කොහොම මෙහෙම අපේ මිනිස්සු තව අයව ජජ් කරන්නේ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,163
    871
    113
    තමන්ගෙ අම්මාට ලොකු පුත්තු දෙන්නට මාලයයි කෙල්ලට අතට එකයි දාන විඩියො එකක් නේ යන්නෙ

    ඇයි එහෙම දෙයකින් අදහස් කරන්නෙ පව් එ ගැනු කෙනා හරිනම් එයාටත් කරට මාලයක් දාන්න ඔනෙලු, ඇයි ඔය වගෙ මිනිස්සු එක්ක ජිවත්වෙන්නෙ
    මං කියන්නෙ කොහොමද තව කෙනෙක් ගෙවන ලයිෆ් එකට මෙහෙම දේවාල් අපේ උන් කියන්නෙ මොකද්ද මෙ ඇරියස් එක





    ------ Post added on Jul 10, 2026 at 9:17 PM