එලකිරි ෆකින් ස්ලෝ නේහ් ☹☹

dbug

Well-known member
  • Sep 7, 2008
    1,838
    2,487
    113
    Mageth slow...

    new account registration nuth disabled karala thiyenne.. mokak hari prasnayak athi..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Dialog පාවිච්චි කරන කෙනෙක් නම් හුගක් වෙලාවට සයිට් එක ලෝඩ් වෙන්නෙම නෑ. දැන් කිරියෙ කීදෙනෙක් ඔය ගැන කියලා ත්‍රෙඩ් දැම්ම ද? ඇඩ්මින් මහත්තුරුන්ගෙන් කිසිම රිප්ලයි එකක් නෑනෙ ඒ ගැන. අඩුම තරමෙ ISP ලගෙ ප්‍රශ්ණයක් ද? නැත්නම් එළකිරි සයිට් එක පැත්තෙන් තියෙන අවුලක් ද කියලා කිසිම දැනුවත් කිරීමක් කෙරුවෙ නෑනෙ මේ වෙනකම්ම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656

    ISP.

    No issues with SLT Fiber
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Dialog unta elakiri eke umbala baninawa kiyala un block karala

    Elakiri Sinhalu tunneling the shit out of Dialog, that's why

    Dialog HBB prepaid Zoom 290/= 30GB package එක දාගෙන හැම Site එකකටම යන මම
    SSH server එකකින් EHI හදලා තමා යන්නේ😁