මුත්‍රා ගල් යූරීට එකෙ හිර උන වුන් ඉන්නවද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මගෙ යාළුවෙක්ගෙ එකක් හිර වෙලා බං මිලිමීටර් 10ක් සයිස්. අයින් කරන්න කලින් බටයක් දාන්න ඕනිලු. කිඩ්නියෙ ඉදන් එන පාර බ්ලොක් නිසා Hydronephrosis ලු. බටෙ දැම්මම ඕවා හරි යනවද බං.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    Hydronephrosis is swelling of one or both kidneys. Kidney swelling happens when urine can't drain from a kidney and builds up in the kidney as a result. This can occur from a blockage in the tubes that drain urine from the kidneys (ureters) or from an anatomical defect that doesn't allow urine to drain properly.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කලුතර ඉන්නවා ගල් වෙද මහත්තයා කියල කෙනෙක් එතනින් බෙහෙත් ගන්න ඔපරෙශන් කරන්න ඔනෙ කියපු ගල් දිය වෙලා වැටෙනව. මමත් අරන් තියෙන්වා බෙහෙත්. මට නම් හරි ගියා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    කලුතර ඉන්නවා ගල් වෙද මහත්තයා කියල කෙනෙක් එතනින් බෙහෙත් ගන්න ඔපරෙශන් කරන්න ඔනෙ කියපු ගල් දිය වෙලා වැටෙනව. මමත් අරන් තියෙන්වා බෙහෙත්. මට නම් හරි ගියා.
    Muge meka thiyenne uriter eke nisa balan Inna ba. Mokada urine output eka bageta block wela. Ethakota UTI enawalu, tube loku wenawalu. Anika stone eka loku wadi Lu.

    Kaluthara pot eka mama dannawa. Podi stones walata hodai ethana
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,199
    26,657
    113
    Kandy
    බටේ දැම්මා කියලා අවුලක් වෙන්නේ නෑ චූ එක හරහා දාන්නේ දානකොටයි ගලවනකොටයි නම් රිදෙනවා.මුත්‍රා ගලා ඒම පහසු කරන්න දාන්නේ
     
    • Like
    Reactions: kandahar

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,669
    113
    Homagama
    මගෙ යාළුවෙක්ගෙ එකක් හිර වෙලා බං මිලිමීටර් 10ක් සයිස්. අයින් කරන්න කලින් බටයක් දාන්න ඕනිලු. කිඩ්නියෙ ඉදන් එන පාර බ්ලොක් නිසා Hydronephrosis ලු. බටෙ දැම්මම ඕවා හරි යනවද බං.
    ගොඩදාන්න පුලුවන්. පරක්කු නොවිවැඩෙ කරගනින්.
    ඔය එක එක ගොඩ වෙද්දු පස්සේ ගිහින් කසාය බොන්න වෙලාවක් නැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,746
    66,951
    113
    Uterter eke bate enlarge wenna bethak denawa matanan dunna.manda doca karana de karapan.bate danne nan operation eken passe hebei
     
    • Like
    Reactions: kandahar

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ කිඩ්නි එකෙන් ඇවිල්ලා මුත්‍රාශයට වැටෙන තැන කටේ ගලක් හිරවෙලා තිබිලා මුත්‍ර මාර්ගය දිගේ cystoscope එක දාලා ගල එලියට ගත්තා. සිහිනැතිකරලා කරේ. පහුවදා ගෙදර ආවා.

    The doctor inserts the cystoscope or ureteroscope through the urethra to see the rest of the urinary tract. Once the stone is found, the doctor can remove it or break it into smaller pieces. The doctor performs these procedures in the hospital with anesthesia. You can typically go home the same day.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,300
    20,871
    113
    ඔය ලෙඩේ නම් සනීප කරගන්න අය ඉන්නවා. ලේසර් අල්ලා කඩනවාලු. පස්සේ urine එක්ක තමයි ලු යන්නේ. මාරම වේදනාවක් එනවලු. ඊට පස්සේ ඉතිං වතුර එහෙම බීලා healthy විදියට ඉන්න වෙනවලු. නැත්තං ආයේ හැදෙන්න පුළුවන් ලු. ඕක අවුලක් වෙන එකක් නෑ. Treatment තියෙන ලෙඩක් නේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මගේ කිඩ්නි එකෙන් ඇවිල්ලා මුත්‍රාශයට වැටෙන තැන කටේ ගලක් හිරවෙලා තිබිලා මුත්‍ර මාර්ගය දිගේ cystoscope එක දාලා ගල එලියට ගත්තා. සිහිනැතිකරලා කරේ. පහුවදා ගෙදර ආවා.

    The doctor inserts the cystoscope or ureteroscope through the urethra to see the rest of the urinary tract. Once the stone is found, the doctor can remove it or break it into smaller pieces. The doctor performs these procedures in the hospital with anesthesia. You can typically go home the same day.

    Machan kawuda doctor ain karapu. Private da kare
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Machan kawuda doctor ain karapu. Private da kare
    මමනම් කරේ ලංකාවෙ නෙමේ බන්. ඒ උනාට ඒක එච්චර ලොකු සීන් එකක් නෙමේ. ඩොකෙක්ගෙන් ඇහුවනම් කියයි. ගල ගන්න කලින් මුත්‍ර මාර්ගය දිගේ කැමරා එකක් දාලා බලලා තමයි වැඩේ කොහොමද කරන්නෙ කියලා ඩිසයිඩ් කරේ.