මිනිස්සුන්ගේ අසරණකම තේරෙන්නේ එ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක් විතරයි
ඉස්සර තිබුන මනුස්සකම් දැන් කිරියේ නෑ
හොදම උදාහරණයක් අනුරාද මල්ලි
ඉස්සර එයාගේ හිත කිසිම කෙනෙක් රිද්දුවේ නෑ
ඉස්සර ඉදලම එයා දවසට පොස්ට් කීපයක් දාල ජිවිතේ බෙදාගත්තා
දැන් කිරියේ අය වෙනස් වෙලා
අනුරාද මල්ලි හිටියා වගේමයි
හරිම කලකිරීමක් ඇති වෙනවා කිරියේ වර්තමානය දකිද්දී