මුඩුක්කු වල ලැගන් ඉන්න චූ කොල්ලන්ගේ වීරයා තම විමල් වීරවංශ කියන්නේ
මුඩුක්කු වල ඉන්න උන්ට තේරෙන්නෙත් කුණුහරුප විතරයිනේ
එකයි උන් කුණුහරුප කියන උන්ට ඔච්චර කඩේ යන්නේ
අද වෙනකන් ඔය විමල් කියන පොන්නයා කරපු එක වැදගත් කතාවක් නැහැනේ
පිල්ලේ ඉන්නකන් හැංගිලා ඉදලා ගියාම පස්සේ පොර ටෝක්ස් දෙනවා වගේ වැඩනම් රනිල් ගාව නැහැ
එක ඇත්ත බන්.දැන් මේ ආර්ටිකල් එකේ උනත් මහින්දට බැනලා නැහැනේ..අනික ඔය වගේ දේශපාලනය කරන අයගේ මිනිස්සු දන්නේ නැති දේවල් ගැන තමා ඔය ආර්ටිකල් එකේ දාන්නේ..හැම ඉරිදාම දිවයිනේ යනවා..මාත් බලලා තියෙනවා..පක්ෂ පාට නැතුව සමබරව තමා ඕක කරන්නේ..ඒත් මේ සමහර නූගත් කාලකන්ණි ඒවා මහ ලොකු දේවල් කරගෙන නිකන් මිනිස්සුන්ට අපහාස කරනවා..ගත යුතු දෙයක් ගන්නේ නැහැ..පොන්@ කමයි,සව් ඇට ගැනයි තව එක එක කුණුහරුප..මහ හරක් බන් මේකේ ඉන්නේ..නෙදකින්.






