monawada yako me balu wada?
lol
monawada yako me balu wada?
සමාජික ගාස්තු අයකරන්නෙ, සාමාජිකයෙක් විදිහට කිරියෙන් ඉඩක් වෙන් කරන්න විතරයි...@PHBhagya EK එකේ ජේෂ්ඨ සාමජිකයෙක්ට මඩ ත්රෙඩ් වැටෙනවා වැඩි වගේ පේනවා අපිට. ඔයාල එයාලගෙන් සාමජික ගාස්තු ගත්තට නම ආරක්ශා කරන්නෙ නෑ වගෙ. ඔයාලට එහෙම කරන්න බැරිනම් අස්වෙලා සල්ලි ටික අපිට දීල යන්න.
man meka damme athal ekata macho, aulk unanm samwennaසමාජික ගාස්තු අයකරන්නෙ, සාමාජිකයෙක් විදිහට කිරියෙන් ඉඩක් වෙන් කරන්න විතරයි...
මඩ ත්රෙඩ් නොවැටෙන විදිහට හදන්නනං ප්රීමියම් සාමාජිකත්වය ගන්න වෙනව... ඒකට අමතරව අයවෙනව...
බොලා ටිකට් අරං කෝච්චියට නැග්ගට ටිකට් ගත්ත හැම එකාටම වාඩිවෙලා යන්න පුලුවන්ද...??
බෑනෙ... ඒ වගේ තමයි...
leak ekak kiuwama katiiya panala enne neda
ඇයි මේ අපහාස
කැරිම cringe බං. කියල වැඩක් නැ. මුකුත් කියන්න බැ දායක සභාවට මල පනිනවා.
කැරිම cringe බං. කියල වැඩක් නැ. මුකුත් කියන්න බැ දායක සභාවට මල පනිනවා.
