ටිකක් ලොකු හම කලු මනුස්සයෙක් අසරණ විදියට බලන් ඉන්නව 150ක්ද කොහෙද ගුලි කරන් මම ඉතිං තෝසෙ දෙකක් ඔතල දුන්න. හිනා වෙලා ඒක අරං හයියෙන් දිව්ව ගානක් කියන්නත් කලින්. කටුවපිටිය පැත්තට දිව්වෙ
henama jobless wibe ekak enneMe concept eka maru..aru thread dapu gaman thawa ekek danawa
හොඳ වෙලාවට මිනිහට කුක්කු පෙව්වේ නැත්තේ එහෙම උනොත් ආයේ මොනවා කරලත් ගොඩ දාගන්න බැරි වෙනවා පෙනුම හරියට මනෝකාය එකේ රොඩ්රිගෝ වාගේ නේද? දත් මිටි කාගෙන එන්නේ සරම් කොටයක් ගහන්. ඒ පැත්තේ උන් හුරතලේට කියන්න කළු කුක්කුව කියලා බලාගෙන පරිස්සමින්අපේ කඩේටත් ආවා ඔය හැඩහුරුකම් තියෙන එකෙක්, වැඩ කරන කොල්ලා දැකලා මොනවදෝ අරන් තනේ අස්සෙ ගහගන්නවා, මූ ගිහින් බැන්නට පස්සෙ දෙපැත්තට වැනිලා තනයක් කරකලා ගහලා, මිනිහට Concussion, තවම හොස්පිට්ල් ඉන්නෙ
@AnuradhaRa කලු කුක්කුවා මෙහෙ වරමේවා කියෙව්වාම අපෙත් කුක්කු ලොකු වෙනවා වෙනවා වගේ. කුක්කු අඩු කරගන්න ක්‍රමයක් කියපල්ලකෝ.