මට හිතෙනවා පොඩ්ඩක් එලියට ගිහින් හෙමීට ඇවිදලා පොඩි රස්තියාදුවක් ගහලා එන්න. ඒත් මට ඒක කරන්න බෑ. පටන් ගත්තු වෙලාවේ ඉඳන් කඩියා වගේ ඇවිදිනවා. අන්තිමේට හොඳට මහන්සි වෙලා කකුල් කැක්කුමත් හදන් තමයි ගෙදර එන්නේහයියිඑන් ඇවිදින එකෙන් උබට වෙන අවාසි මොනවද
මාත් ඔහොම තමා බං ,මට යකා නගිනවා හිමිං ඇවිදින උංව දැක්කහම ,මට හිතෙනවා පොඩ්ඩක් එලියට ගිහින් හෙමීට ඇවිදලා පොඩි රස්තියාදුවක් ගහලා එන්න. ඒත් මට ඒක කරන්න බෑ. පටන් ගත්තු වෙලාවේ ඉඳන් කඩියා වගේ ඇවිදිනවා. අන්තිමේට හොඳට මහන්සි වෙලා කකුල් කැක්කුමත් හදන් තමයි ගෙදර එන්නේ
ගොඩක් ඇවිද්දම කකුල් වල මසල්ස් හොඳට හැදිල එන්න ඕන නේද?ඔය අැවිදිල්ල වැඩි නිසා තමා ලංකාවේ උන්ගේ කකුල් ගිණි කූරු වගේ වෙලා තියෙන්නේ..අැත්තටම අපි පොඩි කාලෙ ඉඳන් අැවිදිනවා වැඩියි..ඔය දණහිස් ලෙඩත් ඵන්නේ බර උස්සන් අැවිදින නිසා..
ගොඩක් ඇවිද්දම කකුල් වල මසල්ස් හොඳට හැදිල එන්න ඕන නේද?
ඔව් ඒක හරි. ඒත් ඇවිද්දත් කකුල් හැදෙන්න ඕන නේද?කකුල් වල මසල්ස් හැදෙන්න බං බයිකල් පදින්නත් පුළුවන් නේ..කකුල් වලට හොඳම ඵක්සසයිස් ඵක තමා ඒක..
ඔව් ඒක හරි. ඒත් ඇවිද්දත් කකුල් හැදෙන්න ඕන නේද?
එහෙනං ඉතිං ඇවිදින නිසා කකුල් ගිනිකූරු වගේ වෙනවා කියන්න බෑනෙ.හැදෙනව ඉතිං ඒත් අර වගේ නෑනේ..අනික අපි හිටන් ඉන්න කොට ඔක්කොම අැඟේ බර දරාගන්න වෙන්නේ කකුල් වලට..ඔය නිතරම හිටන් ඉන්න අයගේ කකුල් වල නහර ඵහෙම ගැට ගැහෙන්නේ ඒකයි..
එහෙනං ඉතිං ඇවිදින නිසා කකුල් ගිනිකූරු වගේ වෙනවා කියන්න බෑනෙ.
ඒ ඉතිං උං ඇවිදින්නේ නැති නිසා නෙවෙයිනේ.මොකද කියන්න බැරි..බලන්නකෝ දියුණු රටවල් මිනිස්සුන්ගේ කකුල් වල සයිස්..
කෑල්ල එක්ක ගමනක් යද්දී ඒකිව පහු වෙන එක. ටිකක් දුර ගියාට පස්සේ තමා මතක් වෙන්නේ ආහ්.. මා එක්ක තව එකියක් ආව නේද කියල.හයියිඑන් ඇවිදින එකෙන් උබට වෙන අවාසි මොනවද
මොකද කියන්න බැරි..බලන්නකෝ දියුණු රටවල් මිනිස්සුන්ගේ කකුල් වල සයිස්..

උඹ උස එකෙක්දkaranna deyak na. purudu vemu