මුන් බැදලා ද ?මුන් නම් මිනිස්සු වෙන්න බැ. මෙච්චර රටේ රාජ්ය සේවකයො රටට බරක් කිය්ල මුන්ට තෙරෙන්නෙ නැද්ද. පුදුම කාලකන්නි ඉන්න රටක් මේක.
pala ponnya. upadi polla puke obala pannala police. good job policeනිදහස් අදයාපනය සුරකින්න පාරට වරෙව්
![]()
JVP එක කැමති නෑ මචන්.එක සැරයක් ආර්ට් උපාදි කප්පදු කරන්න ගිහින් හෙන වැඩවර්ජන උද්ගෝශන සෙට් එකක් කෙරෙව්වා ඕකුන්.කාලමකන්නි හැත්තක් ජේවීපී කියන්නේ.හෙන 7ම ගහපන් ලප කොටාට.why don't they cancel useless degrees?
කොට නිසා අන්තිමට තමා හෙන ගහන්නේ.JVP එක කැමති නෑ මචන්.එක සැරයක් ආර්ට් උපාදි කප්පදු කරන්න ගිහින් හෙන වැඩවර්ජන උද්ගෝශන සෙට් එකක් කෙරෙව්වා ඕකුන්.කාලමකන්නි හැත්තක් ජේවීපී කියන්නේ.හෙන 7ම ගහපන් ලප කොටාට.

උන් ඕවට කැමති නෑ. උන්ට ඕනේ "රජේ" රස්සාවක්මොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .
දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව
අවුරුදු 13 පාසල් අදයාපනයයිමොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .
දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව