Election help

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,630
    10,904
    113
    ඩයස්මී ලංකාවට ආමී සිස්ටම් එකට

    1719588963228.png
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    රනිල් ගැන යම් ප්‍රසාදයක් තියෙන මිනිස්සුන්ටත් එපා වෙනවා පොහොට්ටුව කාල රනිල් ගෙත් ලේ බොන්න ආපු මැක්කො ඉස්සරහට පැනල උන් නියම යූ එන්පි එවුන්ටත් යුඑන්පි උගන්නන්න එනකොට.
    ප්‍රසන්න ලන්සා මහින්දානන්ද ගෝටව අනාත කරල රනිල්ට හේත්තුවෙලා දැන් හොද එඋන් වගෙ ටෝක.
    පොදුවෙ රනිල්ට කියන්නෙ රාජපක්ශල නැතුව ආවොත් මිනිස්සුන්ගෙන් චාන්ස් එකක් තියෙයි කියල නමුත් අර ප්‍රසන්නල මහින්දානන්දල එස්බීල ලන්සල ඉස්සරහට දානව කියන්නෙම මිනිස්සුන්ට එපාම වෙලා රනිල් ලකුනු කපාගන්නව. රජපක්ශවගෙම මුන් ඒකාලෙ මිනිස්සුන්ට එපා උනා අජූතයි. මුන් ඉන්න එකකට මිනිස්සු එන්නෙනෑ රනිල්ටත් හූනියම්වගෙ මුන් ටික