අනුර??? Seriously ?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,216
    26,667
    113
    Kandy
    ඕවා පරිගනක සාක්ශරතාවක් තියෙන මිනිස්සුන්ගේ වෝට් ඒ උනාට ගම්වල ඉන්න ඩයි හාඩ් බයියෝ ටොයියෝ සජබයියෝ වෙනස් කරන්න අමාරුයි .මෙදා පොටේ සනිල් හරි සජියා හරි එක්කො මෑමල් තමා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    සජියා තමයි තරගෙට ඉන්නෙ. ඌ අමු චාටර් කරලත් අන්තිම පාර ලක්ෂ 55ක් ගත්ත නෙ. ඒක සුළුවෙන් සලකන්න බැහැ. ඒ 55 කැඩෙනවා අඩුයි වැඩි වෙනවා ඇරෙන්න. මම හිතන්නෙ මොන සමීක්ෂණ කොහොම උනත් මාලිමාව ගන්නෙ 25% - 30% කියලා. එහෙම නොවී දිනනවනම් හොදයි. හැබැයි හදුන්නෙත්ති වගේ උන් එක්ක අමාරුයි
     
    • Like
    Reactions: Nilan1987

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    සජියා තමයි තරගෙට ඉන්නෙ. ඌ අමු චාටර් කරලත් අන්තිම පාර ලක්ෂ 55ක් ගත්ත නෙ. ඒක සුළුවෙන් සලකන්න බැහැ. ඒ 55 කැඩෙනවා අඩුයි වැඩි වෙනවා ඇරෙන්න. මම හිතන්නෙ මොන සමීක්ෂණ කොහොම උනත් මාලිමාව ගන්නෙ 25% - 30% කියලා. එහෙම නොවී දිනනවනම් හොදයි. හැබැයි හදුන්නෙත්ති වගේ උන් එක්ක අමාරුයි
    Yes hadunneththi not good
     

    krisco

    Well-known member
  • May 28, 2022
    671
    737
    93
    Smart phone wala sinhalen ude hawasa facebook kotana Helakuru phone eke thiyenawa kiyannema moda adukule minissu.
    365 facebook yana kale kanna mobile game play karana gon modayo thama ude hawasa bus eke yana ena gaman owa karanne.

    Godak un podi ungen phone gana igena gattha 40- 60 range eke un thama.

    So oya votes walin nm kiyanna ba habayi godak un moda nisa AKD ta yannath puluwan ..

    Got the point ?


    PS: Mother said that if JVP is not given power this time, there will be another rebellion with these stupid Sri Lankans. Kiyala also told me to leave this shit hole ASAP.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    ජෙප්පෙක් නම් තක්කඩියෙක් තමයි :lol:

     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,381
    3,736
    113
    Maligawatta
    විමසුම් ක්‍රමවේදය: Online.MCQ🤦 හිතා ගන්න පුළුවන් නේ මොකද වෙන්නේ කියලා🤣🤣

    හෙළ අකුරු හොරාට JVP අරමුදලෙන් Sponcer කරලා වගේ🤩
    Ok