අසරණ මිනිස්සුන්ව පහත්කොට සැලකීමක් දැන් කිරියේ රැල්ලක් වෙලා

Mr.Goviya

Junior member
  • Dec 22, 2023
    31
    55
    17
    මිනිස්සුන්ගේ අසරණකම තේරෙන්නේ එ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක් විතරයි
    ඉස්සර තිබුන මනුස්සකම් දැන් කිරියේ නෑ
    හොදම උදාහරණයක් අනුරාද මල්ලි
    ඉස්සර එයාගේ හිත කිසිම කෙනෙක් රිද්දුවේ නෑ
    ඉස්සර ඉදලම එයා දවසට පොස්ට් කීපයක් දාල ජිවිතේ බෙදාගත්තා
    දැන් කිරියේ අය වෙනස් වෙලා
    අනුරාද මල්ලි හිටියා වගේමයි
    හරිම කලකිරීමක් ඇති වෙනවා කිරියේ වර්තමානය දකිද්දී 😔
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,353
    113
    INDIAN GENES THAMA LANKAWE THIYENNE kohomath

    we need to build a land bridge with india

    Happy Fernando Alonso GIF by Morphin
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    සහතික ඇත්ත. මාත් එකඟයි.. අපේ මූණවල් පේන්නේ නෑ කියලා අනුන්ට පහත්විදිහට කතාකරන්නේ කොන්ද පණ නැති බයගුල්ලෝ.. :yes:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    සල්ලි නොදී හිටියනම් හරිනෙ ඌට. අර තාරක කියන එකා හැම වෙලේම ඌගේ අම්මටයි නංගිටයි කුනුහරපෙන් බනිනවා.
    ඌ තමයි කිරියෙ සක්කිලිම චරිතෙ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,216
    8,594
    113
    මිනිස්සුන්ගේ අසරණකම තේරෙන්නේ එ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක් විතරයි
    ඉස්සර තිබුන මනුස්සකම් දැන් කිරියේ නෑ
    හොදම උදාහරණයක් අනුරාද මල්ලි
    ඉස්සර එයාගේ හිත කිසිම කෙනෙක් රිද්දුවේ නෑ
    ඉස්සර ඉදලම එයා දවසට පොස්ට් කීපයක් දාල ජිවිතේ බෙදාගත්තා
    දැන් කිරියේ අය වෙනස් වෙලා
    අනුරාද මල්ලි හිටියා වගේමයි
    හරිම කලකිරීමක් ඇති වෙනවා කිරියේ වර්තමානය දකිද්දී 😔
    Hi anu. Uu Kong une make Inn un keteww nisa
     
    • Haha
    Reactions: priyade and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සල්ලි නොදී හිටියනම් හරිනෙ ඌට. අර තාරක කියන එකා හැම වෙලේම ඌගේ අම්මටයි නංගිටයි කුනුහරපෙන් බනිනවා.
    ඌ තමයි කිරියෙ සක්කිලිම චරිතෙ.

    tharaka wage awajathakayo ubala thawama ignore dala nedda??
    kiriye 80% withara okawa ignore dala thiyenne
     
