Solor rider lek කරගනී

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    Uh Oh Cringe GIF by The Game Awards
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    @PHBhagya EK එකේ ජේෂ්ඨ සාමජිකයෙක්ට මඩ ත්‍රෙඩ් වැටෙනවා වැඩි වගේ පේනවා අපිට. ඔයාල එයාලගෙන් සාමජික ගාස්තු ගත්තට නම ආරක්ශා කරන්නෙ නෑ වගෙ. ඔයාලට එහෙම කරන්න බැරිනම් අස්වෙලා සල්ලි ටික අපිට දීල යන්න.
    සමාජික ගාස්තු අයකරන්නෙ, සාමාජිකයෙක් විදිහට කිරියෙන් ඉඩක් වෙන් කරන්න විතරයි...
    මඩ ත්‍රෙඩ් නොවැටෙන විදිහට හදන්නනං ප්‍රීමියම් සාමාජිකත්වය ගන්න වෙනව... ඒකට අමතරව අයවෙනව...🤚

    බොලා ටිකට් අරං කෝච්චියට නැග්ගට ටිකට් ගත්ත හැම එකාටම වාඩිවෙලා යන්න පුලුවන්ද...??
    බෑනෙ... ඒ වගේ තමයි...
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    සමාජික ගාස්තු අයකරන්නෙ, සාමාජිකයෙක් විදිහට කිරියෙන් ඉඩක් වෙන් කරන්න විතරයි...
    මඩ ත්‍රෙඩ් නොවැටෙන විදිහට හදන්නනං ප්‍රීමියම් සාමාජිකත්වය ගන්න වෙනව... ඒකට අමතරව අයවෙනව...🤚

    බොලා ටිකට් අරං කෝච්චියට නැග්ගට ටිකට් ගත්ත හැම එකාටම වාඩිවෙලා යන්න පුලුවන්ද...??
    බෑනෙ... ඒ වගේ තමයි...
    man meka damme athal ekata macho, aulk unanm samwenna
     
    Last edited: