Passport One Day Service

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    • Like
    Reactions: Amila llll

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,791
    1,475
    113
    1 day 15000 ගෙවල දැනට මාස 4 වෙනවා තවම නෑ



    One day, rs. 20,000.00 නේද? කලින් තිබුන ගණන 15,000.00 . ඒ කාලෙද දුන්නෙ ?

    කොහොම වුනත් මම normal service දාල මාස 2 නිසා ගිහිල්ල ඇහුව ( 10.30 am ට කලින් යන්න ඕන ... ඒක නිසා 10 am ට කලින් යෑම ගුණයි ... Gate No 3 වලින් යන්න ඕනෙලු . ඒක හොයාගන්න වටේ යන්න වෙන නිසා කලින් තන එක හොඳයි)

    ඉස්සෙල්ල දුන්න කොලේ තියාගෙන වෙන කොලයක් දුන්න (normal service) ...
    පහුවෙනිදම තැපැල් කරන කථාවක් කිව්ව....

    ඉස්සෙල්ල payment කලහම දෙන Original කොලේම ඕන කථාවකුත් ඇහුණ. Phone එකට එන message එකට බෑ කීව කියල එතන කෙනෙක් කතා වුනා...

    Application දාල මාසයකට වැඩි අය ගිහිල්ල බලන්න වෙයි කියල මට හිතෙනව.. යනකොට 10 ට කලින් යන්න.... නැත්නම් අදාල තැන හොයාගන්න කොට 10.31 වුනොත් ආයෙම දවසක යන්න වෙනවනෙ

    අයියෝ Online තියෙද්දී පෝලිමේ මැරෙන්න යනවා



    සමහර වෙලාවට online form එක පිරෙව්වට submit කරන්න බැරි වෙනව.

    මමත් හුඟක් සැරයක් try කරල , බැරිම තැන ගිහිල්ල දුන්න.... ලඟ නිසා කමක් නෑ... ඒත් ඉතින් දවසක් නිවාඩු ...
    ------ Post added on Jun 20, 2024 at 10:56 AM
     
    • Sad
    Reactions: 2osama

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    One day, rs. 20,000.00 නේද? කලින් තිබුන ගණන 15,000.00 . ඒ කාලෙද දුන්නෙ ?
    danuth online onyday 15000i. oneday ekata gihin gannawa nam 20000i
    1 day 15000 ගෙවල දැනට මාස 4 වෙනවා තවම නෑ
    uba sign eka gahapu thanata gihin check karala balahan. awulak tiyenwa nam kiyayi
     
    • Like
    Reactions: comx