මේ මිනිස්සු දෙන්නට සිරාවටම මොකද කළේ🥺

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Screenshot_20240619-231329.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Does anyone give a fuck about whistleblowers?
    i mean even in rest of the world, most of them get killed

    government does it, they investigate themselves, find nothing wrong

    no offense to them, but that is whole stupidity do such a thing specially in a corrupted country
    did anything change? nothing, except for they're dead by now

    sorry if im being a asshole
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    මැරුවා කියලා විස්තරයක් දැක්කා කොහෙ හරි. ඒත් හරියට විස්තරයක් දන්නේ නෑ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මෙයාලට ගේම දුන්නේ ඉම්පෝට් එක්ස්පොට් සීන් එකේ ඉන්න කලිනුත් රෙගු නිලධාරින් එලොව යැව්ව කෙනෙක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    සිරිලංකාව වගේ රටක ජීවත් වෙනවා නම් තමන්ට අවාසියක් නැත්නම් කට ෆුක වහගෙන ශේප් එකේ ඉන්න ඕන. මේකේ උන්ට ඇත්ත පැහැදිලි කරලා දෙන්න ගියොත් වෙඩිකන්න තමයි වෙන්නේ. මෝඩ තකතීරු කලු කැත කොට අනාථ මහජනතාවටත් ඕනේ හැමදාම හොර රැලක් යටතේ පාලනය වෙන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,698
    113
    මෙයාලට ගේම දුන්නේ ඉම්පෝට් එක්ස්පොට් සීන් එකේ ඉන්න කලිනුත් රෙගු නිලධාරින් එලොව යැව්ව කෙනෙක්
    :shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ

    NPP එක හිමීට ඇග බේරා ගන්නවා මේ වගේ කේස් ගැන කථා කරන්න යන්නේ නැහැ
    මෝඩයා උනත් සජිත් කෙලින්ම කථා කරනවා ඕනෑම කෙස් එකක්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,703
    5,550
    113
    Pottu, Saji, Mongal Namal, Sagala(Ranil), Tiran Alas, Anduwe Aya Me Gana Monada Katha Kare Parliament Eke
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,069
    8,911
    113
    Cenon
    cenon.com

    NPP එක හිමීට ඇග බේරා ගන්නවා මේ වගේ කේස් ගැන කථා කරන්න යන්නේ නැහැ
    මෝඩයා උනත් සජිත් කෙලින්ම කථා කරනවා ඕනෑම කෙස් එකක්
    ow ban kisima saddayak na un, meka adinne wath na case eka.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,274
    113
    ආශ්චර්යමත් රටක
    Ei thoplath kata wahan inne..lapaya monawada Meka Gena kiwwe parliament eke? Ekekwath Meka Gena katha Kara ne nehe..

    ඇක්ෂන් ගන්න බලේ ඕන.
    දාන නඩුත් අයින් කරන එකේ නිකන් ඕව කතා කරල වැඩක් නෑ ක්යල උන් හිතනව ඇති.

    පොනිල් පොන්නයා වගේ රටෙ අබ ඇටේක දෙයක් නොකර අවුරුදු 50කට එහා සමලිංගික සේවනේ කර කර රට බංකොළොත් කරන්න විතරක් නං අදහස කතා කර කර ඉන්න පුලුවන් 😹😹