හැකියා රහිත උපාදිධාරින් ට සංග්‍රහයක් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    මුන් නම් මිනිස්සු වෙන්න බැ. මෙච්චර රටේ රාජ්ය සේවකයො රටට බරක් කිය්ල මුන්ට තෙරෙන්නෙ නැද්ද. පුදුම කාලකන්නි ඉන්න රටක් මේක.
    මුන් බැදලා ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මේක දකින කන්නග්ගර මහත්තයා
    What The Wtf GIF by MOODMAN
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    why don't they cancel useless degrees?
    JVP එක කැමති නෑ මචන්.එක සැරයක් ආර්ට් උපාදි කප්පදු කරන්න ගිහින් හෙන වැඩවර්ජන උද්ගෝශන සෙට් එකක් කෙරෙව්වා ඕකුන්.කාලමකන්නි හැත්තක් ජේවීපී කියන්නේ.හෙන 7ම ගහපන් ලප කොටාට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    JVP එක කැමති නෑ මචන්.එක සැරයක් ආර්ට් උපාදි කප්පදු කරන්න ගිහින් හෙන වැඩවර්ජන උද්ගෝශන සෙට් එකක් කෙරෙව්වා ඕකුන්.කාලමකන්නි හැත්තක් ජේවීපී කියන්නේ.හෙන 7ම ගහපන් ලප කොටාට.
    කොට නිසා අන්තිමට තමා හෙන ගහන්නේ. 🤷
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    It is hardly believable that all of these are unemployed. The state provides very beneficial jobs that are far more attractive to these guys than normal jobs in the private sector. That's why they ask for government jobs.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    අපිට ඕන රැකියාවක්..

    රට පනින්න හැකි රැකියාවක්..

    :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අඩෝ අර පාරේ යන බයික්කාරයට කොහෙවත් යන පෝරියල් එකක් සෙට් වෙන්නේ :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .

    දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .

    දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව
    උන් ඕවට කැමති නෑ. උන්ට ඕනේ "රජේ" රස්සාවක්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .

    දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව
    අවුරුදු 13 පාසල් අදයාපනයයි
    කැම්පස් එකේ අවුරුදු 4

    තව කෝස් වලටත් වියදම් කරපන්කෝ.මුන් රස්සා කරනවද නැද්ද කියන එක ආණ්ඩුවේ වැඩක් නෙමේ.තියන ලේසිම විශය කරලා කැම්පස් එකකට රිංගලා රස්සා නැති උනාම ආණ්ඩුවේන් රස්සා දෙන්නත් ඕන කියන්නේ පාණ්ඩු කාරයෝ.

    මුන් වගේ මීහරක්ව ප්‍රයිවට් සෙක්ටර් එකට ගන්නේ නැත්තේ මොලෙත් නෑ ඉංග්‍රීසිත් බැරි නිසා.ඒක නිසා හොද පොසිශන් වලට ලං වෙන්නවත් බෑ.ඊලගට තියෙන්නේ ඉතින් රජයේ රස්සවකට රිංගගන්න එක.

    නලව නලව ඉන්න නෙමේ මුන්ට රබර් උණ්ඩ දාලා වෙඩි තියලා එලවන්න ඕන.