    • Like
    Reactions: Aldren

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,791
    113
    -In Darkness-
    මේ ත්‍රෙඩ් එකත් ෆේක් එකකින් ආතල් එකක් දෙන ත්‍රෙඩ් එකක් කියලා දන්නවා. නමුත් දෙයක් කියන්න ඕනේ.
    ඕකට හේතුව මචං ඉස්සර එහෙම කරපු එවුන් කිරියේ එවුන්ගේ උපදෙස් අහලා ජීවිතේ හදාගත්තා. අනුරාධ හැමදේටම නිදහසට කරුණු කිය කිය ලෙඩ ඉස්සරහට දාගෙන බොරු අනුකම්පාවක් ගන්න හැදුවා. ඒ මනුස්සයා ගැන අනුකම්පායි තමයි, නමුත් ඊට වඩා ශාරීරික/මානසික ගැටලු තියෙන අය (මම පෞද්ගලිකව දන්න අය ඉන්නවා) අමාරුවෙන් හරි ජීවිතේ ගොඩ ගන්න කට්ට කනවා. ඉතින් ඕනම කෙනෙක්ට එපා වෙනවා කාලයක් යද්දි කොච්චර උපදෙස් දුන්නත් එකම දේ වෙද්දි. ඒකට මේකේ එවුන්ට බැනලා වැඩක් නෑ. මොකද මිනිස්සු කොහොමත් විවිධාකාරයි. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න අයිතිය තියෙනවා. මේකේ ඉන්න අයගේ අනුකම්පාව අනවශ්‍යය විදියට අරන් පිස්සු කෙලින්න හදන එවුන්ට ඉතින් කවදාවත් හරියන්නේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,885
    113
    සල්ලි නොදී හිටියනම් හරිනෙ ඌට. අර තාරක කියන එකා හැම වෙලේම ඌගේ අම්මටයි නංගිටයි කුනුහරපෙන් බනිනවා.
    ඌ තමයි කිරියෙ සක්කිලිම චරිතෙ.

    Ai umbey aththa charithey eliyata aran umbata umbey ammata arinna asawal tiyena incest scene gana thread daana eka. tharaka nam amu kariyek neh 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,536
    3,893
    113
    මේ ත්‍රෙඩ් එකත් ෆේක් එකකින් ආතල් එකක් දෙන ත්‍රෙඩ් එකක් කියලා දන්නවා. නමුත් දෙයක් කියන්න ඕනේ.
    ඕකට හේතුව මචං ඉස්සර එහෙම කරපු එවුන් කිරියේ එවුන්ගේ උපදෙස් අහලා ජීවිතේ හදාගත්තා. අනුරාධ හැමදේටම නිදහසට කරුණු කිය කිය ලෙඩ ඉස්සරහට දාගෙන බොරු අනුකම්පාවක් ගන්න හැදුවා. ඒ මනුස්සයා ගැන අනුකම්පායි තමයි, නමුත් ඊට වඩා ශාරීරික/මානසික ගැටලු තියෙන අය (මම පෞද්ගලිකව දන්න අය ඉන්නවා) අමාරුවෙන් හරි ජීවිතේ ගොඩ ගන්න කට්ට කනවා. ඉතින් ඕනම කෙනෙක්ට එපා වෙනවා කාලයක් යද්දි කොච්චර උපදෙස් දුන්නත් එකම දේ වෙද්දි. ඒකට මේකේ එවුන්ට බැනලා වැඩක් නෑ. මොකද මිනිස්සු කොහොමත් විවිධාකාරයි. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න අයිතිය තියෙනවා. මේකේ ඉන්න අයගේ අනුකම්පාව අනවශ්‍යය විදියට අරන් පිස්සු කෙලින්න හදන එවුන්ට ඉතින් කවදාවත් හරියන්නේ නෑ.
    ඕකගෙ තියෙන්නෙ අසරනකමට වඩා කට්ට කෛරාටික කුහක ගති බන්. මේකෙ ඉන්න තුප්පහිම ගති තියෙන එකෙක්. ඔය වැඩකරන්න තියෙන අමාරුව පැය ගණන් මැශින් එක ලඟ ලැගගෙන කොල්ලො කොටවනකොට නෑනෙ. අනිත් උන් ඕකව බුලි කරන එකත් හරි එක අතකින් බැලුවම. කොච්චර වුනත් නදුන්ට ඔච්චර බනින්නෙ නෑනෙ කිරියෙ උන්. උගෙයි මුගෙයි වෙනස බලපන්. ෆේක් හද හද හැමනෙන ලැජ්ජ නැති මූසලයෙක් මූ නං.
     
    • Like
    Reactions: Sandy_Fdo