රනිල්ගේ LGBTQ+ පනතට කාදිනල් මීක් කියයි. සමලිංගික කමක් නෑ, ලිංග මාරු කරන්න යෑම වැරදියි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,217
    50,538
    113
    සේදවත්ත

    ඉතලියේ කොරන්න බෑ මෙහෙ කොරන්න හදනවා . වැඩිය පැහෙන් නැතුව ඉන්නනෝනේ . අනික ඝණයොත් ක්‍රියාවෙන් මේවට සපෝට් වෙලාවක මේ කවුද .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අවුරුදු විස්සෙ තිහේ අයත් නත්තල් සීයට ඇඳලා, තාවකාලිකව හරි තමන්ගෙ ඒජ් එක මාරු කරනව නම්, ජෙන්ඩර් එක මාරු කරාම මොකද වෙන්නෙ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    ඇයි වතිකානුවේ ගල් පොප් අවසර දුන්නා නේද ඕවට? මන් හිතන්නේ ජීවමාන දෙවියන් වහන්සේ ඇවිත් කනට කොදුරලා කියන්න ඇති.
     
    • Haha
    Reactions: Cenon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,035
    113
    මාලඹේ
    අවුරුදු විස්සෙ තිහේ අයත් නත්තල් සීයට ඇඳලා, තාවකාලිකව හරි තමන්ගෙ ඒජ් එක මාරු කරනව නම්, ජෙන්ඩර් එක මාරු කරාම මොකද වෙන්නෙ
    නත්තල් සීයාට අදින එකයි ජෙන්ඩර එක මාරු කරන එකයි කියන්නේ දෙකක් යකෝ
     
    • Like
    Reactions: YelaWolf and neo7x

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,758
    13,322
    113

    මීක්​

    මීක්​

    මීක්​

    MV5BYzRkYWU2ZTUtOWZiYy00ZGRkLTkxOTgtODg5ZTEzNGM3ZDdmXkEyXkFqcGdeQXVyODk1MjAxNzQ@._V1_.jpg
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සිංහල බෞද්ධ කියන රටේ මහ නායකලා අනුනායකලා කියන්න ඕන දේවල් මෙතූමා කියනව දැකීම එක අතකට කනගාටුවට කරුනක්.
    එක අතකට සන්තෝස වෙන්න පුලුවන් මේවගේ කෙනෙක් හරි රට ගැන හිතනවනෙ කියලා. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    නත්තල් සීයාට අදින එකයි ජෙන්ඩර එක මාරු කරන එකයි කියන්නේ දෙකක් යකෝ
    ඉතින් මං එකක් කිව්වද

    සිංහල බෞද්ධ කියන රටේ මහ නායකලා අනුනායකලා කියන්න ඕන දේවල් මෙතූමා කියනව දැකීම එක අතකට කනගාටුවට කරුනක්.
    එක අතකට සන්තෝස වෙන්න පුලුවන් මේවගේ කෙනෙක් හරි රට ගැන හිතනවනෙ කියලා. :yes:
    සන්වේදී මෝඩ බෞද්ධ ගැලරියට ආමන්ත්‍රණය කරන කපටියෙක්ට රැවටෙන්න එපා
    ------ Post added on Jun 23, 2024 at 5:20 PM
     
    • Dislike
    Reactions: YelaWolf

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සන්වේදී මෝඩ බෞද්ධ ගැලරියට ආමන්ත්‍රණය කරන කපටියෙක්ට රැවටෙන්න එපා
    ------ Post added on Jun 23, 2024 at 5:20 PM
    මෙයාලගෙ මරිසිත් අපිට හොඳට තේරෙනවා. වැඩේ කියන්නෙ බං අපේ හාමුදුරුවරුත් සද්දයක් නෑනේ. ඉස්කෝලේ පොතකට ලිංගික අද්‍යාපනය දැම්මොත් තමයි එයාල චූන් වෙන්නෙ. දැක්කනෙ ලිංගික අද්‍යාපනයේ තරම අර වයස 16 කෙල්ලගෙන්.

    @J Starlin :lol: :lol:
    Magalkande-Sudaththa.gif

    ------ Post added on Jun 23, 2024 at 5:28 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මෙයාලගෙ මරිසිත් අපිට හොඳට තේරෙනවා. වැඩේ කියන්නෙ බං අපේ හාමුදුරුවරුත් සද්දයක් නෑනේ. ඉස්කෝලේ පොතකට ලිංගික අද්‍යාපනය දැම්මොත් තමයි එයාල චූන් වෙන්නෙ. දැක්කනෙ ලිංගික අද්‍යාපනයේ තරම අර වයස 16 කෙල්ලගෙන්.
    මහානායක ස්වාමීන්වහන්සේල නම් මේවාට මැදිහත් වෙන්නේ නෑ. අනුන්ව තමන්ට ඕන හැටියට හදාගන්න යන එකත් මෝඩ වැඩක් බන්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    මෙයාලගෙ මරිසිත් අපිට හොඳට තේරෙනවා. වැඩේ කියන්නෙ බං අපේ හාමුදුරුවරුත් සද්දයක් නෑනේ. ඉස්කෝලේ පොතකට ලිංගික අද්‍යාපනය දැම්මොත් තමයි එයාල චූන් වෙන්නෙ. දැක්කනෙ ලිංගික අද්‍යාපනයේ තරම අර වයස 16 කෙල්ලගෙන්.

    @J Starlin :lol: :lol:
    Magalkande-Sudaththa.gif

    ------ Post added on Jun 23, 2024 at 5:28 PM
    කවුද උබේ තාත්තද මේ? 😹

    මෝඩ මිඩ්ල් ඊස්ට් පොන්නයෝ හාමුදුරුවෝ ඉන්නේ නීති දාන්න නෙමේ😹.අදිකරණ බලය,නීති හදන බලය දීලා නෑ පන්සලට මෝඩ හුකන්නා😹.
     
    • Like
    Reactions: YelaWolf

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,282
    5,709
    113
    ලෝකේ වටෙන්ම ලැබිච්ච ඩොලර් මිලියන් ගනන් අදාර වලට නම් කාදිනල් ගේම දීපුබව නම් පැහැදිලියි. :-)
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කවුද උබේ තාත්තද මේ? 😹

    මෝඩ මිඩ්ල් ඊස්ට් පොන්නයෝ හාමුදුරුවෝ ඉන්නේ නීති දාන්න නෙමේ😹.අදිකරණ බලය,නීති හදන බලය දීලා නෑ පන්සලට මෝඩ හුකන්නා😹.
    උඹලගෙ අම්ම ඉන්නෙ. එහෙනම් හාමුදුරුවෝ මොකටද නීතිය අතට ගන්න යන්නෙ. ඕක කියපන් හාමුදුරුවන්ට පොන්නයා. :yes:
     
    • Like
    Reactions: Cypress

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    උඹලගෙ අම්ම ඉන්නෙ. එහෙනම් හාමුදුරුවෝ මොකටද නීතිය අතට ගන්න යන්නෙ. ඕක කියපන් හාමුදුරුවන්ට පොන්නයා. :yes:
    උබේ අම්මගේ සාය අස්සේ නීතියද අතට ගත්තේ මෝඩ පොන්නයා😹.
     
    Sen-lu

    Well-known member
  • ලජටබයො පහුගිය ටිකේම දැගලුවේ මේ පණත එන නිසා තමා. මේකෙ ඉන්න ඩාක්ද මොකාද පොන්නයත් මෙතන රීගෙන ගියේ ටික ටික ඔය මතවාද හදන්න.( ඌටනම් රෙද්දෙ රෙවිල ගඟේ පැනල මලාද කොහෙද 😂)

    මේවගේ දේවල් එලියට එනකොට පබ්ලික් ඔපීනියන් එක වෙනස් කරන්න හෙන සංවිධානාත්මක වැඩපිලිවෙලවල් යනව නේද බං.