අනුර??? Seriously ?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    JVP/ NPP always win internet polls, it's actual elections they're lacking :rofl:
    Proof please. Also to @Nilan1987 .
    ජොනියායි රත්තරනුයි වගේ ටෝක්ස් එපා. එහෙම poll එකක proof දාන්න
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    දැන් කූඹී ගුල ඇවිස්සුනා වගේ එයි බය්යෝ ටෝය්යෝ උන් ටික :yes:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කෝටි 2ක් ඉන්න රටේ කෝටි 1 හමාරක් විතර චන්දෙ දාන රටේ 7000ක චන්ද දානවා මෝඩ පොන්නයා.
    User base eka more than 2mil helakuru wala. Thawa issarahata vote daai. Dan almost 9000
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Update එකක් දාපන්කෝ. Otp නැතුව බලන්න බෑනේ
    IMG_20240702_231420.jpg
     
    • Love
    Reactions: Amew

    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    ඔය තරම් නම් අනුර ගන්නෙ නෑ. හැබැයි 50%යි එක චන්දෙන් හරි අනුර දිනනව.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    විමසුම් ක්‍රමවේදය: Online.MCQ🤦 හිතා ගන්න පුළුවන් නේ මොකද වෙන්නේ කියලා🤣🤣

    හෙළ අකුරු හොරාට JVP අරමුදලෙන් Sponcer කරලා වගේ🤩
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    විමසුම් ක්‍රමවේදය: Online.MCQ🤦 හිතා ගන්න පුළුවන් නේ මොකද වෙන්නේ කියලා🤣🤣

    හෙළ අකුරු හොරාට JVP අරමුදලෙන් Sponcer කරලා වගේ🤩
    ,ithin kamak na. Kohomahari vote karanne helakuru app eka thiyana minissu tika.

    ඔය තරම් නම් අනුර ගන්නෙ නෑ. හැබැයි 50%යි එක චන්දෙන් හරි අනුර දිනනව.
    Ow wasayaka kapuwath kola set eka ekathu wenakota adu wenawa. Othana wadiyema dila thiyenne 25-35 athara un. Eken penawa aluth තරුණ set eka kapuwath kola kapuwath nil moka unath ekekta dena සංස්කෘතියෙන් eliyata gihin inne
    ------ Post added on Jul 3, 2024 at 8:25 AM
     
    • Like
    Reactions: pdkuma

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,484
    1
    57,603
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අස්වැසුම ගත්ත, උරුමය ඉඩම් ඔප්පු ගත්ත, නොමිලේ දීපු හාල් කාපු, පඩි වැඩිකරගත්ත තේවතු වතු කම්කරු, උ.නැ දෙමලු, පලස්තීනෙට සපෝට් දුන්නට කැමති අන්තවාදී හම්බයෝ, රාජපක්ෂගේ ගොට්ටෝ........ එකෙක්වත් ඔය සමීක්ෂණයේ ඉන්නවද?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,144
    2,357
    113
    Anuraya gdk welawata dinai , habai dinnata passe tamai sinhalunta hik gawenne , yamak kamak danata tina manussayekta nan anuraya ena eka hodama na