SLT FIBER DATA Iwarai slow wela nane

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මන් ඊයේ extra 2GB දැම්මා ඒකෙන් 400MB අඩු වෙලා දැන් ඩේටා අඩුවෙන්නේ නෑ😀.දවස් 3ක් විතර දැන්.
     
    • Love
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Wow Wow Love GIF by Sawyer
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    SLT වල glitch තියෙනවා randomly
    මං එකපාරක් 50GB download කරා games:D

    router එක restart කරන්න එපා එහෙම එකක් සෙට් වුණාම;)
     
    • Love
    • Like
    Reactions: NRTG and narihashan

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මන් ඊයේ extra 2GB දැම්මා ඒකෙන් 400MB අඩු වෙලා දැන් ඩේටා අඩුවෙන්නේ නෑ😀.දවස් 3ක් විතර දැන්.
    තාම වැඩ කියපන්කෝ.router එක රීස්ටාර්ට් කලේ නෑ තාම.