මචංලා අම්මව දඹදිව යවන්න බැලුවේ මොනවද හොඳ agency තියෙන්නෙ?.
Lotus කියන එක හොඳද?
උඹලත් යවල උගත් පාඩම් එහෙම තියෙනම් comment කරන් යන්න

Lotus කියන එක හොඳද?
උඹලත් යවල උගත් පාඩම් එහෙම තියෙනම් comment කරන් යන්න

යකො තොපිලාට මේවා හැමදාම කියන්න බෑ.. තොපිලා මේ ඉන්නේ දඹදිවේ තමයි.. ඒජන්සිකාරයෝ පෝසත් නොකර සල්ලි වැඩිනම් මගේ බෑන්ක් අකවුන්ට් එකට කීයක් හරි දාපන්..
https://www.youtube.com/watch?v=40ifzFV7Jhg

ඒක තමයි හොඳට හොයල යවන්න ඕනහොදට හොයලා යව. සල්ලි ගත්තට දෙන්නෙ පාන් ටෝස්ට් කරලලු. ටොයිලට් පහසුකම් නෑලු.හතර දෙනෙක් රෙද්දක් අල්ලන් ඉන්නවාලු..අවමංගල උත්සවයකදි වටවෙලා බොරු කියන තැනක ඒ වගේ දෙයක් ඇසුනි
ඉන්දියා ඉතිහාසය කියලා පොත් කීපයක් තියනවා. ඒවා කියෙව්වානම් ඔය වගේ මතයන් ගොඩක් දුරට නැතිව යාවි.මීවනපලානේ තට්ට අංකල් ධර්මය තෝරන විදිය අවුල් උනාට බුදුන් වැඩසිටියේ ලංකාවේ වෙන්න පුලුවන් බොහෝ දුරට. සුද්දන්ගේ කපටි කෙරුවාවල් අපි නොදන්නවයෑ. බුදුන් ඉන්දියාවේ වැඩසිටියා නම් ඉන්දියාවේ ඔච්චරටම බුද්ධ ශාසනය පිරිහෙන් විදියක් නෑ.
පලයන් බන් යන්න තෝ දන්න ඉන්දිාවෙ ඉතිහාසයඉන්දියා ඉතිහාසය කියලා පොත් කීපයක් තියනවා. ඒවා කියෙව්වානම් ඔය වගේ මතයන් ගොඩක් දුරට නැතිව යාවි.
අනික සුද්දන්ගෙ කපටි කෙරුවාව කියන එකෙන් මොනාද ඔයා අදහස් කලේ
යකො තොපිලාට මේවා හැමදාම කියන්න බෑ.. තොපිලා මේ ඉන්නේ දඹදිවේ තමයි.. ඒජන්සිකාරයෝ පෝසත් නොකර සල්ලි වැඩිනම් මගේ බෑන්ක් අකවුන්ට් එකට කීයක් හරි දාපන්..
https://www.youtube.com/watch?v=40ifzFV7Jhg
උඹට වඩා නං දන්නවා මං ගොඩක් ඒ ගැනපලයන් බන් යන්න තෝ දන්න ඉන්දිාවෙ ඉතිහාසය
සමාව භජනය කරනු සකි..ඔබ කෙල පැමින ඇති බව වැටහේඋඹට වඩා නං දන්නවා මං ගොඩක් ඒ ගැන
DM එකට රිප්ලයි එකක් දාපංසමාව භජනය කරනු සකි..ඔබ කෙල පැමින ඇති බව වැටහේ