akilar25_50KG_හෙළුවෙන්_නටලා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ගොන්ජා ගේ කතා නම් දැන් නැහැ
    හැබැයි නිකන් කොල්ලෙක් එකපාර මැරෙන නැහැ

    බලේ තිබ්බත් නැතත් ඕකුන්ව හිරේ දාන නැහැ කව්රුත්
    එකම ජාතියේ වුන් ජාතියට අදිනවා වගේ දේශපාලනෙත්
    බයික් හප්පලා මරන්න පුළුවන් , 0වධකාගාර දාලා මරන්න පුළුවන් ඕකුන්ව අල්ලන්නේ නැහැ

    dan usawiyen thinduwak dila iwarayi bro:lol:
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    dan usawiyen thinduwak dila iwarayi bro:lol:

    කලින් ඒවාට ලැබුණු තීන්දුව තමයි මේකටත් ලැබුනේ බ්‍රෝ ඉස්සරත් එහෙම වෙයි මේ ලංකාවනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මිනිස්සුන්ට අබුත චෝදනා ගෙතීමයි , ඒවා උසාවියක ඔප්පු කිරීමයි දෙකක්. උසාවියේ ඔප්පු කරන්න විද්‍යාත්මක සහ අනෙක් පිළිගත් හැකි ශාක්ෂි තියෙන්න ඕනේ. (බැදුම්කර මගඩියේ ඔක්කොම දිගහැරෙන්නේ, පිළිගත හැකි ශාක්ෂි මත ). අරය කිව්වා ..... මෙය කිව්වා..රන්ජන් කිව්වා .. අහවල් website එකේ තිබ්බ කියල කිව්වට වැඩක් නැහැ. :shocked:
    දැන් රංජන් පුවත්පත් සාකච්චාවක් තියල තව කෝටියක් බොරු කියාවි. අපේ කොලුවන් කට අරගෙන ගිලිවී :lol::lol::lol::lol:
    ගම්මන්පිලිල හිරුනිකගේ පච වලට විරුද්දව නඩුවක් දැම්ම. මොකද උනේ?
    පැරදුනයින් පස්සේ හිරුනික පුවත්පත් සාකච්චාවක් තියල මඩ ගහනවා. :lol::lol::lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    reputation_neg.gif

    akilar25_50KG_හෙළුවෙන්_න... 10-18-2017 07:37 PM Yako nodana owata sudu hunu ganna yanna epa. Oya theenduth salli baleta gaththa ewa wenna puluwan. Ubala nikam paththaka idan nayata unta kade yana epa. Oka maruna hethuwa wena ekak wenna puluwan.

    :lol::lol::lol: paw yakoo mun

    oka thread eke kiwwa nam iwaray ne :lol::lol:
     
    • Like
    Reactions: ZoomLine

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    50KG හෙන දාර පොන්නයෙක් :lol:

    :yes::yes: sirawata ban :yes::yes:

    එදින මධ්‍යම රාත්‍රියේ “අනේ ගහන්න එපා, අනේ ගහන්න එපා..“ :lol::lol::lol:

    me balapan balan hitiya wage kiyala :lol:
    :lol::lol:

    gotukola ponnayek oka :lol::lol:

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අකිලය නං ඉතිං ආතල් මරන්න කියන කතා ඔය.......
    අනික නං ඉතිං ජානමය අවුලක් තියන එකෙක්......
    ඔයා හැමදාම බයිලා ලිය ලිය ඉන්නවා මන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ කවදද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඇවන්ට් ගාර්ඩ් එකේ අවි ආයුද වල සීරියල් නම්බර්ස් මැකුනෙ නැව පද්දෙනකොට එකට ඇතිල්ලිල කියල පරීක්ශන වාර්තා දුන්න රටක්නෙ බන් මේක.ඔය රස පරීක්ශන වාර්තා මොනවද කියන්න කවුද දන්නෙ

    :yes::yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමහර toi යෝ කියන්නේ සල්ලි දීලා තීන්දුව ගත්තා,නැත්නම් රනිල්ග‍ෙ උදව්වෙන් නිදහස් උනා කියලා, එතකොට දැන් අධිකරණ ස්වාධීනද?,රනිල් හාමු නේ දැන් අධිකරණ තීන්දු දෙන්නෙ :rofl::rofl: