තවත් හාට් ඇටෑක් මරණයක් 🙁

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    පොඩි කොල්ලෙක් හාට් ඇටෑක් එකකින් මැරිලා බන්. වයස අවුරුදු 27යි. පව් බන්. ඌට ප්‍රශ්න තිබ්බෙත් නෑ. ගෙදර උන්ටත් සල්ලි දේපල තියනවා. හොද සැලරි එකක් තියන රස්සාවකුත් තියනවා. ප්‍රශ්න නිසා හිතෙන් විදවලා මැරුන කේස් එකක් නම් නෙමෙයි. කලින් හාට් එකේ කිසිම ප්‍රශ්නයක් තිබිලත් නෑ. අනේ මන්දා බන්. මේ අවුර්ද්දටම දන්න කියන 10කට වඩා හාට් ඇටෑක් නිසා මැරුනා. ඔක්කොම තරුණ අය.
    මට නම් හිතෙන්නම Corona වැක්සීන් එකේ බලපෑමක් තියනවා කියලා. මෙයා Sinopharm 2ක් ගහලා තියනවලු. හාට් ඇටෑක් කලින් අදුර ගන්න කිසිම ක්‍රමයක් නැද්ද? හාට් එකේ කිසිම රිදිල්ලක්, දැවිල්ලක්වත් නැතුව එක සැරේම මේ වීදියට මැරෙන්නේ කොහොමද බන්?

    නව ජනබල රජයක් යටතේ, අපි මේ මරන සම්බන්ධව සීග්‍ර පරීක්ශයනක් කර ගොමික උඩුගම්සූරිය සහෝදරයාගේ නායකත්වය යටතේ, අනුර කුමාර නිරිඳුගේ අනුශාසනා සහිතව ඉක්මන් විසදුමක් ගෙන එනවා.
     
    • Haha
    Reactions: 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මට නම් මේක අසාමන්‍යයි බන්, 20-40 අතරේ උන්මනේ මැරෙන්නෙ. අපි ඉස්සර හාට් ඇටෑක් කියලා අහන දකින මරණ හැම එකක්ම වයස 50ට වැඩීයි
    එහෙම එකක් නෑ බන්. ඔය කොරෝනා අහන්නත් කලින් කාලෙ මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් මැරුන හාට් ඇටෑක්. තව 27ක විතර කොල්ලෙක් මැරුන stroke. තව ඉස්කෝලෙ උඩ පන්තියෙ අයිය කෙනෙක් මැරුන හාට් ඇටෑක්. ඔය මතක ඒවා. තව තියෙන්න ඇති.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    මනුෂ්‍යයෙක වුනත් එක සමානව සර්ව සම්පුර්ණව උපදින්නෙ නෑ විවිධ දෝෂ සහිතව උපදිනවනෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    දැන් කන්න තියන කෑම වල මාර විදියට සිනි,ලුණු,තෙල් තියනවා. (දියවැඩියාව,ප්‍රෙෂර්,හාර්ට් ඇටැක්) :)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒක තමා, ඕකුන් තියන්න වටින්නෙ නෑ අම්මපා..


    giphy.gif



    මායාරත්න ගිය ලෝකෙටම යන්න පුළුවන් වෙයි වැඩි කලක් යන්න ඉස්සෙල්ලා. 😡🤬
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    වයසෙන් මුකුත් කියන්න බෑ බං. උගෙ උස බර ඒත් එක්කම බඩ ඉස්සරහට නෙරලා වගේ තියනවද කොලොස්ට්‍රෝල් තියනවද ඕන බලන්න වෙනවා. අනික වැක්සීන් වලින් හාට් කේස් ආවා කියලා සීන් ගියෙත් චීන වැක්සින් එකට නෙවෙයි අනිත් ඒවට. ඒහින්දා වැක්සින් එකේ එකවුන්ට් එකටම දාන්න බෑ මේවා

    ඒක තමා, ඕකුන් තියන්න වටින්නෙ නෑ අම්මපා..


    තෝ පරයාට මාසෙට බොන්න විතරක් කීයක් විතර වියදම් දෙනවද දළ වශයෙන්? සිගා ගහනවනම් ඒකට යන ගානත් ඇඩ් කරලම කියපන්
    ------ Post added on Jul 1, 2024 at 12:12 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    තෝ පරයාට මාසෙට බොන්න විතරක් කීයක් විතර වියදම් දෙනවද දළ වශයෙන්? සිගා ගහනවනම් ඒකට යන ගානත් ඇඩ් කරලම කියපන්
    ------ Post added on Jul 1, 2024 at 12:12 AM

    Scared Homer Simpson GIF by reactionseditor
     
    • Haha
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඕක covid vaccine නිසා නෙවෙයි. ඊට කලින් ඉඳන් තියෙන සීන් එකක්. මටත් 2013 වගේ ආවා. අද ජීවත් වෙලා ඉන්නේ ඒ වෙලාවේ NHSL එකට ඇවිදින දුරින් හිටිය නිසා. බාකීර් මාර්කර්ගේ පුතා නැති උනේත් ඔය වගේ එකකට තමා.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    කොරොන වැක්සීන් එකටත් වඩා කන කෑම තමා බලපෑම
    මං අදුරන එකෙක් ස්ටෆ් ගාලික් බ්රෙඩ් කනවා ගෑනිට හොරෙන්. තව KFC සයිවර් කඩ අස්සෙමයි. ඕකා මැරිලා ගියාම ගෑනි කියයි කොරෝනා වැක්සින් කියලා. ඒකි දන්නෙ නෑනෙ ඌ කන කෑම.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    ඕක covid vaccine නිසා නෙවෙයි. ඊට කලින් ඉඳන් තියෙන සීන් එකක්. මටත් 2013 වගේ ආවා. අද ජීවත් වෙලා ඉන්නේ ඒ වෙලාවේ NHSL එකට ඇවිදින දුරින් හිටිය නිසා. බාකීර් මාර්කර්ගේ පුතා නැති උනේත් ඔය වගේ එකකට තමා.
    Vaccines හදපු කම්පැනිම පිලිගද්දි උඹ නෑ කියනවද :sorry:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    වැක්සින් එකේ සම්බන්දෙ තවම හරියටම අපැහැදිලි උනත් කන කෑමේ අවුල් නම් මේකට සම්බන්ද බව හොඳටම පැහැදිලියි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    giphy.gif



    මායාරත්න ගිය ලෝකෙටම යන්න පුළුවන් වෙයි වැඩි කලක් යන්න ඉස්සෙල්ලා. 😡🤬

    මූ මේ මායාරත්න නේද බලන්නේ🤣 ඕව බල බල බොන එකෙක් දැක්කමයි. මහ මලපෙරේත වයිබ් එකක් තියෙන්නේ🤣