තන පුඩුව ලොකු වැඩියි කියා දිවිනසාගන්න හද&#3517

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මේක කියවපු වෙලාවේ ඉදන් මගෙත් ලොකු වැඩියි වගේ කියලා හිතෙනවානේ :nerd:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    RKKYk7Y.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1895231


    Vote කර රේප් වරුසාවේ නැහැවෙන්න :yes::yes::yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තන පුඩුව ලොකු වැඩියි කියා දිවිනසාගන්න හදලා....

    56770628_1252830191542595_6711617072721297408_n.jpg

    මුලින්ම කියන්න ඕනේ මේක මම "ඩොකාගේ ඩයරිය - Dokage Dayariya" Facebook page එකෙන් උපුටා ගත්තකි,
    ලියන්නේ - සීමාවාසික වෛද්‍ය ජයසංඛ නවෝද් - ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල...




    1.අරමුණක් නැති කම (sense of hopelessness) සහ නිතර එන සියදිවි නසාගැනීමේ සිතුවිලි
    2.සියදිවි නසා ගැනීම ගැන අන් ඇය සමඟ දෙඩවීම
    3.සියදිවි නසාගැනීම කරන්නේ මෙලෙස බවට plan එකක් තිබීම
    4.පෙරදී සියදිවි නසා ගැනීමට උත්සහ කර තිබීම

    5.සමාජයෙන් කොන්වී සිටීම, තනිව ජිවත් වීම
    6.මත්ද්‍රව්‍ය භාවිතය
    7.බෙහෙත්, කෘමි නාශක, ගිනි අවි, එල්ලීමට බාල්කයක් පැනීමට කෝච්චියක්, ගඟක් ආදී දේ පහසුවෙන් ලබාගත හැකි වීම.


    WHat-the-hell.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: