුරුහරි මේවටවිරෝධය දැක්වූවත් ඒවා නීතියෙන් විසදිලා එන්නත් අවුරුද්දක් යනවා.
     
    2/3 ඕනත් නෑ නේ. ?
    මයිති 2/3ක් පාවිච්චි කරලද ඒ නිතිය දැම්මේ ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඡන්දේ කල් යයි බන්. ගොඩක් දුරට 2027වෙද්දි තියයි.
    දැනටමත් හිලක් හොයාගෙන ඉවරයි. කලින් කරපු මොකක් හරි ව්‍යවස්ථා සංශෝදනයකට (මම නිවුස් එකේ දැක්ක විදියට ජනපති දූර කාලය) ජනමත විචාරණයක් තිබ්බෙ නැති නිසා රනිල්ගේ පත්වීම දීර්ග කරන්න පාර්ලිමේන්තුවේ 2/3 හොදටම ප්‍රමාණවත් කියලා තර්කයක් ගෙන්න හදනවා. ඒ තර්කය දිනන්න තියන ඉඩ හොදටමවැඩියි. ඒවගෙම පහුගිය ටීකේ කිසි ගේමක් නැතුව පනත් සම්මත වුනා වගේමේකත් ගේමක් නතුව සම්මත වෙයි. කවුරුහරි මේවටවිරෝධය දැක්වූවත් ඒවා නීතියෙන් විසදිලා එන්නත් අවුරුද්දක් යනවා.

    2/3 thiyanawada ranilta

    SBJ support nathuwa bahane 2/3 ganna
     
    • Wow
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    @yapa100 මායි, පච පොන්නයයි රනිල්ගෙ නිවෙස ලගට ගිහින්, රනිල්ව ලෙෆ්ට් කරනවා..

    නුල මදක් තෙතමනය සහිතයි..

    මදු, දෙනවා දෙකක් දැන්..
    ------ Post added on Jun 13, 2024 at 8:10 PM
    Ranilage guna kiyewwanam hari was kawiya wage eeka
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    2/3 thiyanawada ranilta

    SBJ support nathuwa bahane 2/3 ganna
    මුලු සජබෙම රනිල්ගේ පැත්තට ගනියි. ඩයනගේ කේස් එක නිසා පක්‍ෂය නීත්‍යානුකූල නෑ කියලා කේස් එකක් ගෙනාවොත් මුලු පක්‍ෂයම ඉවරම කරලා දන්නත් පුලුවන්. හර්‍ෂදසිල්වාවගේ අය සජබේහිටීයට ඉන්නෙම රනිල් එක්ක. අනිත් අයත් එහෙම තමයි. සජියා කට ඇරියොත් කියන්නෙම ගොන් කතානේ . තව ටික දවසකින් සජියගේ සෙට් එකම රනිල් ස' ළගට එයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැරි වෙලාවත් රනිල මොකක් හරි නීතියේ "චුටි චූටි හිල්" පාවිච්චි කරල චන්දයක් තිබ්බේ නැත්නම් හරි කල් දැම්මොත් උබල මොකද කරන්නේ ?

    ai චන්දයක් තිබ්බේ නැත්නම් kiyanne???
    pohottuwa kiyana widiyata okun dinanawa kiyala 100% sure, a nisa chande thiyanne nethi wenna widiyak naha.
     
    • Haha
    Reactions: dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    චන්දෙ තිබ්බොත් ගෙදර යන්න වෙන නිසා නේ චන්දය කල් දාන්න ට්‍රයි එකක් දෙන්නේ.

    මම මේ බැලුවේ චන්දයක් තිබ්බේ නැත්නම් මිනිස්සු පාරට බහල රනිල් ව ගෝටා වගේ ගෙදරින් එලියට ඇදල දායි වගේ කතා ඇහෙන නිසා කට්ටිය ගේ ප්‍රතිචාර මොනවද කියලා .
    ඇත්තටම දේශපාලන පක්ෂ වල උන්ට තියන ඕනෑකම ලංකාවේ උන්ට තියනවද චන්දයකට..

    ලංකාවේ උන් ආයිත් එලියට බැස්සොත් බහින්නේ කලින් වගේ එදා දවස වත් ගෙවාගන්න බැරි තැනට රට ආවොත් තමයි.
    මිනිස්සු බහින්නේ නෑ
    රතු සායම් බෙහෙත් කියලා මිනිස්සුන්ට විදලත් පාරට බැහැපු නැති මිනිස්සු ඡන්දයක් ඕන කියලා පාරට බහින්නේ නෑ
     
    • Like
    Reactions: dilann and ttj

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආයි අරගල එන්නේ නෑ එම්බසි ටිකට ඕන රනිල් හරි සජිත් හරි පුටුවේ ඉන්න.විශේශයෙන් ඇමරිකාවට,ඉන්දියාවට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    Tired Britney Spears GIF