Pickme rides waiting charges

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    pickme හයර් කලොත් Waiting charges කොහොමද? කොච්චර වෙලාවක් Fress Waiting හම්බෙනවාද
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    aiyo echcharada.man hithuwe 1 hour vath innawa athi kiyala. return dala thibbath ehemada
    return දාලා තියෙනවනම් 15min වගේ තම කිවේ දවසක් driver කෙනෙක්.. ඒ ටයිම් එකේ රිටන් උනේ නැත්නම් නිකන්ම කැන්සල් වෙලා අලුත් එකක් සෙට් වෙනවා කිව.