kiriya run wenne kage salli walin da?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කිරිය පවත්වාගෙන යන සියලුම භාරකාර මණ්ඩලේට මගේ හදපිරි මෙව්වා එක.

    කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නොනේ

    මේ කරගන්නාවූ පින් බලෙන් උප උපන් ජාති ජාතිත් කිසියම්ම වෙලාවක සාපිපාසාවක් පීඩාවක් නින්දාවක් දුකක් කරදරයක් හිංසාවක් අගහිගකමක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින්වත තෙවරක් කියන්න සාදු 🙏🙏
    සාදු සාදු 🙏🙏
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Social phobia පොන්නයොයි,රටවල් වලට ගිහින් කොන් වෙලා ඉන්න පොන්නයන්ටයි දුක බෙදාගන්න forum එකක් හදලා තියෙද්දි fund කරන්නේ කවුද අහන්න එපා පොන්නයෝ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,236
    24,630
    113
    Vps? මෙක ඉස්සර use කරපු baremetal dedicated servers ගැන පෝස්ට් දාලා ඇති chu යයි balapan
    කාලයක් Softlayer (IBM Cloud) එකෙත් දිව්වා නේද?
    :yes: adu kule Sentris thattayo elawagaththata passe SoftLayer host karala thibune.
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    Look There GIF by Sesame Street


    ZHHHEF8.jpeg
    View attachment 231420
    ------ Post added on Jun 14, 2024 at 12:02 AM
     

    Attachments

    • giphy.gif
      giphy.gif
      807.3 KB · Views: 47

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කාලයක් Softlayer (IBM Cloud) එකෙත් දිව්වා නේද?
    ow rackspace ehema thibba ea dawaswala danna kaleka

    octa core dual processor HT karala thibba. ethakota cores 24k thibba ea dawaswala
    Ram gahala thibba 256GB wage. ekath ECC ram
    tawa oita wadiya thibila ati. ea kaale hatiyata max optimize karala, scale weddi (dan wage cloud nathi kale).
     
    Last edited:
    • Like
    Reactions: Cenon and animation

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කවුරු සල්ලි දැම්මත් ලොකු සමාජ සේවයක් කරන්නේ. ලංකාවේ අයට දැනුම අත්දැකීම් බෙදාගන්න, ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න හොඳම තැනක් මේක.