Dambadiva දඹදිව - help

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මචංලා අම්මව දඹදිව යවන්න බැලුවේ මොනවද හොඳ agency තියෙන්නෙ?.
    Lotus කියන එක හොඳද?

    උඹලත් යවල උගත් පාඩම් එහෙම තියෙනම් comment කරන් යන්න :D
    🙏🙏🙏
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    යකො තොපිලාට මේවා හැමදාම කියන්න බෑ.. තොපිලා මේ ඉන්නේ දඹදිවේ තමයි.. ඒජන්සිකාරයෝ පෝසත් නොකර සල්ලි වැඩිනම් මගේ බෑන්ක් අකවුන්ට් එකට කීයක් හරි දාපන්.. 🤭

    https://www.youtube.com/watch?v=40ifzFV7Jhg
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    හොදට හොයලා යව. සල්ලි ගත්තට දෙන්නෙ පාන් ටෝස්ට් කරලලු. ටොයිලට් පහසුකම් නෑලු.හතර දෙනෙක් රෙද්දක් අල්ලන් ඉන්නවාලු..අවමංගල උත්සවයකදි වටවෙලා බොරු කියන තැනක ඒ වගේ දෙයක් ඇසුනි
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    :love:

    ඒක තමයි හොඳට හොයල යවන්න ඕන
    ------ Post added on Jul 2, 2024 at 8:53 AM
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    PPL travels - PPL fb menna meken giya/yanawa ape naaki nadayo thaama and can recommend... mona asawakda manda natabun balanna yanne... :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,956
    34,377
    113
    මීවනපලානේ තට්ට අංකල් ධර්මය තෝරන විදිය අවුල් උනාට බුදුන් වැඩසිටියේ ලංකාවේ වෙන්න පුලුවන් බොහෝ දුරට. සුද්දන්ගේ කපටි කෙරුවාවල් අපි නොදන්නවයෑ. බුදුන් ඉන්දියාවේ වැඩසිටියා නම් ඉන්දියාවේ ඔච්චරටම බුද්ධ ශාසනය පිරිහෙන් විදියක් නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,930
    5,518
    113
    මීවනපලානේ තට්ට අංකල් ධර්මය තෝරන විදිය අවුල් උනාට බුදුන් වැඩසිටියේ ලංකාවේ වෙන්න පුලුවන් බොහෝ දුරට. සුද්දන්ගේ කපටි කෙරුවාවල් අපි නොදන්නවයෑ. බුදුන් ඉන්දියාවේ වැඩසිටියා නම් ඉන්දියාවේ ඔච්චරටම බුද්ධ ශාසනය පිරිහෙන් විදියක් නෑ.
    ඉන්දියා ඉතිහාසය කියලා පොත් කීපයක් තියනවා. ඒවා කියෙව්වානම් ඔය වගේ මතයන් ගොඩක් දුරට නැතිව යාවි.
    අනික සුද්දන්ගෙ කපටි කෙරුවාව කියන එකෙන් මොනාද ඔයා අදහස් කලේ
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඉන්දියා ඉතිහාසය කියලා පොත් කීපයක් තියනවා. ඒවා කියෙව්වානම් ඔය වගේ මතයන් ගොඩක් දුරට නැතිව යාවි.
    අනික සුද්දන්ගෙ කපටි කෙරුවාව කියන එකෙන් මොනාද ඔයා අදහස් කලේ
    පලයන් බන් යන්න තෝ දන්න ඉන්දිාවෙ ඉතිහාසය
    එඩිටඩ්
    ‍යනු මිත්‍රය යනු ඔබ තුමා භාරත ඉතිහාසය නොදන්නා නිසා
     
    Last edited:
    • Like
    Reactions: GDKN2

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    යකො තොපිලාට මේවා හැමදාම කියන්න බෑ.. තොපිලා මේ ඉන්නේ දඹදිවේ තමයි.. ඒජන්සිකාරයෝ පෝසත් නොකර සල්ලි වැඩිනම් මගේ බෑන්ක් අකවුන්ට් එකට කීයක් හරි දාපන්.. 🤭

    https://www.youtube.com/watch?v=40ifzFV7Jhg

    higana ponz mulin slli hyan india gihin blpn gon joke noda

    mge aththmmi giye Lotus Travel eken 2012
     
    • Like
    Reactions: GDKN2

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,112
    9,400
    113
    බොරු සල්ලි නාස්ති නොකර අම්මව මීවලපලානෙ හාමුදුරුවො ගාවට යවන්න බණ අහන්න,
     
    • Like
    Reactions: GDKN2

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    නමක් ගමක් තියෙන එකකින් යවන්න මචං... අපේනම් කලින් අත්දැකීම් නෑ...
    සමහර එවේ කෝච්චියේ එහෙම දවස් ගණන් යන සිං තියෙනවා කියල අහල තියෙනවා.. ඒවා හරියට හොයල බලල යවන්න...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    බුදුන් ලන්කාවෙ උපන් කියන උන් ලන්කාවෙන් එලියෙ විස්තර මොනවත් දන්නෙ නැද්ද අප්පා
    සුද්දන් ලන්කාවෙ ඉතිහාසය අලුතෙන් ලීවා කියමුකො
    බුදු දහම තියෙන්නෙ ලන්කාවෙ විතරද

    මියන්මාර්, තායිලන්ත, චීන, ජපාන වගේ රටවලත් බුදු දහම තියෙනවා
    ඒ මිනිස්සුන්ගෙ ඉතිහාසෙත් ලියවිලා තියෙන්නෙ ඉන්දියාවෙන් බුදු දහම ආව කියල
    සමහර රටවල මිනිස්සු ලන්කාව කියලා රටක් දන්නෙත් නෑ
    උන් උන්ගෙ රටේ බුදුන් උන්න කියන්නෙත් නෑ

    ලින් මැඩ්යො වගේ හැසිරෙන්න එපා
    රටෙන් එලියෙ මිනිස්සු උන්ගෙ ආගම් සහ ඉතිහාසෙ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න
    එක්කො උන්ගෙත් ඉතිහාසෙ සුද්දො ම ලිව්ව කියමු මෙහෙ වගේම

    • Cambodia - Approximately 97%
    • Thailand - Approximately 95%
    • Myanmar (Burma) - Approximately 88%
    • Bhutan - Approximately 75%
    • Sri Lanka - Approximately 70%
    • Laos - Approximately 67%
    • Mongolia - Approximately 55%
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉන්දියාවෙ අරන් ගිහින් ඇටදෙක ගලවගනි පරිස්සමෙන්. කැරි හොරු ඉන්නෙ ලංකාවේ හොඳ විශ්වාස තැනකින් පලයන්.
     
    • Wow
    Reactions: GDKN2