අද ලංකවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වැඩක් කරගන්න මිනිස්සු හොයාගන්න අමාරු එක. මිනිස්සු හිටියත් හරියට වැඩ කරන කෙනෙක් හොයාගන්න නැහැ උදාහරණයක් විදියට ගෙදර repair එකක් (plumbing, eletrical, other), පොල් කඩන්න, කුරුදු තලන්න, ගෙදර වත්ත සුද්ද කරන්න, වහලේ උළු මාරු කරන්න, ...
මේකට pickme වගේ එකක් හැදුවොත් කොහොමද?
user enter: work to be done (standered or custom)
Handyman will post their quotation or rate of charge (Rs per hr)
user can select the Handyman with good rating and give feedback.

Last edited: